+√2 * +√2 = 2
-√2 * -√2 = 2
+√-2 * +√-2 =-2
-√-2 * -√-2 =-2
∴ 2 = ∓ (2)½
-2 = ∓ (-2)½
උබ ඕක පටලාගෙන ඉන්නේ.මූලය ඇතුලේ එක ලකුණක් තියනවා.මූලෙන් එලියේ තව ලකුණක් තියනවා.ඒ දෙක මූලය තියන තාක්කල් සම්බන්ද කරන්න බෑ.ඒ නිසා තව මූලයකින් ගුණ කරනවා.එකම ලකුනු වලින් ගුණ වුනොත් එලියේ ලකුන ධන වෙනවා.(-*- / +*+). වෙනස් ලකුනු වලින් ගුණ වුනොත් එලියේ ලකුණ ඍණ වෙනවා.(- * +)..
ඊටපස්සේ මූලයට මූලය ගුණ වෙද්දි මූලය අතුලේ තිබ්බ සන්ක්යාවයි ලකුණයි දෙකම නිදහස් වෙන්වා.(මූලය අයින් වෙන එකට නිදහස් වෙනවා කියලා කිවුවේ)ඊටපස්සේ අර ඇතුලේ තිබ්බ ලකුණයි එලියේ තියෙන ලකුණයි ආයේ ගුණ වෙලා අවසාන ලකුණ එනවා.ඔහොමම අනිත් පැත්තට බලන්න.
2 හැදෙන්න (+√2 * +√2 / -√2 * -√2 / -√-2 * +√-2 )ඔිනේම විදිහකින් පුලුවන්.-2ත් එහෙමම තමා