මචන්ලා මට ප්රස්නයක් තියෙනවා ... ගන් වතුරට විනාස දේවල් ගොඩය් බට් බුදු පිළිම විතරක් විනාස නොඋනේ කොහොමද?
සියලු දේ නෙසෙන සුලුඉ නිසා බුදු පිළිම විතරක් ආරක්ෂා වෙන්න විදියක් නැ නේද ? ( විදියක් තියෙනවා ද ?)
නොදන්නා නිසය් අහන්නේ කියල දෙන්න
Stupid question
mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
eka nisa kedenne ne

mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
eka nisa kedenne ne
ඒත් සුනාමියට පට්ට යකඩ කඳන් වලින් හදල තියෙන රේල් පාරවල් නම් ඇඹරිලා ගිහින් තිබුන දකින්න ඇති නේද?![]()

ඒක තමා එහෙම නැතුව හාස්කම් තියනව කියල හිතන්නෙ ගෝත්රික යුගේ ජීවත් වෙන පට්ටම මෝඩයො.mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
eka nisa kedenne ne
ඒත් සුනාමියට පට්ට යකඩ කඳන් වලින් හදල තියෙන රේල් පාරවල් නම් ඇඹරිලා ගිහින් තිබුන දකින්න ඇති නේද?![]()
සාමාන්යෙන් මිනිස්සු වන්දනා මාන කරන දේවල් වලට හානි වෙන්නේ නෑ මචන් එහෙම.. ස්වභාව දරමයාගේ විවිද ක්රියා කාරකම් තියෙනවා බ්න්මේ ලෝකේ.. ඒවා තේරුම් ගන්න බ මිනිස්සුන්ට.. ඒ නිසා ප්රාතිහාර්ය කියල කියනවා.. මේ දවස් වල නෙමෙඉ.. සුනාමිය අපු වෙලෙත්.. කිසි බුදු පිළිමයක් කැඩුනේ නෑ...
ළිං මැඩියන්ට ඕනෙ ඔතන විජ්ජාවක් තියනව කියල මොකක් හරි එකක් ඔප්පු කරන්න. විද්යාත්මකව හිතන්න දන්නෙ නෑ මේ හරක්.මිනිස්සු දකින්නේ මිනිස්සුන්ට දකින්න ඕන දේ නෙ. ගංවතුරට විනාස නොවිච්ච දේවල් කොච්චර තියෙනවද. හැබැයි අපිට බුදු පිළිමේ විශේෂයෙන් පේනව අපේ ඒ ගැන තියෙන භක්තිය නිසා. ගංවතුරට අහුවෙච්ච බුදුපිළිම කාටවත් පෙන්නේ නෑ නෙ.
mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
eka nisa kedenne ne
ඒත් සුනාමියට පට්ට යකඩ කඳන් වලින් හදල තියෙන රේල් පාරවල් නම් ඇඹරිලා ගිහින් තිබුන දකින්න ඇති නේද?![]()
ළිං මැඩියන්ට ඕනෙ ඔතන විජ්ජාවක් තියනව කියල මොකක් හරි එකක් ඔප්පු කරන්න. විද්යාත්මකව හිතන්න දන්නෙ නෑ මේ හරක්.