ගන් වතුරට බුදු පිළිම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    බුදුපිළිම ආරක්ෂා කරන්නෙ නාග ලෝකේ නාගයෝ

    cz , නාගයෝ බුදුහාමුදුරුවොන්ට ගොඩක් ලැදී, උන් මිනිස් වෙස් අරන් මහන වෙන්නත් ඇවිත් තියෙනවා ඒ කාලේ,
    (so, මහන වෙන වෙලාවට "ඔබ නාගයෙක්ද" කියල අහන්නෙ එකයි. "මම නාගයෙක් නොවෙයි" කියල කියන්න ඕනේ,)

    and, ලංකාටව නැවෙන් ශ්‍රී මහා බොඩිය ගෙනෙද්දීත් නාගයෝ මුහුදෙන් ඇවිත් ඒක පැහැරගෙන යන්න හැදුවලුනෙ තියෙන ශ්‍රද්දවට.
    (ගිහින් තියාගෙන වන්දනාමාන කර කර ඉන්න. අන්තිමට සංගමිත්තා තෙරණිය ගුරුළු වෙස් අරන් උන්ට attack කරලා සතියකට විතරක් අරන් යන්න දුන්නලු.. etc )

    so, වතුරෙන් වෙන හානි වලට නාගයෝ තමයි බුදුපිළිම ආරක්ෂා කරනවා කියන්නෙ...

    source: ගලිගමුවේ ඥානදීප thero (එයා එහෙම විස්වාස කරනවලු)

    adoooo buwa :baffled::baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදු දහමවත් විද්‍යාවවත් ඉගෙන ගන්නෙ නැතුව, තම හෘද සාක්ෂියෙන් ගැලවීමම පමනක් අරමුණු කරගෙන ඇති පිරිසක් athiests ලා යනුවෙන් හැදින්වේ.
    ලෝකෙට වැඩක් කරපු ලෝකෙ දියුණු කරපු මිනිස්සු ඔක්කොම නිර් ආගමිකයො. පහල ලින්ක් එක බලපන් ඒක දැක්කම උඹලට හොදටම රිදෙයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story

    හෙනයා;20180088 said:
    මම එකක් අහන්නම් මචන්.. අම්ම කෙනෙක්ට දරුවෙක් හම්බුනාම ඒ දරුවාව අම්මා දකිද්දී ඒ අම්මට කිරි එරෙනවා.. දැන් උබ ඔය කියන විද්‍යාවෙන් ඔය ක්‍රමය වෙන විදිහ තාම හොයාගෙන තියෙනවද? තමුන්ගේ රුධිරය කිරිවලට හැරවෙන විදිහ උබ ඔය කියන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද බන් තාම.. :):) එතකොට ඕක හාස්කමක්ද ? එහෙම නැත්තම් උබලගේ විද්‍යාවෙන් ඕක තාම හොයාගෙන නැති නිසා ඕක උබ පිළිගන්නේ නැද්ද?

    මම හිතනවා උබත් ඔය කිරීම බීපු එකෙක් කියල..

    එතකොට උබට හිතෙන්නේ නැද්ද උබලගේ විද්‍යාවෙන් හොයාගත්තේ නැති ඒවා තව කොච්චර ඇතිද කියල.. අපේ පියවි ඇසට පෙන්නේ නැති ඒවා?? :nerd::nerd:

    උබලගේ විද්‍යාවත් එක්ක ජිවත් උනාට කමක් නෑ.. හැබැයි උබලගේ විද්‍යාවෙන් තාම හොයාගන්න බැරි උණු දේවල් වලට පහර ගහන්න එපා මචන්.. :):)
    ළමයෙක් හම්බවෙනකොට ශරීර වෙනසක් ඇති වෙනව. ඒ වෙනස හින්ද ජීව විද්‍යාත්මක සිද්ධියකින් කිරි එන්න පුලුවන්. විද්ධාත්මකව ඔප්පු උනත් නැතත් ඒක පිලිගන්න පුලුවන් මොකද ළමය හම්බවෙන අම්මටමනෙ කිරි එරෙන්නෙ. ඒත් මෙතන ආගමික තර්ක කිසිම තර්කානුකූල ගතියක් නැති මොට්ට කතා කියල ඕන හරකෙක්ට තේරෙනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    sharma උබ විද්‍යාත්මක ක්රමය කියල එකක් අහල තියෙනවද?
    දන්නවනන් කියමු බලන්න ඒ ගැන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ලෝකෙට වැඩක් කරපු ලෝකෙ දියුණු කරපු මිනිස්සු ඔක්කොම නිර් ආගමිකයො. පහල ලින්ක් එක බලපන් ඒක දැක්කම උඹලට හොදටම රිදෙයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story

    මේ මොකක්ද ඕයි මේ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ මොකක්ද ඕයි මේ?
    ආගම් පස්සෙ යන උන්ට රිදෙන්නෙ ලංකාවෙ නිර් ආගමිකයො කරන පේජ් එකක්. කරන්නෙ කව්ද කියල මම දන්නෙ නෑ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mata hithena de tama budu pilima abala tiyana (hadala tiyana) widihata wathura walin ena force eka spread wela yanne
    eka nisa kedenne ne

    oka ehema heduw eketh podi deyk thiyr ne.dn oka araksha wenne oka nisanm oka hadl thiyenn buduhamuduruwnge anuwa asann lesane.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ආගම් පස්සෙ යන උන්ට රිදෙන්නෙ ලංකාවෙ නිර් ආගමිකයො කරන පේජ් එකක්. කරන්නෙ කව්ද කියල මම දන්නෙ නෑ.

    ඉතින් කෝ බන් ලෝකෙට වැඩක් කරපු උන් ඒකෙ නෑනෙ.
    ආ මගේ ප්‍රශ්නෙට උබ උත්තර දුන්නෙත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,765
    1
    57,999
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙනයා;20180088 said:
    මම එකක් අහන්නම් මචන්.. අම්ම කෙනෙක්ට දරුවෙක් හම්බුනාම ඒ දරුවාව අම්මා දකිද්දී ඒ අම්මට කිරි එරෙනවා.. දැන් උබ ඔය කියන විද්‍යාවෙන් ඔය ක්‍රමය වෙන විදිහ තාම හොයාගෙන තියෙනවද? තමුන්ගේ රුධිරය කිරිවලට හැරවෙන විදිහ උබ ඔය කියන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද බන් තාම.. :):) එතකොට ඕක හාස්කමක්ද ? එහෙම නැත්තම් උබලගේ විද්‍යාවෙන් ඕක තාම හොයාගෙන නැති නිසා ඕක උබ පිළිගන්නේ නැද්ද?

    මම හිතනවා උබත් ඔය කිරීම බීපු එකෙක් කියල..

    එතකොට උබට හිතෙන්නේ නැද්ද උබලගේ විද්‍යාවෙන් හොයාගත්තේ නැති ඒවා තව කොච්චර ඇතිද කියල.. අපේ පියවි ඇසට පෙන්නේ නැති ඒවා?? :nerd::nerd:

    උබලගේ විද්‍යාවත් එක්ක ජිවත් උනාට කමක් නෑ.. හැබැයි උබලගේ විද්‍යාවෙන් තාම හොයාගන්න බැරි උණු දේවල් වලට පහර ගහන්න එපා මචන්.. :):)

    කිරි ගැන කතාවක් අදාල වෙන්නෙ කොහොමද මේ කතා කරන මාතෘකාවලට? රුධිරය කිරිවලට හැරවෙනව කියන්නෙ මොකක්ද? රුධිරය තමයි ශුක්‍රාණු බවට හැරෙන්නෙත් එහෙම ගත්තම.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :nerd::nerd::nerd:

    මචන්ලා මට ප්‍රස්නයක් තියෙනවා ... ගන් වතුරට විනාස දේවල් ගොඩය් බට් බුදු පිළිම විතරක් විනාස නොඋනේ කොහොමද?

    සියලු දේ නෙසෙන සුලුඉ නිසා බුදු පිළිම විතරක් ආරක්ෂා වෙන්න විදියක් නැ නේද ? ( විදියක් තියෙනවා ද ?)

    නොදන්නා නිසය් අහන්නේ කියල දෙන්න

    මම හිතන්නේ උඹ මේ කියන්නේ අනිච්චාවත සංකාරා කියන එක ගැන වෙන්න ඇති .ඒකේ තේරුම සියළු සංකාරයන් නැසෙන සුළුයි කියන එක නෙමෙයි .සියළු සංකාරයන් අපිට කැමති විදියට ,අපේ වසගයේ පවත්වාගෙන යන්න බැහැයි කියන එක .ඒකෙන් තමයි දුක හට ගන්නේ .අනිච්ච කියන්නේ නිච්ච(නි+ඉච්ච) ,නැහැයි කියන එක .නැත්තම් සිංහලෙන් තේරුම ගත්තොත් නිත්‍ය කියන එක නෙමේ .කැමැත්ත කියන එක .වචනයක් තියෙනවා ඉච්චාභංගත්වය කියලා.මුල කෑල්ලේ තියෙන්නේ ඒකමයි.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Science walata hama dema explain karanna baha..

    Podi kale man OL walata padan karaddi itipandan wagayak gahan hitiya (Wahala current giya dawasak). Paya ganak gihillath mage itipandan set eka ham itipandamema bagayakwath picchila iwara na, gedara anith than wala patthu weccha ewa niwila gihillath iwarai..

    Kiyanna therenne na ema wenne ai kiyala. Eth aita notherena dewaluth athi :)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,765
    1
    57,999
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Science walata hama dema explain karanna baha..

    Podi kale man OL walata padan karaddi itipandan wagayak gahan hitiya (Wahala current giya dawasak). Paya ganak gihillath mage itipandan set eka ham itipandamema bagayakwath picchila iwara na, gedara anith than wala patthu weccha ewa niwila gihillath iwarai..

    Kiyanna therenne na ema wenne ai kiyala. Eth aita notherena dewaluth athi :)

    notherena bawa penawa:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුපිළිම ආරක්ෂා කරන්නෙ නාග ලෝකේ නාගයෝ

    cz , නාගයෝ බුදුහාමුදුරුවොන්ට ගොඩක් ලැදී, උන් මිනිස් වෙස් අරන් මහන වෙන්නත් ඇවිත් තියෙනවා ඒ කාලේ,
    (so, මහන වෙන වෙලාවට "ඔබ නාගයෙක්ද" කියල අහන්නෙ එකයි. "මම නාගයෙක් නොවෙයි" කියල කියන්න ඕනේ,)

    and, ලංකාටව නැවෙන් ශ්‍රී මහා බොඩිය ගෙනෙද්දීත් නාගයෝ මුහුදෙන් ඇවිත් ඒක පැහැරගෙන යන්න හැදුවලුනෙ තියෙන ශ්‍රද්දවට.
    (ගිහින් තියාගෙන වන්දනාමාන කර කර ඉන්න. අන්තිමට සංගමිත්තා තෙරණිය ගුරුළු වෙස් අරන් උන්ට attack කරලා සතියකට විතරක් අරන් යන්න දුන්නලු.. etc )

    so, වතුරෙන් වෙන හානි වලට නාගයෝ තමයි බුදුපිළිම ආරක්ෂා කරනවා කියන්නෙ...

    source: ගලිගමුවේ ඥානදීප thero (එයා එහෙම විස්වාස කරනවලු)

    :baffled::baffled: ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ නං ටිකක් වැඩියෙනුත් දාල කියනවා වගේ නැද්ද :oo: සිරසේ බණ කියනව කීප සැරයක් අහගෙන ඉඳල තියෙනව කියන්නෙම ඔය වගේ අමුතු මැජික් කතා. මට නං තියෙන විස්වාසේත් නැති වෙනව ඕව අහපුවම :baffled:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    samahara wita haaskam wenna puluwan
    samahara wita physics wenna puluwan
    hodama de tama owa gana wadiya antha waaadi widiyata hitanne natuwa
    adahana agamak adahagena inna eka.

    PS: mama Buddhist hode