ගන්න හොඳ headphone එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113

    Buy Marshall Monitor II A.N.C vs Sony WH-1000XM4


    මේ headphones දෙකෙන් හොඳ කෝකද බන්, Sony එකක් ගන්න හිතේ තිබ්බේ, ඒ උනටා Marshall එකේ ලුක් එක දැක්කාම ඒක ගන්න හිතුනා, අවුල තියෙන්නෙ Marshall ඒකේ touch නෑ. උබලා රෙකමදාරු කරන්නෙ මොකක්ද? :rolleyes:

    ඒත් වලින් ANC options එහෙම බැලුවාමන්ම්, Sony හොඳයි කියලා තමා අන්තර්ජාලයේ තියෙන්නෙ.





    Marshall%2BMonitor%2BII%2BANC%2BReview.jpg




    3c054de5fd5934d3e2beb53ab35f285c.jpg
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Marshall Amps හොඳ උනාට ඕක ගැන කියන්න බෑ. Sony තමා recommend කරන්න පුළුවන්. එහෙම නැත්තම් sennheiser ට්‍රයි එකක් දාන්න.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Marshall Amps හොඳ උනාට ඕක ගැන කියන්න බෑ. Sony තමා recommend කරන්න පුළුවන්. එහෙම නැත්තම් sennheiser ට්‍රයි එකක් දාන්න.

    YES agree... Sennheiser or Sony..

    Sennheiser nam sound qulity gena katha karanna deyak na. top
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Marshell eke honda premium look ekak thiyenawa wage. Sounds nam kohomada dan nae.