ගත්ත-කාර්-එක-පදින-හැටි
මචංලා වාහනේ (කාර් etc
) පදින එකත් මහ එපා කරපු වැඩක් නේද?
සතිය දවස් දෙකක් වතුර පාරක් ඇල්ලුවෙ නැත්තං මීහරකා වගේ.
වතුර අල්ලලා මදි අතුල්ලලා හෝදන්න වෙනවා.
නැත්තං වතුර වේලෙනකොට ඊට අන්තයි.

ඒවිතරක් යෑ. නිකම්ම රෙද්දක් දාලා ඇතිල්ලුවොත් පේන්ට් එක හීරෙනවා.

මොකක් හරි ලිහිසි කාරකයක් දිය කර ගන්නත් ඕනෙ .
මල විකාරයි නේද?

මම නම් වැඩි පුර ආට වල තමා යන්නෙ.
තාත්තා වාහනේ හෝදපු දාට අරං යනවා.
ඉස්සර නං හෝදපාං කියනවා. දැං කියලම ඇති වෙලා එයාම හෝදනවා .
නැත්තං ස්ර්ර්විස් කරපු මුල් සතියෙ විතරයි මම පදින්නෙ.
ඔයාලගෙ එක්ස්පීරියස් කියන්න.
(අයි ටී කාරයො විශේෂයි.
)
අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.
ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ.

)අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.

ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ.

ඔයාට රේල් පාර දිගේ පැදගෙන ගියහැකි ඉක්මන් 