ගජමැන් ගූගොඩක්! (honest review, no spoilers)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    aniwa machan 100% agreed.
    3D anim acceptable since SL have veryu limited resources as of now.
    But STORY... :no: :angry::(
    munta meeta wada hoda story ekak gahanna thibba.. mata th set unema ne

    පොල් කරූගෙ විඩියො එකක් බලල ඊට වඩා ආතල් එකක් ගන්න පුලුවන්. උගෙ ස්ටොරි ටෙලින් ඔරිජිනල් :lol:
     
    • Love
    Reactions: Boole

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අලියා ගත්ත එකාට හෙණ්ඩුව ගන්න බැරිවුණා වගේ තමයි.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    “Gajaman” plot is not that good as I expected & not that funny as well, other than that, everything is great.

    By the way, don’t forget to watch “Gaadi”, it is a nice story.

    Anyways, for both above movies, it is worthy to go to a theatre.
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොටින්ම ලීක් වෙච්ච එකක්වත් බලන්නේ නැතුව ඕක අපි කිව්වනේ කලින්ම :lol:

    මම නම් ට්‍රේලර් එකක් වත් බලලා නෑ ඔය ලබ්බේ...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    1676344338681.png
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඕක ආතල් එකට බලල හිනා වෙලා වරෙන්. සීරියස් හිතන්න යන්න එපා එතකොට කොහොමත් අවුල්. අනික ලංකාවේ බහුතර පිරිසට ඔය film එකේ චරිතවල එවුන්ගේ වගේ තමා ආකල්ප තියෙන්නේ, ඒක නිසා ෆිල්ම් එකේ අවුලක් නෑ.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    3D ෆිල්ම් ඔස්තාර්ලා වැහි වැහැලා මෙහෙම වෙන්න ඕනලු අරෙහෙම වෙන්න ඕනලු කැමරන්ට ඇඩෙන්න ඊලග එක කරයි වගේ මේකේ ඉන්න ඔස්තාර්ලා ටික...අමෝ අමෝ 😂
    මුන් මේ 500-600 ට අඩනවා ෆිල්ම් එකත් පෙන්නලා මුන්ගේ කටටත් ගන්න ඕනේ වගේ 😂

    මේ කියන තරම් නම් අවුල් නෑ...

    ෆිල්ම් එක බැලුවා. ඒ මොහොතේ aathal ekak gatta ...

    ජීවිතේට ඔවදන් ගන්න බැලුව උන් වගේ අඬන්නේ මුන්...
     
    Last edited:
    • Love
    Reactions: weer 11

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මාත් පෙරේදා බැලුවා. 3D නම් පට්ට අවුල්. ඒ වුනාට ආතල්. Story එකේ නම් පොඩි පොඩි අවුල් තිබ්බා තමයි.
    ගොඩක් එවුන්ට ආතල් වෙයි කුණුහර්ප කෑලි තිබ්බා නම්. කොහොමත් ලංකාවෙ එවුන් හොයන්නේ කුණු නේ.
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජීවිතේට ඔවදන් ගන්න film එකක් බලන්න ගිහිල්ලා රු. 500 අඩන ඇඩිල්ල.😂
    මේ film එක බලලා ජීවිතේ ගොඩදාගන්න ඉදලා තියෙන්නේ කට්ටිය🤭