ඔහු නමින් ගප්පියාය.
සුපිරි වැඩ්ඩෙකි තර්ක නැත..
කවුදො කියනවා අද වගේ දවසක
මිහිදු හාමුදුරුවො ආවලු....
ගප්පියාට කවුදෝ ඒහෙම කියා අැත..
ඒ් උගේ වද පුංචි අම්මා දැයි අප දන්නේ නැත..
අද වගේ දවසක ආවනන් වෙන්නෙ මෙක....
කියා දෙවානම් පියතිස්ස රජු මිහිදු මහා රහතන්
වහන්සේ සමග සෙල්ෆියක් ගසන අයුරු පළකර අැත..
බැලූ බැල්මට ඒහි අරමුණ වර්තමාන සෙල්ෆි මේනියාව
පෙන්වීම වන්නට අැත..
නමුත් ඒහි ඊට වඩා යමක් මට පෙනෙන්නට අැත..
පොසොන් දිනය මිහිදු හිමි සෙල්ෆියකට නගන්නේ
සෙල්ෆි ගසන්නේ සෙල්ෆි මේනියා අැත්තේ
බෞද්ධයින්ට පමණක් යැයි ගප්පියා සිතා සිටිනවා විය යුතුය.
පොසොන් දිනය සෙල්ෆියකට නගන ගප්පියාට මහ සිකුරාදාවල්
රාමසාන් තෙෙපොංගල් නත්තල් සෙල්ෆි පණිවුඩ දීමට මතක් වන්නේ නැත.
මිහිදු හිමි සෙල්ෆියකට නගන ගප්පියාට පාප්තුමාලා ලංකාවට පැමිණි දිනය
සෙල්ෆි පණිවුඩ දීමට අමතක වූයේය..
මෙවැනි ගප්පියන්ට පෙනෙන්නේම බුදුදහම පමණය
බෞද්ධයන් පමණය...
අනෙකුත් අාගමිකයන් අනෙකුත් අාගම්
පට්ට හොදය පට්ට අපූරුය පට්ට ෂොක්ය පට්ට සුචරිතය වැරදි අැත්තේම
නැත..කොටින්ම තනි අැහැට අැඩෙනවාය...
මෙවා ඉතිං ටහිකෙයි සීන්ය..තවත් දෑ කීමට අැතැත් නොකියන්නේ
ඔ්වා කීමෙන් අැතමුන්ගේ සූටි හිත් රිදෙන නිසාය..
අාතල් ගොන් අාතල් කරන්නට යාමෙන්
ගප්පියා පොප්සියා වීම අපට නවත්වන්නට බැරිය.....
#පැනියා