ගන් වතුරට බුදු පිළිම

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ගන් වතුරට බුදු පිළිම

    :nerd::nerd::nerd:

    මචන්ලා මට ප්‍රස්නයක් තියෙනවා ... ගන් වතුරට විනාස දේවල් ගොඩය් බට් බුදු පිළිම විතරක් විනාස නොඋනේ කොහොමද?

    සියලු දේ නෙසෙන සුලුඉ නිසා බුදු පිළිම විතරක් ආරක්ෂා වෙන්න විදියක් නැ නේද ? ( විදියක් තියෙනවා ද ?)

    නොදන්නා නිසය් අහන්නේ කියල දෙන්න
     
    • Like
    Reactions: Nu1Dnk

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    :nerd::nerd::nerd:

    මචන්ලා මට ප්‍රස්නයක් තියෙනවා ... ගන් වතුරට විනාස දේවල් ගොඩය් බට් බුදු පිළිම විතරක් විනාස නොඋනේ කොහොමද?

    සියලු දේ නෙසෙන සුලුඉ නිසා බුදු පිළිම විතරක් ආරක්ෂා වෙන්න විදියක් නැ නේද ? ( විදියක් තියෙනවා ද ?)

    නොදන්නා නිසය් අහන්නේ කියල දෙන්න

    Stupid question
     
    • Like
    Reactions: Untitled1

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    සාමාන්යෙන් මිනිස්සු වන්දනා මාන කරන දේවල් වලට හානි වෙන්නේ නෑ මචන් එහෙම.. ස්වභාව දරමයාගේ විවිද ක්‍රියා කාරකම් තියෙනවා බ්න්මේ ලෝකේ.. ඒවා තේරුම් ගන්න බ මිනිස්සුන්ට.. ඒ නිසා ප්‍රාතිහාර්ය කියල කියනවා.. මේ දවස් වල නෙමෙඉ.. සුනාමිය අපු වෙලෙත්.. කිසි බුදු පිළිමයක් කැඩුනේ නෑ...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
    eka nisa kedenne ne

    ඒත් සුනාමියට පට්ට යකඩ කඳන් වලින් හදල තියෙන රේල් පාරවල් නම් ඇඹරිලා ගිහින් තිබුන දකින්න ඇති නේද? :P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඒත් සුනාමියට පට්ට යකඩ කඳන් වලින් හදල තියෙන රේල් පාරවල් නම් ඇඹරිලා ගිහින් තිබුන දකින්න ඇති නේද? :P

    oka hariyatama balaganna tibba scientific study ekak kala nam
    mama kiwe ethin mage idea eka witharai:)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
    eka nisa kedenne ne
    ඒක තමා එහෙම නැතුව හාස්කම් තියනව කියල හිතන්නෙ ගෝත්‍රික යුගේ ජීවත් වෙන පට්ටම මෝඩයො.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒත් සුනාමියට පට්ට යකඩ කඳන් වලින් හදල තියෙන රේල් පාරවල් නම් ඇඹරිලා ගිහින් තිබුන දකින්න ඇති නේද? :P

    ehema une paraliye train eka ahu una hariye. train eka peralila giyaa kiyanne ekath ekkama track ekath abarenawa.

    budupilima (or round/obal shaped) walata wathura paren loku balayak enne na.

    scientific explanation ekak thiyenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු දකින්නේ මිනිස්සුන්ට දකින්න ඕන දේ නෙ. ගංවතුරට විනාස නොවිච්ච දේවල් කොච්චර තියෙනවද. හැබැයි අපිට බුදු පිළිමේ විශේෂයෙන් පේනව අපේ ඒ ගැන තියෙන භක්තිය නිසා. ගංවතුරට අහුවෙච්ච බුදුපිළිම කාටවත් පෙන්නේ නෑ නෙ.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සාමාන්යෙන් මිනිස්සු වන්දනා මාන කරන දේවල් වලට හානි වෙන්නේ නෑ මචන් එහෙම.. ස්වභාව දරමයාගේ විවිද ක්‍රියා කාරකම් තියෙනවා බ්න්මේ ලෝකේ.. ඒවා තේරුම් ගන්න බ මිනිස්සුන්ට.. ඒ නිසා ප්‍රාතිහාර්ය කියල කියනවා.. මේ දවස් වල නෙමෙඉ.. සුනාමිය අපු වෙලෙත්.. කිසි බුදු පිළිමයක් කැඩුනේ නෑ...

    ඒ කට හේතුව තමා දෙනගන්න ඕන මට මචන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මිනිස්සු දකින්නේ මිනිස්සුන්ට දකින්න ඕන දේ නෙ. ගංවතුරට විනාස නොවිච්ච දේවල් කොච්චර තියෙනවද. හැබැයි අපිට බුදු පිළිමේ විශේෂයෙන් පේනව අපේ ඒ ගැන තියෙන භක්තිය නිසා. ගංවතුරට අහුවෙච්ච බුදුපිළිම කාටවත් පෙන්නේ නෑ නෙ.
    ළිං මැඩියන්ට ඕනෙ ඔතන විජ්ජාවක් තියනව කියල මොකක් හරි එකක් ඔප්පු කරන්න. විද්‍යාත්මකව හිතන්න දන්නෙ නෑ මේ හරක්.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ළිං මැඩියන්ට ඕනෙ ඔතන විජ්ජාවක් තියනව කියල මොකක් හරි එකක් ඔප්පු කරන්න. විද්‍යාත්මකව හිතන්න දන්නෙ නෑ මේ හරක්.

    සයන්ටිෆිකලි කොහොමද වෙන්නේ කියල තමා දැනගන්න ඕන මචන් ... විල් යු explain me plz
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    2015-04-27t110845z1lynxmpeb3q0f5rtroptp4quake-nepal.JPG

    pic01.jpg

    Tsunami1.jpg

    pic06.jpg