mi original eka check karaganna puluwan code ekak tiyenwa mi site eka gahala balagnna puluwan.mi එක ලංකාවේ තිබ්බට ෆේක් එවත් ගොඩාක් තියෙනවා. ඔරිජිනල් එකක් හොයාගන්නෙ කොහොමද? 20000 එකේ ගාන කියද? 10000 එකෙ ගාන කියද?
එක එහෙම කොහෙද මෙහෙ ගන්න තියෙන්නෙ?
මෙක ෆ්රී ඩිලිවරි ද?
A51 phone එකක් තියෙන්නේ. දෙතුන් පාරක් වත් ස්පීඩ් charging ඕනේ.මොඩ්ල් ටිකක් කියාගෙන යන් price එක්කම
lankawata ship karanwada? free ?මම නම් ගත්තේ amazon එකෙන්.
kohenda gatthe bro?mi original eka check karaganna puluwan code ekak tiyenwa mi site eka gahala balagnna puluwan.
redmi 20000mah eka mn gatte 3900
a kiyanne 20000mah kiyala thibbata echchara na kiyalada kiyanne?A51 එකෙ බැටරි එක 4000 නිසා 10000 එකක් අරන් තෙරුමක් නැ
10000 කියන්නෙ 5000 mah ගානක් තියෙන්නෙ
20000 එකක් ගන්න එකෙ 12000 mah තියෙනවා
මොකක් ගත්තත් ඇතුලෙ බැටරි එක මොකක්ද කියලා බලලා ගන්න mi එවගෙ නම් lg panasonic දෙකම එනවා panasonic නම් ගොඩක් හොදයි
a kiyanne 20000mah kiyala thibbata echchara na kiyalada kiyanne?
ethakota hama power bank ekakama ehema seen ekak da thiyenne?A51 එකෙ බැටරි එක 4000 නිසා 10000 එකක් අරන් තෙරුමක් නැ
10000 කියන්නෙ 5000 mah ගානක් තියෙන්නෙ
20000 එකක් ගන්න එකෙ 12000 mah තියෙනවා
මොකක් ගත්තත් ඇතුලෙ බැටරි එක මොකක්ද කියලා බලලා ගන්න mi එවගෙ නම් lg panasonic දෙකම එනවා panasonic නම් ගොඩක් හොදයි
ඔවු mi 20000 එකක් පාවිච්චි කරන්නෙ එකෙ තියෙන්නෙ 12000mah වෙබ් සයිට් එකෙ දාලා තියෙනවා 10000 එකෙ මතක විදියට 5000mah ගානක් තිබ්බෙ
20000mah එකකින් 5000mah බැටරි පොන් දෙසරයක් ෆුල් චාජ් කරන්න පුලුවන්
ethakota hama power bank ekakama ehema seen ekak da thiyenne?
meka mageth thiyenne 5000 ganakda koheda wun mathaka widihatami 2000mAh mama use karanne. fast charge support nisa pattaaa