බුදු දහමේ දෙය්යෝ නැ නේද
ඉන්නවා එත් වෙනස් එක එක ආගම වල දෙවියෝ කියන්නේ වෙනස් සෙට් එකක් , අපේ උන් සේරම ආගම් වල ඉන්න කවලම් කරගෙන් අමුතුම දෙයියෝ සෙට් එකක් හදාගෙන ඉන්නේ
. බුදු දහමේ දෙය්යෝ නැ නේද
.
බුදුපිළිම විනාස නොවෙන්නෙ ප්රාතිහාර්යයක් ආනුභාවයක් නිසා. ඕකනෙ බලාපොරොත්තු වෙන උත්තරේ.
දැන් සතුටුද?
බුදුපිළිම ඉතුරු වෙනව කියල දෙයක් නෑ. ඕනෙම දෙයක් හදල තියෙන්නෙ මොකක්හරි ආපදාවකට ඔරොත්තු දෙන විදිහට නං එක ඉතුරු වෙනව. නැත්තන් බුදුපිළිමයක් කියල විශේෂෙන් ඉතුරු වෙන්නෙ නෑ. අර ඉතුරුවෙච්ච් සුන්බුන් ගොඩේ අපිට බුදුපිලිමේ විශේෂෙන් පේනව අපි බෞද්ධ නිසා එච්චරයි.අපෝ නැ එහෙම නම් මම මේ ට්‍රේඩ් එක ඕපන් කරන්නේ නැ නේ ...
මට ඕන ඇත්ත දැනගන්න

තම මනස නොවෙහසව අනුන් කල දෙයක් විචාර බුද්ධියෙන් තොරව මහත් බැතියෙන් වැළදගෙන එය විද්‍යාව යි කියයි. මතය යයි කියයි. දර්ශනය යයි කියයි. ලොවුතුරා බුද්ධත්වයට පත් වෙන එකත් , බුදුවරයෙක් ලෝකයට පහල වෙන එකත් A/L , BSC, MSC , PHD වගේ දෙයක් නෙමෙයි. බුදුවරයෙක් ලෝකයේ අසම සමයි. ඒ ශක්තිය, බුද්ධිය, දර්ශනය අභියෝගයකට ලක් කරන්න කිසිම කෙනෙක්ට බෑ .( මේ තර්ක කරන දිළිඳන්දෝ එහෙම එක තැනක හරි කරලා තියෙනවනම් සාක්ෂි ගෙන හැර දක්වත්ව) .තුන් ලෝකයටම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ දර්ශනය පිළිපදින බුදුන් සරණ ගිය , නුවනින් විචාර දැන ගත් දෙවියන් බ්‍රහ්මයන් ජීවී කොටශය්න් විවිධ ලෝක තල වල ඉන්නවා. එනිසා මේවගේ දේවල් තර්ක කරලා විද්‍යාවක් අරුඩකරවන්න දඟලන එකත් බොරු වැඩක්. අනික් ආගම මම දන්නේ නැ , විකෘතියක් වෙලා නැත නම් හැම ආගමක මනුෂයන්ට දෙන්නේ යහ පවෙත්මට උපදෙස්. බුදුදහම එතනින් එහාට ගිය දර්ශනයක් වෙන්නේ මේ ලෝකේ යථාර්තය සත්වයන්ට තේරුම් කරලා එකෙන් එතෙර කරන නිසා. දියුණු මානසික මට්ටමක් හදන නිසා. මේ මනසේ ශක්තිය තමයි. මිනිස්සු මැජික් , අරව මේවා ප්රාතිහාර්ය විදිහට දකින්නේ . මෙතනට ලේසියෙන් කිට්ටු වෙන්න කෙනෙක්ට බැහැ . කොටින්ම අපි විද්‍යාව කියල හිතන කාම ලෝකයක ගිලිලා ඉවරයි.
අන්තිමට කියන්න තියෙන්නේ මෙචරයි. මේ බුදු දහම බුද්ධ අධිෂ්ඨානයන් එක්ක අවුරුදු 5000ක් පවතිනවා. එකට අභියෝග කරන්න ස්වබව ධර්මයටවත් බෑ . බුදුවරයෙක් ලෝකෙට කියන්නේ පරම සත්‍යක් .එත් විද්‍යාව කියන්නේ ලෝකේ පවතින සාදක එක්ක බොරුත් වෙන ඇත්තත් වෙන වගන්ති ටිකක් විතරයි.
සැ යු . - මේක කාටවත් ගහන්න ලිවුවේ නැත. මතයක් පමණයි. ලංකාවේ ගෑනියෙක්ට දාවා ඉපදිලා කිරි බීලා හැදිලා වැඩිලා
වෙන රටක ගෑ ණු බදාගන්න දඟලන අමුතු අධි බුධිකයෝ ඉන්න නිසා . උන් පොඩ්ඩක් දේවල් ගැන හොයල බලල මතයක් මේකට එකතු කරනවා නම් කරත්වා.![]()

සහතික ඇත්ත. ඕක තේරෙන්නෙ නෑ ගෝත්‍රිකයින්ට.බුදුපිළිම ඉතුරු වෙනව කියල දෙයක් නෑ. ඕනෙම දෙයක් හදල තියෙන්නෙ මොකක්හරි ආපදාවකට ඔරොත්තු දෙන විදිහට නං එක ඉතුරු වෙනව. නැත්තන් බුදුපිළිමයක් කියල විශේෂෙන් ඉතුරු වෙන්නෙ නෑ. අර ඉතුරුවෙච්ච් සුන්බුන් ගොඩේ අපිට බුදුපිලිමේ විශේෂෙන් පේනව අපි බෞද්ධ නිසා එච්චරයි.![]()
හොඳ වෙලාවට බුදු හාමුදුරුවෝ මේවා කියවන්න ජීවතුන් අතරේ නැහැ!
මෙච්චර නවීන විද්‍යාව දියුණු වෙලා තියෙද්දිත් දෙවියො ඉන්නව කියල මිථ්‍යාවල ඉන්න අයටයි තේරුම් කරන්න බැරි.
සයන්ටිෆිකලි කොහොමද වෙන්නේ කියල තමා දැනගන්න ඕන මචන් ... විල් යු explain me plz
ගෝත්‍රික කියන්න බෑ බන්, එක එක මනුස්සය දකින විදිය නේ. ශ්‍රද්ධාව වැඩි උනාම ඔහොම තමා.සහතික ඇත්ත. ඕක තේරෙන්නෙ නෑ ගෝත්‍රිකයින්ට.
මොන ශ්‍රද්ධාවක්ද බන්. මෙච්චර විද්‍යාවෙන් දේවල් ඔප්පු වෙලා තියෙද්දිත් තාම ගල් යුගේ ගානට හිතන්නෙ. අමු පිස්සො රැලක්. සියලු සත්වයො වතුරට යට වේවා. බුදු පිලිම යට නොවේවා. ඔකට කියන්නේ මයිත්රිය කියල.ගෝත්‍රික කියන්න බෑ බන්, එක එක මනුස්සය දකින විදිය නේ. ශ්‍රද්ධාව වැඩි උනාම ඔහොම තමා.
මෙච්චර නවීන විද්‍යාව දියුණු වෙලා තියෙද්දිත් දෙවියො ඉන්නව කියල මිථ්‍යාවල ඉන්න අයටයි තේරුම් කරන්න බැරි.
මචන්ලා මට ප්‍රස්නයක් තියෙනවා ... ගන් වතුරට විනාස දේවල් ගොඩය් බට් බුදු පිළිම විතරක් විනාස නොඋනේ කොහොමද?
සියලු දේ නෙසෙන සුලුඉ නිසා බුදු පිළිම විතරක් ආරක්ෂා වෙන්න විදියක් නැ නේද ? ( විදියක් තියෙනවා ද ?)
නොදන්නා නිසය් අහන්නේ කියල දෙන්න
විද්‍යාවෙන් තාම ඔප්පු කරන්න පුළුවන් මේ ස්වභාවදර්මයෙන් සුළු කොටසක් විතරයි ලිං මැඩියනේ. අපේ ඇසට පෙනෙන දේවල් විතරයි අපි විද්‍යාවෙන් දකින්නේ.
රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගේ එක බණ පදයක් අහපියව් පව්කාර රැල
තොපිට තේරෙයි මාර්ගඵල ලබපු භික්ෂුවක් සමාදියෙන් බලපුවහම පෙනෙන, පව්කාර තොපිට පේන්නේ නැති දේවල්.
එතකොට තේරෙයි සම්‍යක්ද්‍යුෂ්ටික දෙවිවරු ඉන්නවා කියන එක. ඒ දෙවිවරු බේරගන්නේ කවුද කියන එක.
විද්‍යාව තමා ලොකුම පක කියලා හිතාගන හිටපු ගොං මටත් මේ ලෝකය ගැන දැනගත්තේ ඒ බණ අහලා. වෙන නම් කාගෙවත් බණ මම අහලා නෑ.
බුදුපිළිම වගේ දේවල් සම්‍ය්ක්ද්‍යුෂ්ටික දෙවිවරු බේරන්න පුළුවන්. අනතුරකදී වුනත් අපිව බේරගන්න පුළුවන් සම්‍යක්ද්‍යුෂ්ටික දෙවි වරුන්ට.
https://maharahathun.wordpress.com/listen/
.....