කොරෝනා කේස් එක නිසා ලොකුවට වැඩිය වැඩි උන නැති වාහන තියෙද හොද මාකට් 2016 න් වගේ උඩ
එපා වෙලා ඉන්නෙ ගිය අවුරුද්දේ ඉදන් බලන් ඉන්නෙ වාහනයක් ගන්න අතේ සල්ලිත් තියන්.ගන්න හිටිය first වාහනේ.මේ දවස් ටිකේම බස් එකේ ඇද්දේ. දැන් බස් වල යන්නත් බයයි. වාහන import කරනකන්වත් පාවිච්චි කරලා වැඩි පාඩුවක් නැතුව විකුනගන්න පුලුවන් 2016 න් උඩ 40ට අඩු car මොනවද?සාදරන මිලකුත් කියන්න ඒවට
ගෝටා සර් කවදා වහන ගෙන්නයිද

ලක්ශ 5ට අඩුවෙන් වැඩිවෙලා වගේ තියෙන් එකක් බලපන්..වැගන් ආර් - විට්ස් වගේ ගෙවන මුදලට කිසිම විටිනාකමක් නැති සෙල්ලම් බඩු නැතිව..ගනන් ටිකක් වැඩි වෙලා තියෙන පරන ජප්න් / ඇල්ටෝ / විවා එලයිට් වගේ එකක් බලපන්