මචං කාලෙකින් මම පන්සල් ගියේ නැහැ මොකද මන් දැන් ඉන්න රටේ පන්සලක් නැති නිසා .හැබැයි මම නිර්මාංශික ,ඇල්කොහොල් භාවිතයෙන් තොර පොරක් වගේම දුරාචර කියලා සම්මත කිසි දෙයක් කරන එකෙක් නෙමේ .ගප්පියා සෙල්ෆිය හෙලා දකින එක හොඳයි .මමත් ඔය සෙල්ෆිය හෙලා දකිනවා .ඌ මිහිඳු හාමුදුරුවොන්ව ගවල සෙල්ෆි වලට අපහස කරනවනම් අල්ල දෙවියෝයි ,පාප් වහන්සෙයි ,යේසුස් වහන්සෙයි අල්ලලත් සෙල්ෆි වලට අපහස කරන්න කියපන් .මොකද සෙල්ෆි කියන සංස්කෘතිය ගොඩක් වැඩි මුස්ලිම් ක්රිස්තියානි රටවල් වල .වැඩිය ඕනේ නැහැ .සෞදියේ මක්කම් වඳින්න ගිහින් කී දෙනෙක් සෙල්ෆි ගහනවද දන්නවද ?? ඒත් මූ අල්ලගන්නෙම බෞද්ධ කන්සෙප්ට් .මම අන්තවදී නැහැ .මොකද මිහින්ඳු හාමුදුරුවන්ගේ අගමනය වගේ දේවල් ජනප්රවාද හරහා අපු දේවල් .හැබැයි මේ සංකල්ප හරහ ඇතුල් වෙන්නේ ධර්මයේ හර පද්ධතියට .මොකද මිනිස්සු හිතනවා මිහිඳු හමුදුරුවෝ අවද නැද්ද කියලා කවුද දන්නේ ?? අපි ශරීර කොටස් වලට වඳින එක බොරුවක්නේ එහෙනම් ධර්මයත් බොරු වෙන්න ඇති කීයල .සංකල්පය හරහා හරපද්ධතියට ඇතුල් වෙලා පහර දෙන එකෙක් කරන්නේ ඔය දේ .දැන් මූ මෙතන කරන්නේ සංකල්පයකට ජනප්රවදයකට පහර දෙන එක .ඒත් පස්සේ මූ ඕය දේ හරහ ඇතුල් වෙන්නේ හර පද්ධතියට .
පුළුවන්නම් නත්තලට දාන්න කියපන් යේසුස් වහන්සේ මේරි මැග්ඩලේනා එක්ක ගහපු සෙල්ෆියකුයි .නබියා ඌරෙක් එක්ක ගහපු සෙල්ෆියකුයි දන්න කියපන් .අවුලක් නැහැ නේ එහෙම ??