මොන වැස්සද අයියො. මෙහෙට වැස්ස නැ.ආහ් මෙන්න මෙයා එලියට බැහැලා..මොකෝ වැස්සට ගේ තෙමනවද?
![]()
මොන වැස්සද අයියො. මෙහෙට වැස්ස නැ.ආහ් මෙන්න මෙයා එලියට බැහැලා..මොකෝ වැස්සට ගේ තෙමනවද?
![]()
මොන වැස්සද අයියො. මෙහෙට වැස්ස නැ.
දැන් නම් නුවර. මෙහෙට වැස්ස නැ. කුරුනැගලටත් නැ. තාම ඔය කියන හැටියට දාරානිපාත මෙව්වා එකක් ඇහැට දැක්කේ නැ. මට හිතෙන්නේ අවුල ඇත්තේ දකුනට වෙන්න වගේ. කුරුනැගල අපේ ගෙවල් පැත්තට බොන්න වතුරත් නැ පැවිල්ලට.කොහෙද ඉන්නේ? මෙහෙටත් හවස හොඳටම කලු කරලා තිබ්බ හැබැයි පස්සේ හොඳටම පෑව්වා..28,29 ආපහු වහිනවා කියනව ගංවතුර ආපු පැතිවලට ඇත්තද?
දැන් නම් නුවර. මෙහෙට වැස්ස නැ. කුරුනැගලටත් නැ. තාම ඔය කියන හැටියට දාරානිපාත මෙව්වා එකක් ඇහැට දැක්කේ නැ. මට හිතෙන්නේ අවුල ඇත්තේ දකුනට වෙන්න වගේ. කුරුනැගල අපේ ගෙවල් පැත්තට බොන්න වතුරත් නැ පැවිල්ලට.
මැනික් ගරලා ගරලා පොලව හාරලා බින්කුන්ඩො වගේ ඔවා ඉතින් නාය යන එක අහන්නත් දෙයක්යැ. රත්නපුරේ පැත්ත නම් දැන් අවුල්. මට දැනුන දෙයක් තමයි පොලවේ පස් විකුනලා හාරලා කරන ජොබ් වලින් යාදෙන්නේ නැ.මෙහාටනන් පෑව්වා..ඒත් වතුර අවුලක් උනේ නෑ..රත්නපුර පැත්තට එහෙම පහු ගිය ටිකේ සෑහෙන්න පෑව්වා,,බොන්නවත් වතුර තිබ්බේ නෑල්ලු..දැන් වැස්සා ගංවතුර දාන්නම..පව් මිනිස්සු..වැස්සත් පෑව්වත් වෙනසක් නෑ
මැනික් ගරලා ගරලා පොලව හාරලා බින්කුන්ඩො වගේ ඔවා ඉතින් නාය යන එක අහන්නත් දෙයක්යැ. රත්නපුරේ පැත්ත නම් දැන් අවුල්. මට දැනුන දෙයක් තමයි පොලවේ පස් විකුනලා හාරලා කරන ජොබ් වලින් යාදෙන්නේ නැ.
දැන් ඉස්සර වගේ නැ හලො. ගොයම පූදිනකොට වහිනවා, වපුරනකොට පායනවා. අනාතයි. මේ සැරේ ආයේ එලොලු හාල් ගනන් යයි. සැහෙන කාලයකට ඉඩොරෙකුත් අල්ලයි.එහෙමමත් නෑ ඉතින්,,කොහොමත් සබරගමුව කියන්නේ කවදත් වැස්සෙන් අඩුවක් නැති පලාතනේ..ගංවතුර පුරුදුයි මිනිස්සුන්ට..මේ එන්නේ 45හේ වතුරනේ..බලාපොරොත්තුවෙන් ඉන්නේ පරණ අය..
දැන් ඉස්සර වගේ නැ හලො. ගොයම පූදිනකොට වහිනවා, වපුරනකොට පායනවා. අනාතයි. මේ සැරේ ආයේ එලොලු හාල් ගනන් යයි. සැහෙන කාලයකට ඉඩොරෙකුත් අල්ලයි.
රතුළූනු කිලෝ එක 400..කන්න හම්බෙයිපුත්තලම පැත්තෙ ඉඩමක් අරන් මිරිස් ටිකක් වැව්වනම් සල්ලි. ඉස්සර දුම්කොල වවපු ඉඩමක්, දැන් දුම්කොල කේස් නිසා අත ඇරලා දාලා. ඒක ගන්න කියලා එකෙක් පොරේ. මම හිතුවේ පාඩුයි කියලා. බලන් ගියාම ඒක හොදා වගේ. වලක් හැරුවහම වතුරත් එනවා. තනි වැලි පොලව.රතුළූනු කිලෝ එක 400..කන්න හම්බෙයි
පුත්තලම පැත්තෙ ඉඩමක් අරන් මිරිස් ටිකක් වැව්වනම් සල්ලි. ඉස්සර දුම්කොල වවපු ඉඩමක්, දැන් දුම්කොල කේස් නිසා අත ඇරලා දාලා. ඒක ගන්න කියලා එකෙක් පොරේ. මම හිතුවේ පාඩුයි කියලා. බලන් ගියාම ඒක හොදා වගේ. වලක් හැරුවහම වතුරත් එනවා. තනි වැලි පොලව.

පුත්තලම පැත්තෙ ඉඩමක් අරන් මිරිස් ටිකක් වැව්වනම් සල්ලි. ඉස්සර දුම්කොල වවපු ඉඩමක්, දැන් දුම්කොල කේස් නිසා අත ඇරලා දාලා. ඒක ගන්න කියලා එකෙක් පොරේ. මම හිතුවේ පාඩුයි කියලා. බලන් ගියාම ඒක හොදා වගේ. වලක් හැරුවහම වතුරත් එනවා. තනි වැලි පොලව.
දැන් එන ජපන් වාහන වල එන්ජින් සීල් නෙවේද එන්නෙ. ටොයොටා, හොන්ඩා වගෙ.
පෙරේදා අඩි 1 1/2 විතර වතුර පාරක් දිගේ ඹ්MW එකක් ගියා කිසි ගානක් නැතුව.
වතුර පාරකට අහු වුනොත් වාහන ඇතුලට වතුර යන්නෙ මොන වගෙ තැන් වලින්ද
හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.


...

අඩේ ස්ටාට් උනා මචන්. ටික වෙලාවක් එන්ජින් චෙක් ලයිට් එක පත්තු උනා. දැන් ටහිකෙන අවුල්. තොරන වගේ. system error Inclining error කියලා එනවා. ගියර් ඉන්ඩිකේටර් ඔක්කොම බ්ලින්ක් වෙනවා. අයියො දන්න කෙනෙක් උදව් කරන්නකො.
අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.


