ගජමැන් ගූගොඩක්! (honest review, no spoilers)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වර්තමානෙ ලංකාවෙ සිනමාවෙ (ටෙලි නාට්‍ය ඇතුළුව) තියෙන ලොකුම අවුලක් (තව අවුල් අප්‍රමාණව තියෙනවා) තමයි හරි හමන් තිරපිටපත් රචකයො නැති එක. ෆිල්ම් එකක් Script එක අවුල් කියන්නෙ කියන්නෙ හරියට පාදම අවුල් ගෙයක් වගේ තමයි. ගජමෑන් නම් බැලුවේ නැත.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...😐🙂
    මහින්ද මහත්තයා යුද්දේ දිනලා ඉන්න රටක් හදලා දුන්න ඒක ගැන කියන්න එකෙක් නෑ.. යුද අපරාද, මිග් යානා වංචා ගැන හොයන්න නම් ඕනා තරම් උන් ඉන්නවා..

    Typical bayi characteristics 😌
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    රෙන්ඩරින්ග් වල ගැටලු ඇති ඒවනම් මම වැඩිය තකන්නැ බජට් එක අනුව කරන්න පුලුවන් සීමාවක් ඇතිනෙ. ඒත් ඩිරෙක්ෂන් අවුල ලෙසටම තියෙනව සමහර සීන් cbeebies වගේ. මේවට තාක්ෂනේ හෝ සල්ලි නෙමේ වැදගත්.

    ඇනිමේෂන් වල ඔය අවුල කොහොමත් තියෙනව. ටෙක්නිකල් වැඩ දන්න ඩිජිටල් ආටිස්ට් ලට ෆිල්ම්මේකින් ගැන අවබෝධයක් නෑ, ඩිරෙක්ටර්ස් ලට අරව කරන්න බෑ. ඔය දෙකම තියන ටිකක් විෂනරි පහේ ඩයල් තමා හොඳ ඇනිමේෂන් හැදුවෙ. හොඳ ඩිරෙක්ටර් කෙනෙක්ව හයර් කරානම් ස්ටොරිබෝඩ් කරන තැන ඉඳල.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    බලල තියෙන ගූ ගොඩවල් හැටියට මේක ගූ ගොඩක් කියන්න බෑ...
    මට නම් ආතල් එකක් තිබ්බා....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    වර්තමානෙ ලංකාවෙ සිනමාවෙ (ටෙලි නාට්‍ය ඇතුළුව) තියෙන ලොකුම අවුලක් (තව අවුල් අප්‍රමාණව තියෙනවා) තමයි හරි හමන් තිරපිටපත් රචකයො නැති එක. ෆිල්ම් එකක් Script එක අවුල් කියන්නෙ කියන්නෙ හරියට පාදම අවුල් ගෙයක් වගේ තමයි. ගජමෑන් නම් බැලුවේ නැත.
    තිස්ස අබේසේකර වගේ පිටපත් රචකයෙක් එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නට වත් බැහැ. දැනට ලගින් හරි යන්න ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විතරයි.
    ඔය film එක තනිකර hype එක උඩ කරපු එකක්. ගජමෑන් කියන්නේ දේශපාලන කොලමක් මිසක් develop වුනු storyline එකක් නෙමේ ලංකාව ඇතුලේ. මුන්ව අලුත්ම කතාවක් හදන්න තිබ්බා. ඒත් එහෙම නොකර ගජමෑන් වම අල්ල ගත්තේ ඒ නම් අහලා තිබ්බා හින්දා ඒ වාසිය ගන්න.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    වැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...😐🙂

    අත දෙන්න අපි තාක්සනේ දන්නෑනෙ මහත්තයො සල්ලිත් නෑ
     
    • Like
    Reactions: Champ HB

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඕකට උනෙත් Cyberpunk2077 එකට උන දේම තමා
    ඒ කිව්වෙ වෙලාවට කලින් එළියට දැම්මද? මොකද Cyberpunk දැන් සුපිරි [1.61 Update]

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    තිස්ස අබේසේකර වගේ පිටපත් රචකයෙක් එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නට වත් බැහැ. දැනට ලගින් හරි යන්න ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විතරයි.
    ඔය film එක තනිකර hype එක උඩ කරපු එකක්. ගජමෑන් කියන්නේ දේශපාලන කොලමක් මිසක් develop වුනු storyline එකක් නෙමේ ලංකාව ඇතුලේ. මුන්ව අලුත්ම කතාවක් හදන්න තිබ්බා. ඒත් එහෙම නොකර ගජමෑන් වම අල්ල ගත්තේ ඒ නම් අහලා තිබ්බා හින්දා ඒ වාසිය ගන්න.
    ජයන්ත චන්ද්‍රසිරිගේ පුතාලා film එකක් හදනවා....දන්නවද අර comic arts කරන බුවාලා ටික pruve එකේ.සඳකාත්ගේ script එක ඒකේ,ළඟදී trailer එක එයි.ගොඩාක් අය hopes තියං ඉන්නේ ඒක ගැන 👊😉(මැරීන් ඩ්‍රයිව්)
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අත දෙන්න අපි තාක්සනේ දන්නෑනෙ මහත්තයො සල්ලිත් නෑ
    ඇත්ත... වැඩ බැරි ටාසන්ලා තමයි film එකක් බලලා ඔස්තාර්ල වගේ ටෝක් දෙන්නෙ.
    රසවින්දනයක් නැති එව්න් හෝල් එකට ගිහිල්ලා film එකක් බැලුවම් වියදම් උන ගානට හරියන්න හිගන ඇඩියාව.
    .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඇත්ත... වැඩ බැරි ටාසන්ලා තමයි film එකක් බලලා ඔස්තාර්ල වගේ ටෝක් දෙන්නෙ.
    රසවින්දනයක් නැති එව්න් හෝල් එකට ගිහිල්ලා film එකක් බැලුවම් වියදම් උන ගානට හරියන්න හිගන ඇඩියාව.
    .

    RrtM4dsl.jpeg
     
    • Haha
    Reactions: gnilukshi and a2mdb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    තිස්ස අබේසේකර වගේ පිටපත් රචකයෙක් එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නට වත් බැහැ. දැනට ලගින් හරි යන්න ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විතරයි.
    ඔය film එක තනිකර hype එක උඩ කරපු එකක්. ගජමෑන් කියන්නේ දේශපාලන කොලමක් මිසක් develop වුනු storyline එකක් නෙමේ ලංකාව ඇතුලේ. මුන්ව අලුත්ම කතාවක් හදන්න තිබ්බා. ඒත් එහෙම නොකර ගජමෑන් වම අල්ල ගත්තේ ඒ නම් අහලා තිබ්බා හින්දා ඒ වාසිය ගන්න.

    නෑ නෑ ගජමෑන් කියන්නෙ ෆිල්ම් එකකට ගැලපෙනම චරිතයක්. කොමික් ස්ට්‍රිප් එකක් විදිහට ඒකෙ කිසි ගින්නක් නෑ.

    හැබැයි කාට හරි ඇනිමේෂන් වැඩවලට බහින්න ඕනෙ නම් හොඳම කතා රජ කතා.

    ඇත්ත... වැඩ බැරි ටාසන්ලා තමයි film එකක් බලලා ඔස්තාර්ල වගේ ටෝක් දෙන්නෙ.
    රසවින්දනයක් නැති එව්න් හෝල් එකට ගිහිල්ලා film එකක් බැලුවම් වියදම් උන ගානට හරියන්න හිගන ඇඩියාව.
    .

    මම ටිකට් ඇරන් නෙව බැලුවෙ මට වැරැද්දක් කියන්ඩවත් අයිතියක් නැද්ද ගොයියො. චිත්‍රපටියක ගුනාගුන කියන්න ෆිල්ම් සෙට් එකක ඉන්ටර්න් කරල එහෙම තියෙන්න ඔනේද.

    මම නම් ඔස්තාර් කෙනෙක් තමයි ඇයි ඇයි. මේව ගැන විස්තරාත්මකව කතා කරන්න තරම් මේ ඉන්ඩස්ට්‍රිය ගැන ලව් එකක් මට තියෙනව කියල හිතනව.
     
    • Like
    Reactions: weer 11

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Hmmm me too. මාත් බැලුව. Technology එක අතින් quality එක අතින් අවුලක් නෑ කියමුකො මොකද පලවෙනි එක. හැබැයි film story එකක් හදන පළවෙනි එක නෙමෙනේ. කතාව quality වෙන්නයි ඕන. කතාවෙ ගලා යාම කිසිම සම්බන්ධයක් නෑ තමා. සාරාංශය දේශපාලකයගෙ කෙල්ල රට ඉදන් ආව වැඩ කරපු කොල්ලට හිත ගියා ඊට පස්සෙ අන්තිමට නිකන්ම පොඩි වචන කෑලි දෙකකින් කෙල්ල කැමති උනා. කතාව මීට වඩා quality කරන්න තිබ්බ technology එක කිසිම ප්‍රශ්නයක් නෑ මට.
    100% agree
     
    • Like
    Reactions: emoboy

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඒ කිව්වෙ වෙලාවට කලින් එළියට දැම්මද? මොකද Cyberpunk දැන් සුපිරි [1.61 Update]

    Rush කරා bugs තොගයක් එක්ක එලියට ආවෙ සේරම මිනිස්සු බැන්න නිසා ඉක්මනට ෆික්ස් කරා දැන් ඉතිං හෙන කල් නෙ රිලීස් කරල ඒකාලෙ සෑහෙන්න ග්ලිච් තිබ්බ
     
    • Like
    Reactions: nooby and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Rush කරා bugs තොගයක් එක්ක එලියට ආවෙ සේරම මිනිස්සු බැන්න නිසා ඉක්මනට ෆික්ස් කරා දැන් ඉතිං හෙන කල් නෙ රිලීස් කරල ඒකාලෙ සෑහෙන්න ග්ලිච් තිබ්බ
    ඔව් අපරාදේ ඒක නම් සෑහෙන්න මහන්සි වෙලා කරල තියෙන වැඩක්

    දැන් පට්ට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,969
    113
    දෙහිවල
    අඩුපාඩු කාට කියන්න බැරිද බන් ?
    මටනම් මේ තියෙන තාක්ශනය එක්ක සාපෙක්ශව ඉතා හොදයි..
    අඩුගානෙ ඊලග එක හරි තවත් හොදට කරයි මේකෙ අඩුපාඩු සහ විවේචන එක්ක..
     
    Last edited: