ගණිකා වෘත්තිය

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ආයුර්වේද සම්භාහන සේවය කියලා නම වෙනස් කරනවා
    ආයුර්වේද සම්බාහන සේවය කියල දැනටත් වෙනත් දෙයක් තියෙනවා. ඒක හොඳ නම්බුකාර රස්සාවක්, හරි ආයතනයක කළා නම්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,772
    19,729
    113
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
    ජනයාගෙ මනසින් ඇත්තටම ඕක ඉවත් කරන්න දෙයක් නෑ බන්. සමාජයේ ඉහලම තැන ඉදල පහලම තැනට යනකන් මිනිස්සු. මම කියන්නෙ පිරිමි මේ දේට කැමතියි. ගෑනු අය ගැන නම් මම දන්නෙ නෑ. නමුත් ඕකට පිරිමි අකමැත්ත පෙන්නන්නෙ උන් ගහගෙන ඉන්න සුචරිතවාදී ලේබල් එක ඩැමේජ් වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නම් නෙමෙයි. උන් ඕකට hiv වගේ කාරනා නිසා වාරන දාන්න පුලුවන් නමුත් සම්පූර්ණව විරුද්දත්වයක් නෑ
     
    • Like
    Reactions: PsychoYoda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක නීති ගත කරන්න යද්දී විරුද්ද වෙන එවුන් ටික බලල රසියන් කෑලි දෙකක් බස්සලා ත්‍රීසම් කරවන්න ඕන.
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ජනයාගෙ මනසින් ඇත්තටම ඕක ඉවත් කරන්න දෙයක් නෑ බන්. සමාජයේ ඉහලම තැන ඉදල පහලම තැනට යනකන් මිනිස්සු. මම කියන්නෙ පිරිමි මේ දේට කැමතියි. ගෑනු අය ගැන නම් මම දන්නෙ නෑ. නමුත් ඕකට පිරිමි අකමැත්ත පෙන්නන්නෙ උන් ගහගෙන ඉන්න සුචරිතවාදී ලේබල් එක ඩැමේජ් වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නම් නෙමෙයි. උන් ඕකට hiv වගේ කාරනා නිසා වාරන දාන්න පුලුවන් නමුත් සම්පූර්ණව විරුද්දත්වයක් නෑ
    ගණිකාවන්ට සමාජයෙ හොඳ පිළිගැනීමක් නැත්තෙ ඇයි?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    මම කියන්නෙ පිරිමි මේ දේට කැමතියි. ගෑනු අය ගැන නම් මම දන්නෙ නෑ. නමුත් ඕකට පිරිමි අකමැත්ත පෙන්නන්නෙ උන් ගහගෙන ඉන්න සුචරිතවාදී ලේබල් එක ඩැමේජ් වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නම් නෙමෙයි.
    Not everyone
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    උඹ හිතන්නෙ මෙතන තියෙන්නෙ නමේ ප්‍රස්නයක් කියල ද??
    ow ape ewun kawuruth kamathi na nee ganikawak asuru karanna yanawa kiyanna. baduwak gahanna yanawa kiyanawa wage thamai eka. oka neethiyen thahanam nisa thamai සමාජ විරෝධී රැකියාවක් wenne. nathuwa oka legal tibbanam kawuruth oka kiyanna bayawenne na ( badapu ewun arenna)
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    උඹ දකින දකින කමෙන්ට් එකට ඩිස්ලයික් දාන නිසාද උඹේ නම psychoyoda වුනේ?
    උඹට ඒවා තේරෙනවා නම් අද ඔහොම ඉන්නවද?

    ow ape ewun kawuruth kamathi na nee ganikawak asuru karanna yanawa kiyanna. baduwak gahanna yanawa kiyanawa wage thamai eka. oka neethiyen thahanam nisa thamai සමාජ විරෝධී රැකියාවක් wenne. nathuwa oka legal tibbanam kawuruth oka kiyanna bayawenne na ( badapu ewun arenna)
    ගණිකා වෘත්තිය නීති විරෝධී නැහැ කියනවා ලංකාවෙ
    ------ Post added on Aug 2, 2021 at 8:32 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,837
    1
    60,691
    113
    Mother Earth
    උබ ගණිකා සේවයට පක්ෂපාතීව කතා කරන්නෙ ඇයි ? කොණ්ඩම් විකුණගන්නද ? නැත්තම් බඩු පොට් එකක් දැම්මද ? ගණිකා වෘත්තිය කියන්නෙ නැතුව ගණිකා සේවය කියල දැම්ම නම් හරි.

    ගණිකාවන්ට සමාජයෙ හොඳ පිළිගැනීමක් නැත්තෙ ඇයි?
    ගණිතය බැරි නිසා.
    ------ Post added on Aug 2, 2021 at 8:49 PM
     
    • Like
    Reactions: Didy