ගත්ත පදක්කම එහෙමම වතුරේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    FZy6vDZaIAA8jqF

    ගොබ්බ මිනිස්සු දේශපාලුවන්ට වඳිනවා

    කවුරු කාටවත් වැන්ද කියල තමන්ගේ අගේ අඩුවෙන්නේ නැහැ

    පදක්කම වැටෙන්නෙත් නැහැ

    පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහින් නැති ගොබ්බ සමාජයක් එක්ක ඉතින් ගොබ්බ රටක් විතරයි ඉතුරු
     
    • Like
    Reactions: SupiriKollek

    gama22

    Well-known member
  • වැඩිහිටියෙකුට වන්දට පව් නැ බ්‍රෝ අනික රටට ගොඩක් හිතැති කෙනෙක් විශේෂයෙන්ම තරුණ පරම්පරාව ගොඩ දාපු කෙනෙක් . හැම දේම දේශපාලන කොනෙන් බලන්න එපා
    අත් ටැක්ටර් පැදලාද ගොඩ දැම්මේ. උස නම් ඇද උඩ මිටි නම් සෝෆා එකේද?නොදකින් පිංගුත්තර රජ පැටියා. මේකේ කියලා තිබ්බ විදිහට ඕකා ජනාධිපති පුටුවේ ඉදගන්නවා අපේ නිවට ජාතිය නිසා කවද හරි. ඒක සිකුරුයි. අප්පගෙන් පුතාට හොරකම වගේම රජකමත් යන්න ඕනේනේ.

    FZy6vDZaIAA8jqF

    ගොබ්බ මිනිස්සු දේශපාලුවන්ට වඳිනවා

    කවුරු කාටවත් වැන්ද කියල තමන්ගේ අගේ අඩුවෙන්නේ නැහැ

    පදක්කම වැටෙන්නෙත් නැහැ

    පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහින් නැති ගොබ්බ සමාජයක් එක්ක ඉතින් ගොබ්බ රටක් විතරයි ඉතුරු
    පිංගුත්තරයෙකුට විදින්න කියලා නැහැ බන් තමාට වඩා උසස් කෙනෙකුට නමස්කාර කරන්න පුලුවන් . වසලයෙකුට නමස්කාර කරන්න කියලා නැහැ.
    ------ Post added on Aug 11, 2022 at 7:22 AM
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පිංගුත්තරයෙකුට විදින්න කියලා නැහැ බන් තමාට වඩා උසස් කෙනෙකුට නමස්කාර කරන්න පුලුවන් . වසලයෙකුට නමස්කාර කරන්න කියලා නැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දණ ගහලා වඳින සිරිත දෙමව්පියන්ට, තමන්ගේ පවුලේ වැඩි හිටියන්ට උගන්නපු ගුරුවරුන්ට කරන්න කියලා දෙමව්පියෝ, ඉස්කෝලේ ටීචර් ලා ළමයින්ට පොඩි කාලේ ඉඳලම උගන්නන්න ඕනේ? මොන රෙද්දක්ද මේ හැම දේශපාලන කරන කුපාඩි වේසිගෙ පුතාලට වඳින්නේ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අත් ටැක්ටර් පැදලාද ගොඩ දැම්මේ. උස නම් ඇද උඩ මිටි නම් සෝෆා එකේද?නොදකින් පිංගුත්තර රජ පැටියා. මේකේ කියලා තිබ්බ විදිහට ඕකා ජනාධිපති පුටුවේ ඉදගන්නවා අපේ නිවට ජාතිය නිසා කවද හරි. ඒක සිකුරුයි. අප්පගෙන් පුතාට හොරකම වගේම රජකමත් යන්න ඕනේනේ.

    ------ Post added on Aug 11, 2022 at 7:22 AM
    Oi Oi 🤣
     
    • Like
    Reactions: gama22

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මුන් පදක්කමක් දිනුව කියල පෙන්නල අපේ දරුවෙකුටවත් ආදර්ශයකට ගන්න කියල කියන්න බෑනේ. ලංකාවේ එකෙක් නෑ පෙන්නලා අන්න අර විදිහට හැදියන් කියල කියන්න. :sorry:
    moko natte? madduma bandara pennala suicide karaganna unandu karanna puluvan. Marenna baya vena epa kiyala
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඒ ලමයට පහර ගහන්නෙ ලංකාවේ ඉන්න ගොබ්බ මිනිස්සුමනෙ. නාමලයා එක්ක තියෙන ඇරියස් එක උගෙන් කවර් කරන්න තරම් කොන්දක් නැති හින්දා කෙල්ලගෙන් කවර් කරනවා 😂😂

    මංකොල්ලකාපු දේසපාලුවන්ට වඳින ඒවා දියුණු රටක නම් වෙන්නෙ නෑ. ඒ කෙල්ල දුප්පත් තැනක නිසා මු ක්‍රීඩා ඇමැති කාලෙ උදව් කරලා ඇති. ඒකට ගරුකරලා වඳින්න ඇති.
    දැන් මේ බොරුවට කෑගහන එඋන් මේ ලමයට උදව් කරලා නෑනෙ. අඩුමතරමෙ දන්නෙවත් නෑනෙ.

    කෙල්ලට පහර ගහන එක පට්ටම ගෝත්‍රික වැඩක්. කිසිම දියුණු සමාජයක නොවෙන දෙයක්. හිතපංකො මුලු රටක්ම එකතුවෙලා අවු.18 කෙල්ලෙක්ට පුලුවන් තරම් කුනුහර්ප කතා හද හදා ගහනකොට වැටෙන මානසික පීඩනය.
    පුළුවන් නම් ඒ ලමයට වැඳුම්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව උදව් කරපල්ල ඊලඟ වතාවෙ ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගේන්න. ඒ ලමයටයි දෙමාපියන්ටයි ගහන එක නෙවෙයි කරන්න ඕනි දේ 🙂
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාවේ උන්ගේ mentality එක වෙනස් කරන්න අමාරුයි. දේශපාලුවන්ට විතරක් වෙනස් කරලා වැඩක් නෑ මේ photo එක දකිද්දී හිතුනේ.

    Toilet පොචිචීයක්, ටකරං දීලා ඊළඟ ඡන්දෙ දිනන්න පුළුවන්. හොඳම දේ දියුණු රටක PR අරගෙන යන එක.
     
    • Like
    Reactions: Srilankan1

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගෙදර අම්ම තාත්තා ඉදන් මුන්ට කබුරන පවුලක් වෙන්න ඕනේ :love2: තාත්තට අම්මට වදින්න බැරි උනාට දුව රාජපක්ෂලාගේ කකුළ අල්ලලා වදිනවට ඒ දෙමව්පියන්ට උනත් සතුටක් ඇති.... තමන්ට කරන්න බැරි උන දේ දුව කරනකොට
     
    • Haha
    Reactions: siri_ayya

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Hari haman ekek nam vadina epa kiyanna one. Balapanko wesa pakayage mune thiyena hinava. uddachcha pakaya
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    කෙල්ල වැන්ද කෙල්ලට පදක්කමක් තියෙනව
    අපි වදින්නෙ නෑ අපිට පදක්කමකුත් නෑ

    දැන් කෙල්ල හෑලි ලියන්න තියෙන්නෙ නිකන් කකා බිබී ඉන්නව පදක්කමක්වත් නෑනෙ කියල.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    දණ ගහලා වඳින සිරිත දෙමව්පියන්ට, තමන්ගේ පවුලේ වැඩි හිටියන්ට උගන්නපු ගුරුවරුන්ට කරන්න කියලා දෙමව්පියෝ, ඉස්කෝලේ ටීචර් ලා ළමයින්ට පොඩි කාලේ ඉඳලම උගන්නන්න ඕනේ? මොන රෙද්දක්ද මේ හැම දේශපාලන කරන කුපාඩි වේසිගෙ පුතාලට වඳින්නේ?
    katavath vadinna one naha. Oken podi kale idala konda kadana ekai venne
     
    • Haha
    Reactions: siri_ayya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ ලමයට පහර ගහන්නෙ ලංකාවේ ඉන්න ගොබ්බ මිනිස්සුමනෙ. නාමලයා එක්ක තියෙන ඇරියස් එක උගෙන් කවර් කරන්න තරම් කොන්දක් නැති හින්දා කෙල්ලගෙන් කවර් කරනවා 😂😂

    මංකොල්ලකාපු දේසපාලුවන්ට වඳින ඒවා දියුණු රටක නම් වෙන්නෙ නෑ. ඒ කෙල්ල දුප්පත් තැනක නිසා මු ක්‍රීඩා ඇමැති කාලෙ උදව් කරලා ඇති. ඒකට ගරුකරලා වඳින්න ඇති.
    දැන් මේ බොරුවට කෑගහන එඋන් මේ ලමයට උදව් කරලා නෑනෙ. අඩුමතරමෙ දන්නෙවත් නෑනෙ.

    කෙල්ලට පහර ගහන එක පට්ටම ගෝත්‍රික වැඩක්. කිසිම දියුණු සමාජයක නොවෙන දෙයක්. හිතපංකො මුලු රටක්ම එකතුවෙලා අවු.18 කෙල්ලෙක්ට පුලුවන් තරම් කුනුහර්ප කතා හද හදා ගහනකොට වැටෙන මානසික පීඩනය.
    පුළුවන් නම් ඒ ලමයට වැඳුම්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව උදව් කරපල්ල ඊලඟ වතාවෙ ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගේන්න. ඒ ලමයටයි දෙමාපියන්ටයි ගහන එක නෙවෙයි කරන්න ඕනි දේ 🙂
    නාමල් කරපු උදවුවක් නෑ. news වලට කීවේ practice කරන්න mattress එකක් තිබ්බෙ නෑ ගමේ පන්සලේන් ඉල්ලගෙන තිබ්බේ කියලා.
     
    • Like
    Reactions: Srilankan1

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    katavath vadinna one naha. Oken podi kale idala konda kadana ekai venne
    බැගැපත් වෙන්න වඳින එකයි වැඩිහිටිකමට වඳින එකයි දෙකක් බන්..

    කෙල්ලට පහර ගහන එක පට්ටම ගෝත්‍රික වැඩක්. කිසිම දියුණු සමාජයක නොවෙන දෙයක්. හිතපංකො මුලු රටක්ම එකතුවෙලා අවු.18 කෙල්ලෙක්ට පුලුවන් තරම් කුනුහර්ප කතා හද හදා ගහනකොට වැටෙන මානසික පීඩනය.
    පුළුවන් නම් ඒ ලමයට වැඳුම්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව උදව් කරපල්ල ඊලඟ වතාවෙ ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගේන්න. ඒ ලමයටයි දෙමාපියන්ටයි ගහන එක නෙවෙයි කරන්න ඕනි දේ
    සිරාවට.. බලපං මේකේ දාල තියෙන title එක.. පදක්කමත් වතුරේ ලු.. හුත්ත තමා.. නාමලයට ගහන්න බය නිසා මේ කෙල්ලට ගහනවා..

    ඕකෙන් වෙන්නෙ මොහොමඩ් අලි බොක්සින් රන් පදක්කම ගඟට විසි කරා වගේ ඔය කෙල්ලත් මානසිකව වැටිලා ක්‍රීඩාව අතාරින එක..
    ------ Post added on Aug 11, 2022 at 10:37 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රට බේරගත්ත නායකයාගේ පුතාට වඳින්නෙ නැතුව සජිත් වගේ අපතයෙක්ට වඳින්නද කියන්නේ?
     
    • Love
    Reactions: EVC and Don GasCan