ගොබ්බ මිනිස්සු දේශපාලුවන්ට වඳිනවා
කවුරු කාටවත් වැන්ද කියල තමන්ගේ අගේ අඩුවෙන්නේ නැහැ
පදක්කම වැටෙන්නෙත් නැහැ
පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහින් නැති ගොබ්බ සමාජයක් එක්ක ඉතින් ගොබ්බ රටක් විතරයි ඉතුරු
අත් ටැක්ටර් පැදලාද ගොඩ දැම්මේ. උස නම් ඇද උඩ මිටි නම් සෝෆා එකේද?නොදකින් පිංගුත්තර රජ පැටියා. මේකේ කියලා තිබ්බ විදිහට ඕකා ජනාධිපති පුටුවේ ඉදගන්නවා අපේ නිවට ජාතිය නිසා කවද හරි. ඒක සිකුරුයි. අප්පගෙන් පුතාට හොරකම වගේම රජකමත් යන්න ඕනේනේ.වැඩිහිටියෙකුට වන්දට පව් නැ බ්‍රෝ අනික රටට ගොඩක් හිතැති කෙනෙක් විශේෂයෙන්ම තරුණ පරම්පරාව ගොඩ දාපු කෙනෙක් . හැම දේම දේශපාලන කොනෙන් බලන්න එපා
පිංගුත්තරයෙකුට විදින්න කියලා නැහැ බන් තමාට වඩා උසස් කෙනෙකුට නමස්කාර කරන්න පුලුවන් . වසලයෙකුට නමස්කාර කරන්න කියලා නැහැ.![]()
ගොබ්බ මිනිස්සු දේශපාලුවන්ට වඳිනවා
කවුරු කාටවත් වැන්ද කියල තමන්ගේ අගේ අඩුවෙන්නේ නැහැ
පදක්කම වැටෙන්නෙත් නැහැ
පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහින් නැති ගොබ්බ සමාජයක් එක්ක ඉතින් ගොබ්බ රටක් විතරයි ඉතුරු
Oi Oiඅත් ටැක්ටර් පැදලාද ගොඩ දැම්මේ. උස නම් ඇද උඩ මිටි නම් සෝෆා එකේද?නොදකින් පිංගුත්තර රජ පැටියා. මේකේ කියලා තිබ්බ විදිහට ඕකා ජනාධිපති පුටුවේ ඉදගන්නවා අපේ නිවට ජාතිය නිසා කවද හරි. ඒක සිකුරුයි. අප්පගෙන් පුතාට හොරකම වගේම රජකමත් යන්න ඕනේනේ.
------ Post added on Aug 11, 2022 at 7:22 AM
moko natte? madduma bandara pennala suicide karaganna unandu karanna puluvan. Marenna baya vena epa kiyalaමුන් පදක්කමක් දිනුව කියල පෙන්නල අපේ දරුවෙකුටවත් ආදර්ශයකට ගන්න කියල කියන්න බෑනේ. ලංකාවේ එකෙක් නෑ පෙන්නලා අන්න අර විදිහට හැදියන් කියල කියන්න.![]()
katavath vadinna one naha. Oken podi kale idala konda kadana ekai venneදණ ගහලා වඳින සිරිත දෙමව්පියන්ට, තමන්ගේ පවුලේ වැඩි හිටියන්ට උගන්නපු ගුරුවරුන්ට කරන්න කියලා දෙමව්පියෝ, ඉස්කෝලේ ටීචර් ලා ළමයින්ට පොඩි කාලේ ඉඳලම උගන්නන්න ඕනේ? මොන රෙද්දක්ද මේ හැම දේශපාලන කරන කුපාඩි වේසිගෙ පුතාලට වඳින්නේ?
නාමල් කරපු උදවුවක් නෑ. news වලට කීවේ practice කරන්න mattress එකක් තිබ්බෙ නෑ ගමේ පන්සලේන් ඉල්ලගෙන තිබ්බේ කියලා.ඒ ලමයට පහර ගහන්නෙ ලංකාවේ ඉන්න ගොබ්බ මිනිස්සුමනෙ. නාමලයා එක්ක තියෙන ඇරියස් එක උගෙන් කවර් කරන්න තරම් කොන්දක් නැති හින්දා කෙල්ලගෙන් කවර් කරනවා
මංකොල්ලකාපු දේසපාලුවන්ට වඳින ඒවා දියුණු රටක නම් වෙන්නෙ නෑ. ඒ කෙල්ල දුප්පත් තැනක නිසා මු ක්‍රීඩා ඇමැති කාලෙ උදව් කරලා ඇති. ඒකට ගරුකරලා වඳින්න ඇති.
දැන් මේ බොරුවට කෑගහන එඋන් මේ ලමයට උදව් කරලා නෑනෙ. අඩුමතරමෙ දන්නෙවත් නෑනෙ.
කෙල්ලට පහර ගහන එක පට්ටම ගෝත්‍රික වැඩක්. කිසිම දියුණු සමාජයක නොවෙන දෙයක්. හිතපංකො මුලු රටක්ම එකතුවෙලා අවු.18 කෙල්ලෙක්ට පුලුවන් තරම් කුනුහර්ප කතා හද හදා ගහනකොට වැටෙන මානසික පීඩනය.
පුළුවන් නම් ඒ ලමයට වැඳුම්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව උදව් කරපල්ල ඊලඟ වතාවෙ ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගේන්න. ඒ ලමයටයි දෙමාපියන්ටයි ගහන එක නෙවෙයි කරන්න ඕනි දේ![]()
බැගැපත් වෙන්න වඳින එකයි වැඩිහිටිකමට වඳින එකයි දෙකක් බන්..katavath vadinna one naha. Oken podi kale idala konda kadana ekai venne
සිරාවට.. බලපං මේකේ දාල තියෙන title එක.. පදක්කමත් වතුරේ ලු.. හුත්ත තමා.. නාමලයට ගහන්න බය නිසා මේ කෙල්ලට ගහනවා..කෙල්ලට පහර ගහන එක පට්ටම ගෝත්‍රික වැඩක්. කිසිම දියුණු සමාජයක නොවෙන දෙයක්. හිතපංකො මුලු රටක්ම එකතුවෙලා අවු.18 කෙල්ලෙක්ට පුලුවන් තරම් කුනුහර්ප කතා හද හදා ගහනකොට වැටෙන මානසික පීඩනය.
පුළුවන් නම් ඒ ලමයට වැඳුම්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව උදව් කරපල්ල ඊලඟ වතාවෙ ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගේන්න. ඒ ලමයටයි දෙමාපියන්ටයි ගහන එක නෙවෙයි කරන්න ඕනි දේ