ගන්වතුරේ වාහන.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොන වැස්සද අයියො. මෙහෙට වැස්ස නැ.

කොහෙද ඉන්නේ? මෙහෙටත් හවස හොඳටම කලු කරලා තිබ්බ හැබැයි පස්සේ හොඳටම පෑව්වා..28,29 ආපහු වහිනවා කියනව ගංවතුර ආපු පැතිවලට ඇත්තද?
 
rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    valuation 3.2milion. හොද ඉන්ශුවරන්ස් එකක් කියන්නකෝ. full claim කරන්න පුලුවන්. අඩු charge එකක් තියන. thankz.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙද ඉන්නේ? මෙහෙටත් හවස හොඳටම කලු කරලා තිබ්බ හැබැයි පස්සේ හොඳටම පෑව්වා..28,29 ආපහු වහිනවා කියනව ගංවතුර ආපු පැතිවලට ඇත්තද?
    දැන් නම් නුවර. මෙහෙට වැස්ස නැ. කුරුනැගලටත් නැ. තාම ඔය කියන හැටියට දාරානිපාත මෙව්වා එකක් ඇහැට දැක්කේ නැ. මට හිතෙන්නේ අවුල ඇත්තේ දකුනට වෙන්න වගේ. කුරුනැගල අපේ ගෙවල් පැත්තට බොන්න වතුරත් නැ පැවිල්ලට.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් නම් නුවර. මෙහෙට වැස්ස නැ. කුරුනැගලටත් නැ. තාම ඔය කියන හැටියට දාරානිපාත මෙව්වා එකක් ඇහැට දැක්කේ නැ. මට හිතෙන්නේ අවුල ඇත්තේ දකුනට වෙන්න වගේ. කුරුනැගල අපේ ගෙවල් පැත්තට බොන්න වතුරත් නැ පැවිල්ලට.

    මෙහාටනන් පෑව්වා..ඒත් වතුර අවුලක් උනේ නෑ..රත්නපුර පැත්තට එහෙම පහු ගිය ටිකේ සෑහෙන්න පෑව්වා,,බොන්නවත් වතුර තිබ්බේ නෑල්ලු..දැන් වැස්සා ගංවතුර දාන්නම..පව් මිනිස්සු..වැස්සත් පෑව්වත් වෙනසක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,626
    113
    පතිතුමෝ ඕක ස්ටාට් කරන්න යන්න එපෝ - කැරියර් එකක ස්ටැෆඩ් එකට අරං පල
    සෙලින්කෝ නම් තියෙන්නෙ අරං යන්න කලින් කෝල් එකක් දියන් ෆුල් රිපෙයාර් කොස්ට් එක ගෙවනව ෆුල් ඉන්ෂුවරන්ස් නම්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහාටනන් පෑව්වා..ඒත් වතුර අවුලක් උනේ නෑ..රත්නපුර පැත්තට එහෙම පහු ගිය ටිකේ සෑහෙන්න පෑව්වා,,බොන්නවත් වතුර තිබ්බේ නෑල්ලු..දැන් වැස්සා ගංවතුර දාන්නම..පව් මිනිස්සු..වැස්සත් පෑව්වත් වෙනසක් නෑ
    මැනික් ගරලා ගරලා පොලව හාරලා බින්කුන්ඩො වගේ ඔවා ඉතින් නාය යන එක අහන්නත් දෙයක්යැ. රත්නපුරේ පැත්ත නම් දැන් අවුල්. මට දැනුන දෙයක් තමයි පොලවේ පස් විකුනලා හාරලා කරන ජොබ් වලින් යාදෙන්නේ නැ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැනික් ගරලා ගරලා පොලව හාරලා බින්කුන්ඩො වගේ ඔවා ඉතින් නාය යන එක අහන්නත් දෙයක්යැ. රත්නපුරේ පැත්ත නම් දැන් අවුල්. මට දැනුන දෙයක් තමයි පොලවේ පස් විකුනලා හාරලා කරන ජොබ් වලින් යාදෙන්නේ නැ.

    එහෙමමත් නෑ ඉතින්,,කොහොමත් සබරගමුව කියන්නේ කවදත් වැස්සෙන් අඩුවක් නැති පලාතනේ..ගංවතුර පුරුදුයි මිනිස්සුන්ට..මේ එන්නේ 45හේ වතුරනේ..බලාපොරොත්තුවෙන් ඉන්නේ පරණ අය..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමමත් නෑ ඉතින්,,කොහොමත් සබරගමුව කියන්නේ කවදත් වැස්සෙන් අඩුවක් නැති පලාතනේ..ගංවතුර පුරුදුයි මිනිස්සුන්ට..මේ එන්නේ 45හේ වතුරනේ..බලාපොරොත්තුවෙන් ඉන්නේ පරණ අය..
    දැන් ඉස්සර වගේ නැ හලො. ගොයම පූදිනකොට වහිනවා, වපුරනකොට පායනවා. අනාතයි. මේ සැරේ ආයේ එලොලු හාල් ගනන් යයි. සැහෙන කාලයකට ඉඩොරෙකුත් අල්ලයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඉස්සර වගේ නැ හලො. ගොයම පූදිනකොට වහිනවා, වපුරනකොට පායනවා. අනාතයි. මේ සැරේ ආයේ එලොලු හාල් ගනන් යයි. සැහෙන කාලයකට ඉඩොරෙකුත් අල්ලයි.

    :yes:රතුළූනු කිලෝ එක 400..කන්න හම්බෙයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:රතුළූනු කිලෝ එක 400..කන්න හම්බෙයි
    පුත්තලම පැත්තෙ ඉඩමක් අරන් මිරිස් ටිකක් වැව්වනම් සල්ලි. ඉස්සර දුම්කොල වවපු ඉඩමක්, දැන් දුම්කොල කේස් නිසා අත ඇරලා දාලා. ඒක ගන්න කියලා එකෙක් පොරේ. මම හිතුවේ පාඩුයි කියලා. බලන් ගියාම ඒක හොදා වගේ. වලක් හැරුවහම වතුරත් එනවා. තනි වැලි පොලව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුත්තලම පැත්තෙ ඉඩමක් අරන් මිරිස් ටිකක් වැව්වනම් සල්ලි. ඉස්සර දුම්කොල වවපු ඉඩමක්, දැන් දුම්කොල කේස් නිසා අත ඇරලා දාලා. ඒක ගන්න කියලා එකෙක් පොරේ. මම හිතුවේ පාඩුයි කියලා. බලන් ගියාම ඒක හොදා වගේ. වලක් හැරුවහම වතුරත් එනවා. තනි වැලි පොලව.

    එහෙමද?ඒ පැත්තෙමනන් පදිංචිය අවුලක් නෑ..මිරිස් හැදෙන කාලෙට STF එකෙන් දාන්න වෙයි නැත්තන් දන්නවනේ අපේ කට්ටිය..:yes:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පුත්තලම පැත්තෙ ඉඩමක් අරන් මිරිස් ටිකක් වැව්වනම් සල්ලි. ඉස්සර දුම්කොල වවපු ඉඩමක්, දැන් දුම්කොල කේස් නිසා අත ඇරලා දාලා. ඒක ගන්න කියලා එකෙක් පොරේ. මම හිතුවේ පාඩුයි කියලා. බලන් ගියාම ඒක හොදා වගේ. වලක් හැරුවහම වතුරත් එනවා. තනි වැලි පොලව.

    මචං දුම්කොළ වවපු ඉඩමක පස නිසරු වෙනවා කියලා මම අහලා තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන්
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් ඔය අලුත් Hybrid වාහන කවදාවත් වතුරට දාගන්න එපා මචන්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උබ ඕක සැරින් සැරේ ස්ටාර්ට් නොකර ඉදපන්. ඒකෙන් වෙන්නේ System එකට තවත් ඩැමේජ් වෙන එක විතරයි නෙහ්. උබට ඕක හදාගන්න සෑහෙන ගාණක් වියදම් කරන්න වෙයි. ඒක නිසා කොහෙ හරි හොද පොට් එකකට අරගෙන ගිහින් චෙක් කරගනින් පිස්සු කෙළින් නැතුව.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැන් එන ජපන් වාහන වල එන්ජින් සීල් නෙවේද එන්නෙ. ටොයොටා, හොන්ඩා වගෙ.

    පෙරේදා අඩි 1 1/2 විතර වතුර පාරක් දිගේ ඹ්MW එකක් ගියා කිසි ගානක් නැතුව.

    වතුර පාරකට අහු වුනොත් වාහන ඇතුලට වතුර යන්නෙ මොන වගෙ තැන් වලින්ද

    BMW wala electric unit eka enne driving seat eka yata 1 1/2 wada wathura thanwala yanna epa kiyala kiyanne
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.

    engine ekata watura adda wenna baha.. bohoo durata electric system eka cut welaa wagee... hondama dee company or Hybrid wada karana workshop ekakata daala electric system eka hama deema balala inna...

    mokada engimata watura adinne Air filter eken.. ehema una nam electric system eka cut wenna baha (ehema wenawada dan naha engime arashavata... mokada watura engimata addot ehemmama apahu start karanna try karot iwarai..) Hybrid karan aplace ekakata or company aran yanna full checkup ekak daanna wenava amchan.. normal vahanekata karana wedhakam karala hariyan naha e nisa eva kiyanna yanne naha metana...:no::no::no:...

    Jaya wevaaaa..... Ganwatura ehema daala insurance tiyanava ati kiyala hitanava...:):)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    වෙසල් එකක් පදින බුරුවෙක් දැක්කමයි ....
    මූ හදන්නේ තිස් හතලිස් දාහකින් පුළුවන් රෙපෙයාර් එක ලක්ෂ ගානක් කෙලවගන්න...එකනේ එළකිරියේ ත්‍රෙඩ් දාල උපදෙස් අරන් අත පත ගාල කෙලවගන්ඩ හදන්නේ..ඕක ඉක්මනට sttafford එකට හරි..හොද තැනකට අරන් පල ...එක්කෝ මුට ලක්ෂ ගානක් කෙලවගන්න සල්ලි තියනවනම් අපි මොකට නහිනවද මචන්ලා..ඔන්න ඔහේ ඕනි දෙයක් කරගත්තාවේ ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ ස්ටාට් උනා මචන්. ටික වෙලාවක් එන්ජින් චෙක් ලයිට් එක පත්තු උනා. දැන් ටහිකෙන අවුල්. තොරන වගේ. system error Inclining error කියලා එනවා. ගියර් ඉන්ඩිකේටර් ඔක්කොම බ්ලින්ක් වෙනවා. අයියො දන්න කෙනෙක් උදව් කරන්නකො.

    අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.

    :lol::lol::lol: