ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
Thread Closed.ආයුර්වේද සම්භාහන සේවය කියලා නම වෙනස් කරනවා
ආයුර්වේද සම්බාහන සේවය කියල දැනටත් වෙනත් දෙයක් තියෙනවා. ඒක හොඳ නම්බුකාර රස්සාවක්, හරි ආයතනයක කළා නම්.ආයුර්වේද සම්භාහන සේවය කියලා නම වෙනස් කරනවා
උඹ හිතන්නෙ මෙතන තියෙන්නෙ නමේ ප්‍රස්නයක් කියල ද??hariyatama harialso Foot spa, Wellness Center
Adult Gimhariyatama harialso Foot spa, Wellness Center
ජනයාගෙ මනසින් ඇත්තටම ඕක ඉවත් කරන්න දෙයක් නෑ බන්. සමාජයේ ඉහලම තැන ඉදල පහලම තැනට යනකන් මිනිස්සු. මම කියන්නෙ පිරිමි මේ දේට කැමතියි. ගෑනු අය ගැන නම් මම දන්නෙ නෑ. නමුත් ඕකට පිරිමි අකමැත්ත පෙන්නන්නෙ උන් ගහගෙන ඉන්න සුචරිතවාදී ලේබල් එක ඩැමේජ් වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නම් නෙමෙයි. උන් ඕකට hiv වගේ කාරනා නිසා වාරන දාන්න පුලුවන් නමුත් සම්පූර්ණව විරුද්දත්වයක් නෑගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
ගණිකාවන්ට සමාජයෙ හොඳ පිළිගැනීමක් නැත්තෙ ඇයි?ජනයාගෙ මනසින් ඇත්තටම ඕක ඉවත් කරන්න දෙයක් නෑ බන්. සමාජයේ ඉහලම තැන ඉදල පහලම තැනට යනකන් මිනිස්සු. මම කියන්නෙ පිරිමි මේ දේට කැමතියි. ගෑනු අය ගැන නම් මම දන්නෙ නෑ. නමුත් ඕකට පිරිමි අකමැත්ත පෙන්නන්නෙ උන් ගහගෙන ඉන්න සුචරිතවාදී ලේබල් එක ඩැමේජ් වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නම් නෙමෙයි. උන් ඕකට hiv වගේ කාරනා නිසා වාරන දාන්න පුලුවන් නමුත් සම්පූර්ණව විරුද්දත්වයක් නෑ
Not everyoneමම කියන්නෙ පිරිමි මේ දේට කැමතියි. ගෑනු අය ගැන නම් මම දන්නෙ නෑ. නමුත් ඕකට පිරිමි අකමැත්ත පෙන්නන්නෙ උන් ගහගෙන ඉන්න සුචරිතවාදී ලේබල් එක ඩැමේජ් වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නම් නෙමෙයි.
ow ape ewun kawuruth kamathi na nee ganikawak asuru karanna yanawa kiyanna. baduwak gahanna yanawa kiyanawa wage thamai eka. oka neethiyen thahanam nisa thamai සමාජ විරෝධී රැකියාවක් wenne. nathuwa oka legal tibbanam kawuruth oka kiyanna bayawenne na ( badapu ewun arenna)උඹ හිතන්නෙ මෙතන තියෙන්නෙ නමේ ප්‍රස්නයක් කියල ද??
උඹට ඒවා තේරෙනවා නම් අද ඔහොම ඉන්නවද?උඹ දකින දකින කමෙන්ට් එකට ඩිස්ලයික් දාන නිසාද උඹේ නම psychoyoda වුනේ?
ගණිකා වෘත්තිය නීති විරෝධී නැහැ කියනවා ලංකාවෙow ape ewun kawuruth kamathi na nee ganikawak asuru karanna yanawa kiyanna. baduwak gahanna yanawa kiyanawa wage thamai eka. oka neethiyen thahanam nisa thamai සමාජ විරෝධී රැකියාවක් wenne. nathuwa oka legal tibbanam kawuruth oka kiyanna bayawenne na ( badapu ewun arenna)
ගණිතය බැරි නිසා.ගණිකාවන්ට සමාජයෙ හොඳ පිළිගැනීමක් නැත්තෙ ඇයි?
I’m talking about the majority in here machan.Not everyone