බුදුපිළිම ආරක්ෂා කරන්නෙ නාග ලෝකේ නාගයෝ
cz , නාගයෝ බුදුහාමුදුරුවොන්ට ගොඩක් ලැදී, උන් මිනිස් වෙස් අරන් මහන වෙන්නත් ඇවිත් තියෙනවා ඒ කාලේ,
(so, මහන වෙන වෙලාවට "ඔබ නාගයෙක්ද" කියල අහන්නෙ එකයි. "මම නාගයෙක් නොවෙයි" කියල කියන්න ඕනේ,)
and, ලංකාටව නැවෙන් ශ්‍රී මහා බොඩිය ගෙනෙද්දීත් නාගයෝ මුහුදෙන් ඇවිත් ඒක පැහැරගෙන යන්න හැදුවලුනෙ තියෙන ශ්‍රද්දවට.
(ගිහින් තියාගෙන වන්දනාමාන කර කර ඉන්න. අන්තිමට සංගමිත්තා තෙරණිය ගුරුළු වෙස් අරන් උන්ට attack කරලා සතියකට විතරක් අරන් යන්න දුන්නලු.. etc )
so, වතුරෙන් වෙන හානි වලට නාගයෝ තමයි බුදුපිළිම ආරක්ෂා කරනවා කියන්නෙ...
source: ගලිගමුවේ ඥානදීප thero (එයා එහෙම විස්වාස කරනවලු)
adoooo buwa





සිරසේ බණ කියනව කීප සැරයක් අහගෙන ඉඳල තියෙනව කියන්නෙම ඔය වගේ අමුතු මැජික් කතා. මට නං තියෙන විස්වාසේත් නැති වෙනව ඕව අහපුවම