ඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්

මකර ලග්නේ උන් යක්කු වගේද බං.....?? මොකද මමත් මකර.....!! 
මට නම් තියෙන අවුල, පොඩ්ඩ ඈත්නම් මල පනින එක තමා.... පෙරේදා ඔෆිස් එකේ බොසා එක්ක ගේමක් ඉල්ලන්, දොට්ට බැහැලා ආවා.....
ආයේ යන්නේ නෑ.....!! 










