ගන්න හොද power bank මොනවද වැසියනි ?

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    mi එක ලංකාවේ තිබ්බට ෆේක් එවත් ගොඩාක් තියෙනවා. ඔරිජිනල් එකක් හොයාගන්නෙ කොහොමද? 20000 එකේ ගාන කියද? 10000 එකෙ ගාන කියද?

    එක එහෙම කොහෙද මෙහෙ ගන්න තියෙන්නෙ?

    මෙක ෆ්‍රී ඩිලිවරි ද?
    mi original eka check karaganna puluwan code ekak tiyenwa mi site eka gahala balagnna puluwan.
    redmi 20000mah eka mn gatte 3900
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Samsung original ක තියනවා softlogic එකේ.
    Energizer තියනවා singer එකේ
    Xiaomi ත ගන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් වලට. ඔව් ඔක්කොගෙම fast charge support
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    A51 phone එකක් තියෙන්නේ. දෙතුන් පාරක් වත් ස්පීඩ් charging ඕනේ.මොඩ්ල් ටිකක් කියාගෙන යන් price එක්කම

    Mi බං. හැමෝම කියලා තියනවා වගේ ඒක පට්ට. මට තියෙන්නේ a50ක්.
     
    • Love
    Reactions: nissanlover

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ammoh set ekama comment karala thibba.thanks machooooooooo hamotama. MI 20000mAh or 30000mAh wage ekakakta yanawa.original check karagannath puluwanne site eken
    .Thanks hamotama .wish you all good luck
     
    • Like
    Reactions: ACHIK

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    A51 එකෙ බැටරි එක 4000 නිසා 10000 එකක් අරන් තෙරුමක් නැ

    10000 කියන්නෙ 5000 mah ගානක් තියෙන්නෙ
    20000 එකක් ගන්න එකෙ 12000 mah තියෙනවා

    මොකක් ගත්තත් ඇතුලෙ බැටරි එක මොකක්ද කියලා බලලා ගන්න mi එවගෙ නම් lg panasonic දෙකම එනවා panasonic නම් ගොඩක් හොදයි
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මම නම් ගත්තේ amazon එකෙන්.
    lankawata ship karanwada? free ?

    mi original eka check karaganna puluwan code ekak tiyenwa mi site eka gahala balagnna puluwan.
    redmi 20000mah eka mn gatte 3900
    kohenda gatthe bro?

    A51 එකෙ බැටරි එක 4000 නිසා 10000 එකක් අරන් තෙරුමක් නැ

    10000 කියන්නෙ 5000 mah ගානක් තියෙන්නෙ
    20000 එකක් ගන්න එකෙ 12000 mah තියෙනවා

    මොකක් ගත්තත් ඇතුලෙ බැටරි එක මොකක්ද කියලා බලලා ගන්න mi එවගෙ නම් lg panasonic දෙකම එනවා panasonic නම් ගොඩක් හොදයි
    a kiyanne 20000mah kiyala thibbata echchara na kiyalada kiyanne?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    A51 එකෙ බැටරි එක 4000 නිසා 10000 එකක් අරන් තෙරුමක් නැ

    10000 කියන්නෙ 5000 mah ගානක් තියෙන්නෙ
    20000 එකක් ගන්න එකෙ 12000 mah තියෙනවා

    මොකක් ගත්තත් ඇතුලෙ බැටරි එක මොකක්ද කියලා බලලා ගන්න mi එවගෙ නම් lg panasonic දෙකම එනවා panasonic නම් ගොඩක් හොදයි
    a kiyanne 20000mah kiyala thibbata echchara na kiyalada kiyanne?

    ඔවු mi 20000 එකක් පාවිච්චි කරන්නෙ එකෙ තියෙන්නෙ 12000mah වෙබ් සයිට් එකෙ දාලා තියෙනවා 10000 එකෙ මතක විදියට 5000mah ගානක් තිබ්බෙ

    20000mah එකකින් 5000mah බැටරි පොන් දෙසරයක් ෆුල් චාජ් කරන්න පුලුවන්
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    A51 එකෙ බැටරි එක 4000 නිසා 10000 එකක් අරන් තෙරුමක් නැ

    10000 කියන්නෙ 5000 mah ගානක් තියෙන්නෙ
    20000 එකක් ගන්න එකෙ 12000 mah තියෙනවා

    මොකක් ගත්තත් ඇතුලෙ බැටරි එක මොකක්ද කියලා බලලා ගන්න mi එවගෙ නම් lg panasonic දෙකම එනවා panasonic නම් ගොඩක් හොදයි

    ඔවු mi 20000 එකක් පාවිච්චි කරන්නෙ එකෙ තියෙන්නෙ 12000mah වෙබ් සයිට් එකෙ දාලා තියෙනවා 10000 එකෙ මතක විදියට 5000mah ගානක් තිබ්බෙ

    20000mah එකකින් 5000mah බැටරි පොන් දෙසරයක් ෆුල් චාජ් කරන්න පුලුවන්
    ethakota hama power bank ekakama ehema seen ekak da thiyenne?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ethakota hama power bank ekakama ehema seen ekak da thiyenne?

    20000 කිවුවට 20000 ම නැ එක නිකන් මාකටින් වගෙ

    පවර් බැන්ක් ඇතුලෙ තියෙන්නෙ 3800mah බැටරි එකතු කරලා, එ බැටරි ගාන එකතුව කැපැසිටි එකෙ එකතුව තමයි තියෙන්නෙ