ගත්ත-කාර්-එක-පදින-හැටි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ගත්ත-කාර්-එක-පදින-හැටි

මචංලා වාහනේ (කාර් etc;)) පදින එකත් මහ එපා කරපු වැඩක් නේද?:sorry:

සතිය දවස් දෙකක් වතුර පාරක් ඇල්ලුවෙ නැත්තං මීහරකා වගේ.:frown:

වතුර අල්ලලා මදි අතුල්ලලා හෝදන්න වෙනවා.:eek: නැත්තං වතුර වේලෙනකොට ඊට අන්තයි.:dull::dull:

ඒවිතරක් යෑ. නිකම්ම රෙද්දක් දාලා ඇතිල්ලුවොත් පේන්ට් එක හීරෙනවා. :(:(
මොකක් හරි ලිහිසි කාරකයක් දිය කර ගන්නත් ඕනෙ .:sorry:

මල විකාරයි නේද?:dull::dull:

මම නම් වැඩි පුර ආට වල තමා යන්නෙ. :yes:
තාත්තා වාහනේ හෝදපු දාට අරං යනවා. :cool: ඉස්සර නං හෝදපාං කියනවා. දැං කියලම ඇති වෙලා එයාම හෝදනවා .:lol:
නැත්තං ස්‍ර්ර්විස් කරපු මුල් සතියෙ විතරයි මම පදින්නෙ.;)

ඔයාලගෙ එක්ස්පීරියස් කියන්න. :lol: (අයි ටී කාරයො විශේෂයි.:cool::cool:)

අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.:dull::dull:
ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ. :no::no:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ දවස් වල කෝච්චි ස්ට්‍රයික් නිසා ඩක්කුවක් හදාගන්න යාලුවේ :) ඔයාට රේල් පාර දිගේ පැදගෙන ගියහැකි ඉක්මන් :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි යන්නේ බස් එකේ ඒ හින්ද ඔය ප්‍රස්න නෑ :P

    නුවර හෙලවල් තියෙනව නේද ? ඔයා යන බස් එක හෙලකට පෙරලිලා මැරෙයි :yes: පරිස්සමින් යන්න යාලුවේ :love:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මචංලා වාහනේ (කාර් etc;)) පදින එකත් මහ එපා කරපු වැඩක් නේද?:sorry:

    සතිය දවස් දෙකක් වතුර පාරක් ඇල්ලුවෙ නැත්තං මීහරකා වගේ.:frown:

    වතුර අල්ලලා මදි අතුල්ලලා හෝදන්න වෙනවා.:eek: නැත්තං වතුර වේලෙනකොට ඊට අන්තයි.:dull::dull:

    ඒවිතරක් යෑ. නිකම්ම රෙද්දක් දාලා ඇතිල්ලුවොත් පේන්ට් එක හීරෙනවා. :(:(
    මොකක් හරි ලිහිසි කාරකයක් දිය කර ගන්නත් ඕනෙ .:sorry:

    මල විකාරයි නේද?:dull::dull:

    මම නම් වැඩි පුර ආට වල තමා යන්නෙ. :yes:
    තාත්තා වාහනේ හෝදපු දාට අරං යනවා. :cool: ඉස්සර නං හෝදපාං කියනවා. දැං කියලම ඇති වෙලා එයාම හෝදනවා .:lol:
    නැත්තං ස්‍ර්ර්විස් කරපු මුල් සතියෙ විතරයි මම පදින්නෙ.;)

    ඔයාලගෙ එක්ස්පීරියස් කියන්න. :lol: (අයි ටී කාරයො විශේෂයි.:cool::cool:)

    අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.:dull::dull:
    ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ. :no::no:

    uba jason appuhami da bn
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    dawas deken ochchara jara wenna koheda ban oka duwanne? mamanam sathi 2kata eka paarai hodanne daily duwalath.
    වටේ කවර් නැති මඩුවක දාලා තියෙන්නෙ. වහලෙත් උසයි මඩුවෙ. ඩස්ට් එක වැදෙනවා ඉතිං.:yes:

    mama nam mee haraka wage ekema yanawa bang.
    :shocked::dull::dull:
    මේ දවස් වල කෝච්චි ස්ට්‍රයික් නිසා ඩක්කුවක් හදාගන්න යාලුවේ :) ඔයාට රේල් පාර දිගේ පැදගෙන ගියහැකි ඉක්මන් :love:
    ඩක්කුවට චාලක ශක්තිය වැයක කල විට බඩ අඩුවේ.:sorry:
    මෙය වලක්වාගෙන කල හැක්කක් තියද?:dull:
    එසේ නම් පවසණු මැනවි මම අත් හදා බලා ඔබලාට පවසන්නම්.:cool:
    අපි යන්නේ බස් එකේ ඒ හින්ද ඔය ප්‍රස්න නෑ :P
    බස් එකේත් යනවා සහෝ.
    ඒත් බස් හැම වෙලේම නෑනෙ . අපි ඉන්නෙ ජනාකීර්ණ ප්‍රදේශයක නෙමෙයි. හයෙං පස්සෙ අලි පනින පැත්තක් වගේ එකක.;)
    නුවර හෙලවල් තියෙනව නේද ? ඔයා යන බස් එක හෙලකට පෙරලිලා මැරෙයි :yes: පරිස්සමින් යන්න යාලුවේ :love:

    යකෝව් . මූනටම කිව්වා නේද? :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචංලා වාහනේ (කාර් etc;)) පදින එකත් මහ එපා කරපු වැඩක් නේද?:sorry:

    සතිය දවස් දෙකක් වතුර පාරක් ඇල්ලුවෙ නැත්තං මීහරකා වගේ.:frown:

    වතුර අල්ලලා මදි අතුල්ලලා හෝදන්න වෙනවා.:eek: නැත්තං වතුර වේලෙනකොට ඊට අන්තයි.:dull::dull:

    ඒවිතරක් යෑ. නිකම්ම රෙද්දක් දාලා ඇතිල්ලුවොත් පේන්ට් එක හීරෙනවා. :(:(
    මොකක් හරි ලිහිසි කාරකයක් දිය කර ගන්නත් ඕනෙ .:sorry:

    මල විකාරයි නේද?:dull::dull:

    මම නම් වැඩි පුර ආට වල තමා යන්නෙ. :yes:
    තාත්තා වාහනේ හෝදපු දාට අරං යනවා. :cool: ඉස්සර නං හෝදපාං කියනවා. දැං කියලම ඇති වෙලා එයාම හෝදනවා .:lol:
    නැත්තං ස්‍ර්ර්විස් කරපු මුල් සතියෙ විතරයි මම පදින්නෙ.;)

    ඔයාලගෙ එක්ස්පීරියස් කියන්න. :lol: (අයි ටී කාරයො විශේෂයි.:cool::cool:)

    අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.:dull::dull:
    ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ. :no::no:

    Service automiraj lagata yanne na gedara machine eka tiyenawa okkoma tools mama henalla tiyenne mata hariyata hoda ganna ba
    Tattata shape ekak dammama hari
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    wessa dawas walata thamai case eka,weese gihin awata passe pahuwadata ganna deyak na.anna ethakota nam hodanna epama wenawa.wessa nathinam ganak na.dust eka withara ne,mud thiyeddi thamai hodanna epa wenne.dust ekanam echara penne na.week ekak wunath duwanna puluwan.wesse eka parak gihin awama car ekama iwarai.man wessa days walatanam car eka eliyata ganna echara kemathi na,hodata hodala thiyena welawata.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    reputation_neg.gif
    ගත්ත-කාර්-එක-පදින-හැටි 10-08-2019 07:31 PM pissu huththek mona ponnayekda me?

    කාර් එකක් තිබ්ලා මේ. :dull:
    jet තියනවා කිව්වනම් එහෙම :lol: