ගණිත ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ධන සංඛ්‍යාවකට ධන මූලයකුයි ඍණ මූලයකුයි තිබුණට
    ඍණ සංඛ්‍යාවකටත් ධන මූලයකුයි ඍණ මූලයකුයි තියෙනව කියන්නෙ ඇයි?
     
    • Like
    Reactions: B.Chat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    දැන් මොන හේතුවක් නිසාද ඔය ප්‍රශ්නෙ ඔබතුමාට පැනනැගුණෙ. ඒකත් කියල හිටියනම් හොදයි. :rolleyes2: 🥴
     
    • Like
    Reactions: vishwadt

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    +√2 * +√2 = 2
    -√2 * -√2 = 2

    +√-2 * +√-2 =-2

    -√-2 * -√-2 =-2

    ∴ 2 = ∓ (2

    -2 = ∓ (-2

    උබ ඕක පටලාගෙන ඉන්නේ.මූලය ඇතුලේ එක ලකුණක් තියනවා.මූලෙන් එලියේ තව ලකුණක් තියනවා.ඒ දෙක මූලය තියන තාක්කල් සම්බන්ද කරන්න බෑ.ඒ නිසා තව මූලයකින් ගුණ කරනවා.එකම ලකුනු වලින් ගුණ වුනොත් එලියේ ලකුන ධන වෙනවා.(-*- / +*+). වෙනස් ලකුනු වලින් ගුණ වුනොත් එලියේ ලකුණ ඍණ වෙනවා.(- * +)..

    ඊටපස්සේ මූලයට මූලය ගුණ වෙද්දි මූලය අතුලේ තිබ්බ සන්ක්යාවයි ලකුණයි දෙකම නිදහස් වෙන්වා.(මූලය අයින් වෙන එකට නිදහස් ‌‌‌වෙනවා කියලා කිවුවේ)ඊටපස්සේ අර ඇතුලේ තිබ්බ ලකුණයි එලියේ තියෙන ලකුණයි ආයේ ගුණ වෙලා අවසාන ලකුණ එනවා.ඔහොමම අනිත් පැත්තට බලන්න.

    2 හැදෙන්න (+√2 * +√2 / -√2 * -√2 / -√-2 * +√-2 )ඔිනේම විදිහකින් පුලුවන්.-2ත් එහෙමම තමා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වැදගත් ප්‍රශ්නයක්. ඒත් මට reply කියවල වත් තාම වැඩේ වෙන විදිය හරියට තේරුනේ නෑ. පස්සේ ආයේ පොඩ්ඩක් බලනවා :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    +√2 * +√2 = 2
    -√2 * -√2 = 2

    +√-2 * +√-2 =-2

    -√-2 * -√-2 =-2

    ∴ 2 = ∓ (2

    -2 = ∓ (-2

    උබ ඕක පටලාගෙන ඉන්නේ.මූලය ඇතුලේ එක ලකුණක් තියනවා.මූලෙන් එලියේ තව ලකුණක් තියනවා.ඒ දෙක මූලය තියන තාක්කල් සම්බන්ද කරන්න බෑ.ඒ නිසා තව මූලයකින් ගුණ කරනවා.එකම ලකුනු වලින් ගුණ වුනොත් එලියේ ලකුන ධන වෙනවා.(-*- / +*+). වෙනස් ලකුනු වලින් ගුණ වුනොත් එලියේ ලකුණ ඍණ වෙනවා.(- * +)..

    ඊටපස්සේ මූලයට මූලය ගුණ වෙද්දි මූලය අතුලේ තිබ්බ සන්ක්යාවයි ලකුණයි දෙකම නිදහස් වෙන්වා.(මූලය අයින් වෙන එකට නිදහස් ‌‌‌වෙනවා කියලා කිවුවේ)ඊටපස්සේ අර ඇතුලේ තිබ්බ ලකුණයි එලියේ තියෙන ලකුණයි ආයේ ගුණ වෙලා අවසාන ලකුණ එනවා.ඔහොමම අනිත් පැත්තට බලන්න.

    2 හැදෙන්න (+√2 * +√2 / -√2 * -√2 / -√-2 * +√-2 )ඔිනේම විදිහකින් පුලුවන්.-2ත් එහෙමම තමා
    උඹ එදා කියපු දේ දැනුයි බං ඔලුවට ගියේ :P