eehema hoyanna ba macho. light gawata enakan yata una. passe wathura para wadi wela mama enakota.air filter eka gawatama yata unada?
silencer eken wathura giyata aulak na.,
eehema hoyanna ba macho. light gawata enakan yata una. passe wathura para wadi wela mama enakota.air filter eka gawatama yata unada?
silencer eken wathura giyata aulak na.,
අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.
මේකා ඔක සටාට් කලානම් දැන් වතුර වාශ්ප වෙලා ඇත්තේ. සෙන්සර්වලට වාශ්ප වැදුනහම සැහෙන්න ආතල්. ECU රිසෙට් එකක් කරලා බැලුවනම් සමහර විට හරි යයි. ඒත් ෆිසිකල් ඩැමේජ් එකක් ඇති. මූ ගියන හැටියට සැහෙන්න වෙලා වතුරේ තිබබා නම් අනිවාර්යෙන් වතුර උපරිමෙට යන්න ඇති. ස්ටට් උනේ එන්ජින් එක මිසක් හයිබ්‍රිඩ් සිස්ටම් එක නෙමෙයි. බැට්‍රි එක චාජ් වෙන්නේ නැ ශුවර් එකටම. ප්‍රයස් එකේ වගේ නෙමෙයි ඔක, හයිබ්‍රිඩ් බැට්‍රි එක ඇටැච් නම් එන්ජින් එක ස්ටට් වෙනවා.hayyo salli. start karanna yanne natuwa hodata hulan allapan watura yanna
oii hitan oka start krnna epa yako. off krpan.kelawa gnnaynne


බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..
දැන් එන ජපන් වාහන වල එන්ජින් සීල් නෙවේද එන්නෙ. ටොයොටා, හොන්ඩා වගෙ.
පෙරේදා අඩි 1 1/2 විතර වතුර පාරක් දිගේ ඹ්MW එකක් ගියා කිසි ගානක් නැතුව.
වතුර පාරකට අහු වුනොත් වාහන ඇතුලට වතුර යන්නෙ මොන වගෙ තැන් වලින්ද
සින්ගල් ෆියුල් ඩීසල්/පෙට්‍රල් වාහනවල එයාර් ඉන්ටේක් එකයි සයිලන්සරෙයි උස්සලා තිබ්බානම් වතුරෙන් උඩට, වාහනේ සම්පූර්නම ගිලුනත් අවුලක් නැ බ්‍රො. මකබාස්ලා අත ගහලා සීල් කඩලා නැත්තම් සමාන්යෙන් ECU වලට් වතුර යන්නේ නැ. එන්ජින් එක කොහොමත් සීල්. ඒ නිස සබ්මර්ජ් වෙලා යන්න බැරි කමක් නැ. ඔය ෆොටො එකේ නම් ලොකු වතුරක් නැ. ටයර් යට වෙලත් නැනේ.
ඔව්. වාහනේ වතුර පාරක ගියා. පාරේ මැද වලක් තිබිලා ඒකට වැටුනහම සැහෙන්න ගිලුනා. ඒ වෙලාවේ වාහනේ නැවතුනා. පස්සේ ස්ටාර්ට් කලා කලා ස්ටාට් උනේ නැ. ඇදගෙන ආවේ. වාහනේ වෙසල් එකක්.

hydrid ewa vathurata danne na modayek uba samnya vathuraka giyata aulak na eth vathurata danne na owa 
බනින්න එපා යකො. දරුවට අසනීප වෙලා ඉස්පිරිතාලේ අරන් යනකොටලු වෙලා තියෙන්නේ. ඒක ඇත්ත නම් වාහන බලන්නේ නැනේ බන් ඒ වෙලාවට. ගිනි ගොඩක් උඩින් හරි යනවාthota pissuda yakohydrid ewa vathurata danne na modayek uba samnya vathuraka giyata aulak na eth vathurata danne na owa
![]()


ඔයාට වැඩක් නැනේ අනුන්ගේ ලමයි ගැන. නැන්දා නැන්දගේ වැඩක් බලාගන්න.ඇයි බබාට මොකද? දැන් කොහොමද?
ඔයාට වැඩක් නැනේ අනුන්ගේ ලමයි ගැන. නැන්දා නැන්දගේ වැඩක් බලාගන්න.
ආහ් මෙන්න මෙයා එලියට බැහැලා..මොකෝ වැස්සට ගේ තෙමනවද?