Buy Marshall Monitor II A.N.C vs Sony WH-1000XM4
මේ headphones දෙකෙන් හොඳ කෝකද බන්, Sony එකක් ගන්න හිතේ තිබ්බේ, ඒ උනටා Marshall එකේ ලුක් එක දැක්කාම ඒක ගන්න හිතුනා, අවුල තියෙන්නෙ Marshall ඒකේ touch නෑ. උබලා රෙකමදාරු කරන්නෙ මොකක්ද?

ඒත් වලින් ANC options එහෙම බැලුවාමන්ම්, Sony හොඳයි කියලා තමා අන්තර්ජාලයේ තියෙන්නෙ.

