ගන් වතුරට බුදු පිළිම

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මෙන්න ඇත්ත කතාව.

මේ මට හිතෙන හැටි.බුදුරජානන් වහන්සේ කියන්නෙ සොබාදහමට වගේම සමස්ථ ලෝකයටම මෙත් වඩපු උතුමන් වහන්සේ නමක්.ඒ වගේම බුදුපිළිම වහන්සේ නමක් ඉදිරියේ වන්දනාමාන කරන කවුරැත් ලෝකයටම මෙත් වඩනවා මිසක් වෛර කරන්නෙ නෑ.ඒ නිසාම සම්මා දෘෂ්ඨික දෙවි දේවතාවුන් ඒකරාශී වී සිට ඒ පිළීම ආරක්ෂා කරනවා ඇති.ඒ අයටත් පිං ලැබෙන්නෙ මේ ආශ්‍රීතවනෙ.ඒත් එක්කම මේ වගේ ව්‍යසන අවස්තාවලදී පිලිම ආරක්සා කරමින් ඒ දෙවිවරැ යම් පණිවිඩයක් ලෝකයට දෙන්න හදනවා විය හැතිකි."ධාර්මික වෙයව්...!සොබාදහමේ රැකවරණය ලබන්නටනම් එකම පිළීවෙත ධාර්මික වීම පමණක්මයි" වගේ පණිවිඩයක් මේ තුලින් කියන්න උත්සාහ ගන්නවා වෙන්න ඇති.බුදුපිළිම කඩා දාපු තලේබාන්ලට,පිරබාහරන්ලට මොකද උනේ..?

හරියට හරි:yes::yes:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,000
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුපිළිම කඩා දාපු තලේබාන්ලට,පිරබාහරන්ලට මොකද උනේ..?

    හම්බයො පිලිම කඩනකල් හැංගිල ඉඳල පස්සෙ ඇමරිකාවෙ ජනාධිපතිට බලපෑම් කරල බෝම්බ ගැස්සුවලු. පුකෙනුත් හිනා යන කතා නොකිය හිටින්:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හම්බයො පිලිම කඩනකල් හැංගිල ඉඳල පස්සෙ ඇමරිකාවෙ ජනාධිපතිට බලපෑම් කරල බෝම්බ ගැස්සුවලු. පුකෙනුත් හිනා යන කතා නොකිය හිටින්:D:D

    එක්කෝ උම්බට පිස්සු:confused::confused:
    නැත්නම් උම්බ වගේ හරකෙක්ට රිප්ලයි කරන මට පිස්සු:sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,000
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එක්කෝ උම්බට පිස්සු:confused::confused:
    නැත්නම් උම්බ වගේ හරකෙක්ට රිප්ලයි කරන මට පිස්සු:sorry::sorry:

    හා නැද්ද කියපන්. බාමියන් බුදු පිලිම කුඩු කරන වෙලාවෙ සම්යක්ල හිටියෙ නෑනෙ. හිටිය නම් හම්බයො බෝම්බ අතේ පත්තු වෙලා මැරෙනවා වගේ වෙලා බුදු පිලිම රැකෙන්න ඕනෙ.

    තලේබාන්ලට ගැහුවෙ ඇමරිකන්කාරයොනෙ. ඒ සම්යක්ල පස්සෙ ගිහින් ඇදපු ගේමක් වෙන්න ඇති.

    මචන් අන්ධ භක්තිය තිබුනට හැම ගොනාටම වඳින්න යන්න එපා.

    girl%2Bdrunk%2Bwith%2Bbull%2Bcow%2Bhorn.bmp
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හා නැද්ද කියපන්. බාමියන් බුදු පිලිම කුඩු කරන වෙලාවෙ සම්යක්ල හිටියෙ නෑනෙ. හිටිය නම් හම්බයො බෝම්බ අතේ පත්තු වෙලා මැරෙනවා වගේ වෙලා බුදු පිලිම රැකෙන්න ඕනෙ.

    තලේබාන්ලට ගැහුවෙ ඇමරිකන්කාරයොනෙ. ඒ සම්යක්ල පස්සෙ ගිහින් ඇදපු ගේමක් වෙන්න ඇති.

    මචන් අන්ධ භක්තිය තිබුනට හැම ගොනාටම වඳින්න යන්න එපා.

    ඒ වෙලාවේ අතේ පත්තු වෙලා මැරුණට වැඩිය ආතල් එකක්නේ පස්සේ වුනේ.
    අවුරුදු ගානක් ඇමරිකන් කාරයන්ගෙන් ආටි බෝම්බ කවනේ තලේබාන් කාරයෝ.
    ඇෆ්ගන් වැල තෙල් තියෙනව් කියලද ඇමරිකන් කාරය ගැහුවේ.
    උම්බ් මෙතන ගොනා සේ අර්ථ දැක්කුවේ කවුද
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    එක්කෝ උම්බට පිස්සු:confused::confused:
    නැත්නම් උම්බ වගේ හරකෙක්ට රිප්ලයි කරන මට පිස්සු:sorry::sorry:

    මෙන්න මේකම තමයි බන් මටත් කියන්න තියන්නෙ මේ ගොන් නාම්බට.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    බුදුපිළිම ආරක්ෂා කරන්නෙ නාග ලෝකේ නාගයෝ

    cz , නාගයෝ බුදුහාමුදුරුවොන්ට ගොඩක් ලැදී, උන් මිනිස් වෙස් අරන් මහන වෙන්නත් ඇවිත් තියෙනවා ඒ කාලේ,
    (so, මහන වෙන වෙලාවට "ඔබ නාගයෙක්ද" කියල අහන්නෙ එකයි. "මම නාගයෙක් නොවෙයි" කියල කියන්න ඕනේ,)

    and, ලංකාටව නැවෙන් ශ්‍රී මහා බොඩිය ගෙනෙද්දීත් නාගයෝ මුහුදෙන් ඇවිත් ඒක පැහැරගෙන යන්න හැදුවලුනෙ තියෙන ශ්‍රද්දවට.
    (ගිහින් තියාගෙන වන්දනාමාන කර කර ඉන්න. අන්තිමට සංගමිත්තා තෙරණිය ගුරුළු වෙස් අරන් උන්ට attack කරලා සතියකට විතරක් අරන් යන්න දුන්නලු.. etc )

    so, වතුරෙන් වෙන හානි වලට නාගයෝ තමයි බුදුපිළිම ආරක්ෂා කරනවා කියන්නෙ...

    source: ගලිගමුවේ ඥානදීප thero (එයා එහෙම විස්වාස කරනවලු)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔය සම්‍යක් දෘෂ්ඨික දෙවියොන්ට පුලුවන් නෙ හම්බයො බුදුපිලිම කඩන කොට ඒව නවත්තන්න.

    හම්බයෝ පවු පුරෝ ගන්නකොට එක නවත්තන්න දෙවියන්ට උවමනාවක් තියෙන්න නැතිව ඇති බ්‍රෝ:oo::oo::oo:. කොහොමටත් හම්බයෝ වගේ සෙට් කොන්ට්‍රොල් කරන්නේ මාරයා සහ එයාගේ සෙට් එක කියලායි මම අහලා තියෙන්නේ:cool::cool::cool:. ඉතින් මාරයාගේ කේස් වලට දෙවියෝ අත දාන්නේ නැතිව ඇති:no::no::no::no:. ස්වබාවික විපතක් කියන්නේ එහෙම කේස් එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. අනේ මන්දා බ්‍රො මට තෙරෙන්නේ නැ...:oo::oo::oo: ඔලුව තොන්තු වෙනවා ඔවුවා ගැන කල්පනා කරන්න ගිහාම:baffled::baffled::baffled:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda

    විද්‍යාවෙන් තාම ඔප්පු කරන්න පුළුවන් මේ ස්වභාවදර්මයෙන් සුළු කොටසක් විතරයි ලිං මැඩියනේ. අපේ ඇසට පෙනෙන දේවල් විතරයි අපි විද්‍යාවෙන් දකින්නේ.

    රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගේ එක බණ පදයක් අහපියව් පව්කාර රැල

    තොපිට තේරෙයි මාර්ගඵල ලබපු භික්ෂුවක් සමාදියෙන් බලපුවහම පෙනෙන, පව්කාර තොපිට පේන්නේ නැති දේවල්.

    එතකොට තේරෙයි සම්‍යක්ද්‍යුෂ්ටික දෙවිවරු ඉන්නවා කියන එක. ඒ දෙවිවරු බේරගන්නේ කවුද කියන එක.

    විද්‍යාව තමා ලොකුම පක කියලා හිතාගන හිටපු ගොං මටත් මේ ලෝකය ගැන දැනගත්තේ ඒ බණ අහලා. වෙන නම් කාගෙවත් බණ මම අහලා නෑ.

    බුදුපිළිම වගේ දේවල් සම්‍ය්ක්ද්‍යුෂ්ටික දෙවිවරු බේරන්න පුළුවන්. අනතුරකදී වුනත් අපිව බේරගන්න පුළුවන් සම්‍යක්ද්‍යුෂ්ටික දෙවි වරුන්ට.

    https://maharahathun.wordpress.com/listen/

    .....

    :):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda

    මෙන්න මේ PHOTO දෙක දකින කන් මමත් හිතාගෙන හිටියේ බුදු පිලිම බේරෙන එක අහබු සිදුවිමක් කියලයි. එත් මේ පස් ගොඩවල් කොන්ක්‍රිට් ගොඩවල් වලට යට වෙච්ච පිලිම වහන්සේලාට පවා අනතුරක් නොවීම සම්බන්දයෙන් නම් මගේ හිතේ තියෙන්නේ කුමන හෝ බලවේගයකින් මෙ පිලිම ආරක්ෂා වෙනවා කියන එකයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,000
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බයෝ පවු පුරෝ ගන්නකොට එක නවත්තන්න දෙවියන්ට උවමනාවක් තියෙන්න නැතිව ඇති බ්‍රෝ:oo::oo::oo:. කොහොමටත් හම්බයෝ වගේ සෙට් කොන්ට්‍රොල් කරන්නේ මාරයා සහ එයාගේ සෙට් එක කියලායි මම අහලා තියෙන්නේ:cool::cool::cool:. ඉතින් මාරයාගේ කේස් වලට දෙවියෝ අත දාන්නේ නැතිව ඇති:no::no::no::no:. ස්වබාවික විපතක් කියන්නේ එහෙම කේස් එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. අනේ මන්දා බ්‍රො මට තෙරෙන්නේ නැ...:oo::oo::oo: ඔලුව තොන්තු වෙනවා ඔවුවා ගැන කල්පනා කරන්න ගිහාම:baffled::baffled::baffled:

    විශ්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉදප්පච්චයතා මූල ධර්මය අවබෝධවීමත් සමග හේතුඵල ධර්මතාවයට අනුව විශ්වයේ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාක්‍ෂියට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ දර්ශනය මගින් එතෙක් පැවති භාරතීය දෘෂ්ටි සිල්ල නිශ්ප්‍රභා විය. විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. ඒ අනුව උතු, බීජ, ධම්ම, චිත්ත හා කම්ම යන නියාම ධර්ම පහ මගින් සියලු සිද්ධි අර්ථ දැක්විය හැකිය.

    http://www.lakehouse.lk/budusarana/2009/09/04/tmp.asp?ID=vision04

    ඔය නාය යෑමෙන් හෝ සුනාමිය වගේ වෙන ස්වභාවික සංසිද්ධියකින් කිසියම් බුදු පිලිමයක් ආරක්ෂාවීම හෝ විනාශ වීම ධම්ම නියාමයකට අනුව සිදුවේ යයි මම සිතමි.

    බාමියන් පිලිම විනාශ කල තලේබාන්ලාට පසුකාලෙක ඇමරිකන් ප්‍රහාර එල්ල වීමත් චිත්ත, කර්ම, ධර්ම නියාම වලට අනුකූලව සිදුවන්නට ඇතැයි සිතමි.

    සම්‍යක් දෙවියෙකු ඊට ඈඳා ගැනීමට මම විරුද්ධයි. සම්‍යක් දෙවියෙකු සිටියා නම් සුනාමි/නාය යාම වැනි අවස්ථාවල ඉදිරිපත් උනා වගේම බාමියන් පිලිම (විනාශයට පෙර) රකින්නත් ඉදිරිපත් විය යුතුයි නේද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මෙන්න මේකම තමයි බන් මටත් කියන්න තියන්නෙ මේ ගොන් නාම්බට.
    No matter what fools say. Atheism always wins.
    බුදුපිළිම ආරක්ෂා කරන්නෙ නාග ලෝකේ නාගයෝ

    cz , නාගයෝ බුදුහාමුදුරුවොන්ට ගොඩක් ලැදී, උන් මිනිස් වෙස් අරන් මහන වෙන්නත් ඇවිත් තියෙනවා ඒ කාලේ,
    (so, මහන වෙන වෙලාවට "ඔබ නාගයෙක්ද" කියල අහන්නෙ එකයි. "මම නාගයෙක් නොවෙයි" කියල කියන්න ඕනේ,)

    and, ලංකාටව නැවෙන් ශ්‍රී මහා බොඩිය ගෙනෙද්දීත් නාගයෝ මුහුදෙන් ඇවිත් ඒක පැහැරගෙන යන්න හැදුවලුනෙ තියෙන ශ්‍රද්දවට.
    (ගිහින් තියාගෙන වන්දනාමාන කර කර ඉන්න. අන්තිමට සංගමිත්තා තෙරණිය ගුරුළු වෙස් අරන් උන්ට attack කරලා සතියකට විතරක් අරන් යන්න දුන්නලු.. etc )

    so, වතුරෙන් වෙන හානි වලට නාගයෝ තමයි බුදුපිළිම ආරක්ෂා කරනවා කියන්නෙ...

    source: ගලිගමුවේ ඥානදීප thero (එයා එහෙම විස්වාස කරනවලු)
    තව විහිළුවක් කරපන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    විද්‍යාත්මක කියන්නෙ පර්යේෂනාත්මකව ඔප්පු කරල තියන දේවල්. කිසිම හරයක් නැතුව දිවැසින් දැක්ක එහෙම කියන කතා ඇත්ත නෙමේ. ඔය ඔක්කොම මිථ්‍යාවල් බොරු කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියනව. ඒව තේරුම් ගන්න බැරි මිථ්‍යාවල් පස්සෙ යන හරක් තොපි.

    "විද්‍යාත්මක කියන්නෙ පර්යේෂනාත්මකව ඔප්පු කරල තියන දේවල්"

    උබ විද්‍යාව කියන එකවත් දන්නෙ නෑ බන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය සම්‍යක් දෘෂ්ඨික දෙවියොන්ට පුලුවන් නෙ හම්බයො බුදුපිලිම කඩන කොට ඒව නවත්තන්න.

    මිනිහෙක් පාප කර්මයක් කරන එක වෙනයි සොබාදහම හින්ද විනාශ වෙන ඒක වෙනයි.
    දෙවි වරු සොබාදහමෙන් පිළිම විනාශ වෙන එක නවත්තන්ඩ පුළුවන් එත් කවුරු හරි පව් කාරයෙක් පිළිම කඩන ඒක නවත්තන්ඩ දෙවි වරු යන්නේ නැතුව ඇති. ඒක උගේ වව්කර කම වෙන්ඩ ඇති
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බුදු දහමවත් විද්‍යාවවත් ඉගෙන ගන්නෙ නැතුව, තම හෘද සාක්ෂියෙන් ගැලවීමම පමනක් අරමුණු කරගෙන ඇති පිරිසක් athiests ලා යනුවෙන් හැදින්වේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    reputation_neg.gif
    ගන් වතුරට බුදු පිළිම 05-19-2016 08:08 PM ur soo muslim ,, keep trying bugger
    තොපිට කොච්චර කියන්න ඕනද යකෝ. මන් හම්බයෙක්වත් කුරුවයෙක්වත් නෙමේ. මම නිර් ආගමිකයෙක්. විද්‍යාවට අහුවෙන්නෙ නැති මිථ්‍යාවල් කිසි දෙයක් මම පිළිගන්නෙ නෑ. මම පිලිගන්නෙ භෞතිකවාදය.

    මම එකක් අහන්නම් මචන්.. අම්ම කෙනෙක්ට දරුවෙක් හම්බුනාම ඒ දරුවාව අම්මා දකිද්දී ඒ අම්මට කිරි එරෙනවා.. දැන් උබ ඔය කියන විද්‍යාවෙන් ඔය ක්‍රමය වෙන විදිහ තාම හොයාගෙන තියෙනවද? තමුන්ගේ රුධිරය කිරිවලට හැරවෙන විදිහ උබ ඔය කියන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද බන් තාම.. :):) එතකොට ඕක හාස්කමක්ද ? එහෙම නැත්තම් උබලගේ විද්‍යාවෙන් ඕක තාම හොයාගෙන නැති නිසා ඕක උබ පිළිගන්නේ නැද්ද?

    මම හිතනවා උබත් ඔය කිරීම බීපු එකෙක් කියල..

    එතකොට උබට හිතෙන්නේ නැද්ද උබලගේ විද්‍යාවෙන් හොයාගත්තේ නැති ඒවා තව කොච්චර ඇතිද කියල.. අපේ පියවි ඇසට පෙන්නේ නැති ඒවා?? :nerd::nerd:

    උබලගේ විද්‍යාවත් එක්ක ජිවත් උනාට කමක් නෑ.. හැබැයි උබලගේ විද්‍යාවෙන් තාම හොයාගන්න බැරි උණු දේවල් වලට පහර ගහන්න එපා මචන්.. :):)