ගන් වතුරට බුදු පිළිම

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බුදු දහමේ දෙය්යෝ නැ නේද

    ඉන්නවා එත් වෙනස් එක එක ආගම වල දෙවියෝ කියන්නේ වෙනස් සෙට් එකක් , අපේ උන් සේරම ආගම් වල ඉන්න කවලම් කරගෙන් අමුතුම දෙයියෝ සෙට් එකක් හදාගෙන ඉන්නේ :rofl: .
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    බුදුපිළිම විනාස නොවෙන්නෙ ප්‍රාතිහාර්යයක් ආනුභාවයක් නිසා. ඕකනෙ බලාපොරොත්තු වෙන උත්තරේ.

    දැන් සතුටුද?

    අපෝ නැ එහෙම නම් මම මේ ට්‍රේඩ් එක ඕපන් කරන්නේ නැ නේ ...

    මට ඕන ඇත්ත දැනගන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නැ එහෙම නම් මම මේ ට්‍රේඩ් එක ඕපන් කරන්නේ නැ නේ ...

    මට ඕන ඇත්ත දැනගන්න
    බුදුපිළිම ඉතුරු වෙනව කියල දෙයක් නෑ. ඕනෙම දෙයක් හදල තියෙන්නෙ මොකක්හරි ආපදාවකට ඔරොත්තු දෙන විදිහට නං එක ඉතුරු වෙනව. නැත්තන් බුදුපිළිමයක් කියල විශේෂෙන් ඉතුරු වෙන්නෙ නෑ. අර ඉතුරුවෙච්ච් සුන්බුන් ගොඩේ අපිට බුදුපිලිමේ විශේෂෙන් පේනව අපි බෞද්ධ නිසා එච්චරයි. :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,335
    113
    Microsoft
    තම මනස නොවෙහසව අනුන් කල දෙයක් විචාර බුද්ධියෙන් තොරව මහත් බැතියෙන් වැළදගෙන එය විද්‍යාව යි කියයි. මතය යයි කියයි. දර්ශනය යයි කියයි. ලොවුතුරා බුද්ධත්වයට පත් වෙන එකත් , බුදුවරයෙක් ලෝකයට පහල වෙන එකත් A/L , BSC, MSC , PHD වගේ දෙයක් නෙමෙයි. බුදුවරයෙක් ලෝකයේ අසම සමයි. ඒ ශක්තිය, බුද්ධිය, දර්ශනය අභියෝගයකට ලක් කරන්න කිසිම කෙනෙක්ට බෑ .( මේ තර්ක කරන දිළිඳන්දෝ එහෙම එක තැනක හරි කරලා තියෙනවනම් සාක්ෂි ගෙන හැර දක්වත්ව) .තුන් ලෝකයටම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ දර්ශනය පිළිපදින බුදුන් සරණ ගිය , නුවනින් විචාර දැන ගත් දෙවියන් බ්‍රහ්මයන් ජීවී කොටශය්න් විවිධ ලෝක තල වල ඉන්නවා. එනිසා මේවගේ දේවල් තර්ක කරලා විද්‍යාවක් අරුඩකරවන්න දඟලන එකත් බොරු වැඩක්. අනික් ආගම මම දන්නේ නැ , විකෘතියක් වෙලා නැත නම් හැම ආගමක මනුෂයන්ට දෙන්නේ යහ පවෙත්මට උපදෙස්. බුදුදහම එතනින් එහාට ගිය දර්ශනයක් වෙන්නේ මේ ලෝකේ යථාර්තය සත්වයන්ට තේරුම් කරලා එකෙන් එතෙර කරන නිසා. දියුණු මානසික මට්ටමක් හදන නිසා. මේ මනසේ ශක්තිය තමයි. මිනිස්සු මැජික් , අරව මේවා ප්‍රාතිහාර්ය විදිහට දකින්නේ . මෙතනට ලේසියෙන් කිට්ටු වෙන්න කෙනෙක්ට බැහැ . කොටින්ම අපි විද්‍යාව කියල හිතන කාම ලෝකයක ගිලිලා ඉවරයි.

    අන්තිමට කියන්න තියෙන්නේ මෙචරයි. මේ බුදු දහම බුද්ධ අධිෂ්ඨානයන් එක්ක අවුරුදු 5000ක් පවතිනවා. එකට අභියෝග කරන්න ස්වබව ධර්මයටවත් බෑ . බුදුවරයෙක් ලෝකෙට කියන්නේ පරම සත්‍යක් .එත් විද්‍යාව කියන්නේ ලෝකේ පවතින සාදක එක්ක බොරුත් වෙන ඇත්තත් වෙන වගන්ති ටිකක් විතරයි.

    සැ යු . - මේක කාටවත් ගහන්න ලිවුවේ නැත. මතයක් පමණයි. ලංකාවේ ගෑනියෙක්ට දාවා ඉපදිලා කිරි බීලා හැදිලා වැඩිලා
    වෙන රටක ගෑ ණු බදාගන්න දඟලන අමුතු අධි බුධිකයෝ ඉන්න නිසා . උන් පොඩ්ඩක් දේවල් ගැන හොයල බලල මතයක් මේකට එකතු කරනවා නම් කරත්වා. :D

    :yes::cool:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුපිළිම ඉතුරු වෙනව කියල දෙයක් නෑ. ඕනෙම දෙයක් හදල තියෙන්නෙ මොකක්හරි ආපදාවකට ඔරොත්තු දෙන විදිහට නං එක ඉතුරු වෙනව. නැත්තන් බුදුපිළිමයක් කියල විශේෂෙන් ඉතුරු වෙන්නෙ නෑ. අර ඉතුරුවෙච්ච් සුන්බුන් ගොඩේ අපිට බුදුපිලිමේ විශේෂෙන් පේනව අපි බෞද්ධ නිසා එච්චරයි. :yes:
    සහතික ඇත්ත. ඕක තේරෙන්නෙ නෑ ගෝත්‍රිකයින්ට.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙච්චර නවීන විද්‍යාව දියුණු වෙලා තියෙද්දිත් දෙවියො ඉන්නව කියල මිථ්‍යාවල ඉන්න අයටයි තේරුම් කරන්න බැරි.

    widyawen hama dema hoyagenada thiyenne.
    ehenam oya parikshana okkoma nawaththanda kiyapan.
    aids walata behethak wath hoyaganda bari widyawa ahawal dewiyo hoyayida
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    සයන්ටිෆිකලි කොහොමද වෙන්නේ කියල තමා දැනගන්න ඕන මචන් ... විල් යු explain me plz

    godak pansal bodi wala nuga gas tiyenawa ewwage mul godak yatata yana hinda wenta athi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සහතික ඇත්ත. ඕක තේරෙන්නෙ නෑ ගෝත්‍රිකයින්ට.
    ගෝත්‍රික කියන්න බෑ බන්, එක එක මනුස්සය දකින විදිය නේ. ශ්‍රද්ධාව වැඩි උනාම ඔහොම තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගෝත්‍රික කියන්න බෑ බන්, එක එක මනුස්සය දකින විදිය නේ. ශ්‍රද්ධාව වැඩි උනාම ඔහොම තමා.
    මොන ශ්‍රද්ධාවක්ද බන්. මෙච්චර විද්‍යාවෙන් දේවල් ඔප්පු වෙලා තියෙද්දිත් තාම ගල් යුගේ ගානට හිතන්නෙ. අමු පිස්සො රැලක්. සියලු සත්වයො වතුරට යට වේවා. බුදු පිලිම යට නොවේවා. ඔකට කියන්නේ මයිත්‍රිය කියල.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    ගන් වතුරට බුදු පිළිම 05-21-2016 12:11 PM pala hambaya

    Keep saying idiot. But I am a proud atheist not a bloody muslim. atheists are non religious people who only believe in science.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕවා හිතන්න දෙයක් ඉතුරු කරන දේවල්..ඕක මිත්‍යාවක් ද නැතම් බලයක් නිසා වෙනවද කියලා ඔප්පු කරන්න කෙනෙක් තවම ඉදිරිපත් වෙලා නෑ මන් හිතන්නේ.,, සුනාමි ආපු වෙලේ දික්වැල්ලේ තිබුණු මහා බෝගහ මුලින්ම ගලවන් ගිහින් තිබුනා ..එත් බුදු පිළිමෙට කිසිම දෙයක් වුනේ නෑ..අපේ පන්සලේ බෝ ගහ කඩන වැටුනා ..එත් හතර කොනේ තිබුණු බුදු පිළිම 4 මුකුත් වුනේ නෑ..හේතුවක් නොදනිමි..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙච්චර නවීන විද්‍යාව දියුණු වෙලා තියෙද්දිත් දෙවියො ඉන්නව කියල මිථ්‍යාවල ඉන්න අයටයි තේරුම් කරන්න බැරි.

    මෙච්චර විද්‍යාව දියුණුයි කියන්නේ පක තමයි. ඔය කියන තරම් විද්‍යාව දියුණු නම් වැස්ස එන්න කලින් ඒ වලාකුළු ටික මුහුද පැත්තට යවන්න පුළුවන් වෙන්න එපැයි. සුළි කුණාටුවක් එද්දී ඒක නවත්තන්න පුළුවන් වෙන්න එපැයි.

    අපි ගෝත්‍රික තත්වයෙන් පොඩ්ඩයි ඉස්සරහට ආවේ. කම්පියුටර් එකෙන් වැල බල බල අතේගහන්න පුළුවන් වුණා කියලා තාම විද්‍යාව දියුණු නෑ... පිටසක්වල යානා මෙහෙට ඇවිත් යනවා. අපිට උන් ඉන්න්නේ කොහෙද කියලවත් තාම හොයාගන්න නෑ..

    මමත් විද්‍යාව කරලා කැම්පසුත් ගියා තමා. ඒත් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි කොච්චර දේවල් මේ ලෝකේ තියනවද?

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    විද්‍යාවෙන් තාම ඔප්පු කරන්න පුළුවන් මේ ස්වභාවදර්මයෙන් සුළු කොටසක් විතරයි ලිං මැඩියනේ. අපේ ඇසට පෙනෙන දේවල් විතරයි අපි විද්‍යාවෙන් දකින්නේ.

    රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගේ එක බණ පදයක් අහපියව් පව්කාර රැල

    තොපිට තේරෙයි මාර්ගඵල ලබපු භික්ෂුවක් සමාදියෙන් බලපුවහම පෙනෙන, පව්කාර තොපිට පේන්නේ නැති දේවල්.

    එතකොට තේරෙයි සම්‍යක්ද්‍යුෂ්ටික දෙවිවරු ඉන්නවා කියන එක. ඒ දෙවිවරු බේරගන්නේ කවුද කියන එක.

    විද්‍යාව තමා ලොකුම පක කියලා හිතාගන හිටපු ගොං මටත් මේ ලෝකය ගැන දැනගත්තේ ඒ බණ අහලා. වෙන නම් කාගෙවත් බණ මම අහලා නෑ.

    බුදුපිළිම වගේ දේවල් සම්‍ය්ක්ද්‍යුෂ්ටික දෙවිවරු බේරන්න පුළුවන්. අනතුරකදී වුනත් අපිව බේරගන්න පුළුවන් සම්‍යක්ද්‍යුෂ්ටික දෙවි වරුන්ට.

    https://maharahathun.wordpress.com/listen/

    .....
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :nerd::nerd::nerd:

    මචන්ලා මට ප්‍රස්නයක් තියෙනවා ... ගන් වතුරට විනාස දේවල් ගොඩය් බට් බුදු පිළිම විතරක් විනාස නොඋනේ කොහොමද?

    සියලු දේ නෙසෙන සුලුඉ නිසා බුදු පිළිම විතරක් ආරක්ෂා වෙන්න විදියක් නැ නේද ? ( විදියක් තියෙනවා ද ?)

    නොදන්නා නිසය් අහන්නේ කියල දෙන්න

    මචන් මට ඉස්සෙල්ලම පෙන්නලා දීපන් සියළු දේ නැසෙන සුළුයි කියලා විග්‍රහ කරලා තියෙන තැන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,013
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    විද්‍යාවෙන් තාම ඔප්පු කරන්න පුළුවන් මේ ස්වභාවදර්මයෙන් සුළු කොටසක් විතරයි ලිං මැඩියනේ. අපේ ඇසට පෙනෙන දේවල් විතරයි අපි විද්‍යාවෙන් දකින්නේ.

    රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගේ එක බණ පදයක් අහපියව් පව්කාර රැල

    තොපිට තේරෙයි මාර්ගඵල ලබපු භික්ෂුවක් සමාදියෙන් බලපුවහම පෙනෙන, පව්කාර තොපිට පේන්නේ නැති දේවල්.

    එතකොට තේරෙයි සම්‍යක්ද්‍යුෂ්ටික දෙවිවරු ඉන්නවා කියන එක. ඒ දෙවිවරු බේරගන්නේ කවුද කියන එක.

    විද්‍යාව තමා ලොකුම පක කියලා හිතාගන හිටපු ගොං මටත් මේ ලෝකය ගැන දැනගත්තේ ඒ බණ අහලා. වෙන නම් කාගෙවත් බණ මම අහලා නෑ.

    බුදුපිළිම වගේ දේවල් සම්‍ය්ක්ද්‍යුෂ්ටික දෙවිවරු බේරන්න පුළුවන්. අනතුරකදී වුනත් අපිව බේරගන්න පුළුවන් සම්‍යක්ද්‍යුෂ්ටික දෙවි වරුන්ට.

    https://maharahathun.wordpress.com/listen/

    .....

    ඔය සම්‍යක් දෘෂ්ඨික දෙවියොන්ට පුලුවන් නෙ හම්බයො බුදුපිලිම කඩන කොට ඒව නවත්තන්න.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    විද්‍යාවෙන් තාම ඔප්පු කරන්න පුළුවන් මේ ස්වභාවදර්මයෙන් සුළු කොටසක් විතරයි ලිං මැඩියනේ. අපේ ඇසට පෙනෙන දේවල් විතරයි අපි විද්‍යාවෙන් දකින්නේ.

    රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගේ එක බණ පදයක් අහපියව් පව්කාර රැල

    තොපිට තේරෙයි මාර්ගඵල ලබපු භික්ෂුවක් සමාදියෙන් බලපුවහම පෙනෙන, පව්කාර තොපිට පේන්නේ නැති දේවල්.

    එතකොට තේරෙයි සම්‍යක්ද්‍යුෂ්ටික දෙවිවරු ඉන්නවා කියන එක. ඒ දෙවිවරු බේරගන්නේ කවුද කියන එක.

    විද්‍යාව තමා ලොකුම පක කියලා හිතාගන හිටපු ගොං මටත් මේ ලෝකය ගැන දැනගත්තේ ඒ බණ අහලා. වෙන නම් කාගෙවත් බණ මම අහලා නෑ.

    බුදුපිළිම වගේ දේවල් සම්‍ය්ක්ද්‍යුෂ්ටික දෙවිවරු බේරන්න පුළුවන්. අනතුරකදී වුනත් අපිව බේරගන්න පුළුවන් සම්‍යක්ද්‍යුෂ්ටික දෙවි වරුන්ට.

    https://maharahathun.wordpress.com/listen/

    මෙන්න ඇත්ත කතාව.

    මේ මට හිතෙන හැටි.බුදුරජානන් වහන්සේ කියන්නෙ සොබාදහමට වගේම සමස්ථ ලෝකයටම මෙත් වඩපු උතුමන් වහන්සේ නමක්.ඒ වගේම බුදුපිළිම වහන්සේ නමක් ඉදිරියේ වන්දනාමාන කරන කවුරැත් ලෝකයටම මෙත් වඩනවා මිසක් වෛර කරන්නෙ නෑ.ඒ නිසාම සම්මා දෘෂ්ඨික දෙවි දේවතාවුන් ඒකරාශී වී සිට ඒ පිළීම ආරක්ෂා කරනවා ඇති.ඒ අයටත් පිං ලැබෙන්නෙ මේ ආශ්‍රීතවනෙ.ඒත් එක්කම මේ වගේ ව්‍යසන අවස්තාවලදී පිලිම ආරක්සා කරමින් ඒ දෙවිවරැ යම් පණිවිඩයක් ලෝකයට දෙන්න හදනවා විය හැතිකි."ධාර්මික වෙයව්...!සොබාදහමේ රැකවරණය ලබන්නටනම් එකම පිළීවෙත ධාර්මික වීම පමණක්මයි" වගේ පණිවිඩයක් මේ තුලින් කියන්න උත්සාහ ගන්නවා වෙන්න ඇති.බුදුපිළිම කඩා දාපු තලේබාන්ලට,පිරබාහරන්ලට මොකද උනේ..?