ගප්පියාව හෙලා දකිමී.....

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹලමනේ උන් වගේ එවුන්ව උඩ දැම්මේ.දැන් බැන්නට වැඩක් නෑ.උවත් මුලින් හිතන්න නැතුව ඇති උගේ ගොන් පාර්ට් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ආ බං තව එකක් කියන්න අමතක උනා.,

    සිරස ටීවී එකෙ එවුන් මූට ලයිට් අල්ලලා කැමරා ඒම් කරලා වැඩ සටහනක් කරල තිබුනා.

    මූව ස්ටූඩියෝ එකකට ගේන්න වටින එකෙක්ද?
    මං දැක්කා එක වීඩියෝ එකක මූ පු** අ** කතාවක් කියනවා.

    ඉතින් බං සිරසෙන් මූව ප්‍රොමොට් කරනවා කියන්නෙ. සිංහල කියලා තියෙන සංස්කෘතියේ ඉතුරු ටික කාලා දාන්න මූ හොඳ බුලට් එකක්. මම හිතනවා මූව දැන් ගාල් කරන්න කාලය හරිවගේ.
    උඹ සිරස ගැනද බන් කියන්නේ ?? ඔය වේස චැනල් එක තමා රටේ හැම දෙයක්ම කැවේ .පොඩි එවුන්ගේ ඔළු ටික කෑව ,ගැනුන්ගේ ඔළු ටික කෑව .වෙඩින් වෙන්නේ උන්ට ඕන විදියට ,දේශපාලනේ වෙන්නේ උන්ට ඕන විදියට .
    රටම කෑව එකේ මේ වගේ එවුන්ව ගෙන්නන එක අහන්නත් දෙයක්ද බන් .
    අපේ ෆේස්බුක් පොෂ් බයියෝ ටික නම් මූව උඩ දාගෙන ඉන්නවා .කෙලින්ම කියන්නම් අර ජෙහාන් කියලා එකෙක් ඉන්නේ ඉංග්‍රීසියෙන් කරන ලංකාවේ පොර .උගේ ජොක්ස් පවා මට නම් හිනා යන්නේ නැහැ .හැබැයි ඌගේ හැකියාව සහ කැපවීම අගය කරනවා .
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රත්තරං;18440269 said:
    සිරාවටම මුගේ මෝඩ ආතල් වලට හිනායනවද බන්?

    :yes::yes::yes:....melo rahak na ban uge comedy ....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    උඹලමනේ උන් වගේ එවුන්ව උඩ දැම්මේ.දැන් බැන්නට වැඩක් නෑ.උවත් මුලින් හිතන්න නැතුව ඇති උගේ ගොන් පාර්ට් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා
    අපි නම් උඩ දැම්මේ නැහැ මචං .අඩුම ගානේ මම ඕකගේ පේජ් එකට ලයික් කරලාවත් නැහැ .මට ජෝක්ස් අහන්න ඕනේ නම් මම කරන්නේ ස්ටැන්ඩ් අප් කොමඩියන්ස් ලාගේ වීඩියෝස් බලන එක .මගේ කැමතිම එකා තමා ජොර්ජ් කාර්ලින් .මිනිහා ටිකක් බ්ලැක් කොමඩි පැත්තට බරයි .ඒ කිව්වේ ඔය අපි කුණු හරප කියලා කියන වචන ඌ පාවිච්චි කරනවා .හැබැයි හේතුවක් ඇතුව
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕසි ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැඳෑගත්ත අනාත සීන් එකකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන උඹලාට ගහන්න ඕනේ

    :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕසි ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැඳෑගත්ත අනාත සීන් එකකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන උඹලාට ගහන්න ඕනේ
    :shocked:
    Am As!!
    :lol:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹ සිරස ගැනද බන් කියන්නේ ?? ඔය වේස චැනල් එක තමා රටේ හැම දෙයක්ම කැවේ .පොඩි එවුන්ගේ ඔළු ටික කෑව ,ගැනුන්ගේ ඔළු ටික කෑව .වෙඩින් වෙන්නේ උන්ට ඕන විදියට ,දේශපාලනේ වෙන්නේ උන්ට ඕන විදියට .
    රටම කෑව එකේ මේ වගේ එවුන්ව ගෙන්නන එක අහන්නත් දෙයක්ද බන් .
    අපේ ෆේස්බුක් පොෂ් බයියෝ ටික නම් මූව උඩ දාගෙන ඉන්නවා .කෙලින්ම කියන්නම් අර ජෙහාන් කියලා එකෙක් ඉන්නේ ඉංග්‍රීසියෙන් කරන ලංකාවේ පොර .උගේ ජොක්ස් පවා මට නම් හිනා යන්නේ නැහැ .හැබැයි ඌගේ හැකියාව සහ කැපවීම අගය කරනවා .

    :yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම නම් ඕකගෙ විඩියෝ බලන්නෙ නෑ.එහෙන් මෙහෙන් දැකපුව තමයි,මෝඩ අතල් තියෙන්නෙ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය වගේ ගොබ්බ රැඩිකල් බුවාලා ගොඩ දෙනෙක්ට තියන්නේ හීනමානය.. උන් හදන්නේ සමාජයේ ප්‍රතිරුප වලට හරපද්ධති වලට ගහලා පොරවල් වෙන්න...:frown::growl:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔහු නමින් ගප්පියාය.
    සුපිරි වැඩ්ඩෙකි තර්ක නැත..
    කවුදො කියනවා අද වගේ දවසක
    මිහිදු හාමුදුරුවො ආවලු....
    ගප්පියාට කවුදෝ ඒහෙම කියා අැත..
    ඒ් උගේ වද පුංචි අම්මා දැයි අප දන්නේ නැත..
    අද වගේ දවසක ආවනන් වෙන්නෙ මෙක....
    කියා දෙවානම් පියතිස්ස රජු මිහිදු මහා රහතන්
    වහන්සේ සමග සෙල්ෆියක් ගසන අයුරු පළකර අැත..
    බැලූ බැල්මට ඒහි අරමුණ වර්තමාන සෙල්ෆි මේනියාව
    පෙන්වීම වන්නට අැත..
    නමුත් ඒහි ඊට වඩා යමක් මට පෙනෙන්නට අැත..
    පොසොන් දිනය මිහිදු හිමි සෙල්ෆියකට නගන්නේ
    සෙල්ෆි ගසන්නේ සෙල්ෆි මේනියා අැත්තේ
    බෞද්ධයින්ට පමණක් යැයි ගප්පියා සිතා සිටිනවා විය යුතුය.
    පොසොන් දිනය සෙල්ෆියකට නගන ගප්පියාට මහ සිකුරාදාවල්
    රාමසාන් තෙෙපොංගල් නත්තල් සෙල්ෆි පණිවුඩ දීමට මතක් වන්නේ නැත.
    මිහිදු හිමි සෙල්ෆියකට නගන ගප්පියාට පාප්තුමාලා ලංකාවට පැමිණි දිනය
    සෙල්ෆි පණිවුඩ දීමට අමතක වූයේය..
    මෙවැනි ගප්පියන්ට පෙනෙන්නේම බුදුදහම පමණය
    බෞද්ධයන් පමණය...
    අනෙකුත් අාගමිකයන් අනෙකුත් අාගම්
    පට්ට හොදය පට්ට අපූරුය පට්ට ෂොක්ය පට්ට සුචරිතය වැරදි අැත්තේම
    නැත..කොටින්ම තනි අැහැට අැඩෙනවාය...
    මෙවා ඉතිං ටහිකෙයි සීන්ය..තවත් දෑ කීමට අැතැත් නොකියන්නේ
    ඔ්වා කීමෙන් අැතමුන්ගේ සූටි හිත් රිදෙන නිසාය..
    අාතල් ගොන් අාතල් කරන්නට යාමෙන්
    ගප්පියා පොප්සියා වීම අපට නවත්වන්නට බැරිය.....
    ‪#‎පැනියා‬
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඕකව පොර කරේ අපි මනේ බන්


    සුද්දියෙක් ගේ ජන්ගියේ එල්ලිලා ඔසී ගිහින් කකුස්සි හෝදන උන්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕකාගේ වීඩියෝ මුල ඉඳලා බලපං පොඩි අවුලක් තියෙනවා,. උගේ බ්‍රෙන් එක ඌම වොශ් කරගෙන. ඌට ගරු සරු වැඩැක් නැහැ ඌ ඉන්නෙ පොර මානසිකත්වයෙන්.
    you got da point.... :) u hena pora kiyala hithan inne... :lol:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    patta

    ඕසි ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැඳෑගත්ත අනාත සීන් එකකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන උඹලාට ගහන්න ඕනේ
    ow oi math hena asi issra man gana kala kiruna me post eken
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    12.gif