මෙන්න ඇත්ත කතාව.
මේ මට හිතෙන හැටි.බුදුරජානන් වහන්සේ කියන්නෙ සොබාදහමට වගේම සමස්ථ ලෝකයටම මෙත් වඩපු උතුමන් වහන්සේ නමක්.ඒ වගේම බුදුපිළිම වහන්සේ නමක් ඉදිරියේ වන්දනාමාන කරන කවුරැත් ලෝකයටම මෙත් වඩනවා මිසක් වෛර කරන්නෙ නෑ.ඒ නිසාම සම්මා දෘෂ්ඨික දෙවි දේවතාවුන් ඒකරාශී වී සිට ඒ පිළීම ආරක්ෂා කරනවා ඇති.ඒ අයටත් පිං ලැබෙන්නෙ මේ ආශ්රීතවනෙ.ඒත් එක්කම මේ වගේ ව්‍යසන අවස්තාවලදී පිලිම ආරක්සා කරමින් ඒ දෙවිවරැ යම් පණිවිඩයක් ලෝකයට දෙන්න හදනවා විය හැතිකි."ධාර්මික වෙයව්...!සොබාදහමේ රැකවරණය ලබන්නටනම් එකම පිළීවෙත ධාර්මික වීම පමණක්මයි" වගේ පණිවිඩයක් මේ තුලින් කියන්න උත්සාහ ගන්නවා වෙන්න ඇති.බුදුපිළිම කඩා දාපු තලේබාන්ලට,පිරබාහරන්ලට මොකද උනේ..?
හරියට හරි










