ගප්පියා බුදුදහමට අපහස කරයි

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පරණ පොතක් කියන‍ ‍දේ ඇත්ත කියල පිලිගත්තොත් නන් කියන්න පුලුවන් ඇත්ත කියල? උඹට ඕනේ පරණ පොතක් කිය‍න දේ ඇත්ත කියල පිලිගන්න ද?

    parana pothaka thibba paliyata piliganna baha ney machan , bible eke tiyena supernatural claims prove karanne nathuwa kohomatawth piliganna baha ney
    , ethakota uba piliganne nadda Jesus gana bible eke tiyenwa dewal mama hithanne hitiye uba Christian ekek kiyala? , mokada nathnam Bible eke tiyenwa dewal okkoma atta kiyala piliganna gaman thawath aagamaka wecha deyak gana sakshi illana eka chora wedak ney ban..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ආගම් කතාවක් ඇදගෙන හැමදාම නාන එකනෙ පොරගෙ හොබී එක..

    :lol::lol:

    :lol: මූ අදත් නව පරපුරකින් නාගන්න වගේ හදන්නෙ.
    පරණ එවුන් දන්නව මෙයත් එක්ක කතා කරල වැඩක් නෑ කියල.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    කාටද බං කියන්නෙ ඉතින් මේව
    අලුත් උන්ට චාන්ස් එකක් දීල අපි ටිකක් ලේ ලෝ වෙමු

    :lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    parana pothaka thibba paliyata piliganna baha ney machan , bible eke tiyena supernatural claims prove karanne nathuwa kohomatawth piliganna baha ney
    , ethakota uba piliganne nadda Jesus gana bible eke tiyenwa dewal mama hithanne hitiye uba Christian ekek kiyala? , mokada nathnam Bible eke tiyenwa dewal okkoma atta kiyala piliganna gaman thawath aagamaka wecha deyak gana sakshi illana eka chora wedak ney ban..

    වැඩක් නෑ බන් කතා කරල. කාලෙකට කලින් මුගේ මේ ප්‍රශ්න සෙට් එකට මම උත්තර දුන්න. මේකෙ කලින් post එකක ඒ link එක දාල ඇති. ගිහින් බලන්න. එතකොට තේරෙයි මෙයත් එක්ක වාද කරලා වැඩක් නෑ කියල; ගොම ගොඩකට කිරි බින්දුවක් දානව වගේ. උඹ ලේ පුච්චගන්නෙ නැතුව හිටහන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    u nam mahindage dakunu atha wage hitpu ekek :):):)
    uba mokedda gal ekka chu karana kahatu kollek ne:(

    මහින්ද කිව්වෙ අර බුදු හාමුදුරුවො වෙසක්පෝය දවසෙ සාමයේ පණිවිඩය ගෙනාව කියල tweet කරපු එක්කෙනා නේද..
    එහෙනම් අහන්න දෙයක් නෑ ඉතින්..
    මූද කොහෙද බන් මහින්දගෙ tweet වැඩ භාර කරු

    :(

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෝ නැහැ... ඒත් ඉතින් නැති තැන මඩ ගහන එක ව්රදී නේ...

    උබ හා කියල offline ගියාම..
    උබට ලිව්මක් දාල ඇපොලජයිස් කරලද මම reply කරන්න ඕන..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේතන අපහාසේ වේලා තියෙන්නේ ගස් ගල්වල හැමතැන සෙල්ෆි ගන්න අයට.
     
    waligamaya

    Well-known member
  • මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    muta oka danna poson poyama enakan hita neda?
    me scene ekama alla gatte...

    balapanko eketh hati neda? :yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්‍යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල. එහෙම බැලුවොත් ඉතින් අල්ලාත් ඇත්ත කියල පිලිගන්න වෙයි.

    මට නන් 99% විස්වාසයි බුදු හාමුදුරැවො ලන්කාවට ආවේ නැති බව. පුරාවිද්‍යාඥයො පවා ඒක දන්නවා. ඒත් බ‍ෞද්ධයන්ගෙ හිත කැඩෙන නිස‍‍ා එලිපිට කියන්නෙ නැහැ.

    බුදු හාමුදුරැවො ලන්කාවට ආවේ නෑ. උන්වහන්සේ ලංකාවට වැඩියා​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    මචං කාලෙකින් මම පන්සල් ගියේ නැහැ මොකද මන් දැන් ඉන්න රටේ පන්සලක් නැති නිසා .හැබැයි මම නිර්මාංශික ,ඇල්කොහොල් භාවිතයෙන් තොර පොරක් වගේම දුරාචර කියලා සම්මත කිසි දෙයක් කරන එකෙක් නෙමේ .ගප්පියා සෙල්ෆිය හෙලා දකින එක හොඳයි .මමත් ඔය සෙල්ෆිය හෙලා දකිනවා .ඌ මිහිඳු හාමුදුරුවොන්ව ගවල සෙල්ෆි වලට අපහස කරනවනම් අල්ල දෙවියෝයි ,පාප් වහන්සෙයි ,යේසුස් වහන්සෙයි අල්ලලත් සෙල්ෆි වලට අපහස කරන්න කියපන් .මොකද සෙල්ෆි කියන සංස්කෘතිය ගොඩක් වැඩි මුස්ලිම් ක්‍රිස්තියානි රටවල් වල .වැඩිය ඕනේ නැහැ .සෞදියේ මක්කම් වඳින්න ගිහින් කී දෙනෙක් සෙල්ෆි ගහනවද දන්නවද ?? ඒත් මූ අල්ලගන්නෙම බෞද්ධ කන්සෙප්ට් .මම අන්තවදී නැහැ .මොකද මිහින්ඳු හාමුදුරුවන්ගේ අගමනය වගේ දේවල් ජනප්‍රවාද හරහා අපු දේවල් .හැබැයි මේ සංකල්ප හරහ ඇතුල් වෙන්නේ ධර්මයේ හර පද්ධතියට .මොකද මිනිස්සු හිතනවා මිහිඳු හමුදුරුවෝ අවද නැද්ද කියලා කවුද දන්නේ ?? අපි ශරීර කොටස් වලට වඳින එක බොරුවක්නේ එහෙනම් ධර්මයත් බොරු වෙන්න ඇති කීයල .සංකල්පය හරහා හරපද්ධතියට ඇතුල් වෙලා පහර දෙන එකෙක් කරන්නේ ඔය දේ .දැන් මූ මෙතන කරන්නේ සංකල්පයකට ජනප්‍රවදයකට පහර දෙන එක .ඒත් පස්සේ මූ ඕය දේ හරහ ඇතුල් වෙන්නේ හර පද්ධතියට .
    පුළුවන්නම් නත්තලට දාන්න කියපන් යේසුස් වහන්සේ මේරි මැග්ඩලේනා එක්ක ගහපු සෙල්ෆියකුයි .නබියා ඌරෙක් එක්ක ගහපු සෙල්ෆියකුයි දන්න කියපන් .අවුලක් නැහැ නේ එහෙම ??
     
    • Like
    Reactions: .::J@S::.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්‍යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල. එහෙම බැලුවොත් ඉතින් අල්ලාත් ඇත්ත කියල පිලිගන්න වෙයි.

    මට නන් 99% විස්වාසයි බුදු හාමුදුරැවො ලන්කාවට ආවේ නැති බව. පුරාවිද්‍යාඥයො පවා ඒක දන්නවා. ඒත් බ‍ෞද්ධයන්ගෙ හිත කැඩෙන නිස‍‍ා එලිපිට කියන්නෙ නැහැ.

    යේසුස් වහන්සේ කියල පොරක් හිටිය කියලා පුර විද්‍යා සාක්ෂි ත්යෙනවද ආයුබෝවන්ඩ ???
    මේරි මැග්ඩලේනා එක්ක තිබ්බ හුටපටය මොකක්ද බන් අර ඩවින්සි කෝඩ් එකේ කියලා තිබ්බේ .
    බුදුන් ලංකාවට ආවේ නැති එක වෙනම කතාවක් .ඒක අපි දැනට අවේ නැහැ කියලා පිළිගමු .
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    මචං කාලෙකින් මම පන්සල් ගියේ නැහැ මොකද මන් දැන් ඉන්න රටේ පන්සලක් නැති නිසා .හැබැයි මම නිර්මාංශික ,ඇල්කොහොල් භාවිතයෙන් තොර පොරක් වගේම දුරාචර කියලා සම්මත කිසි දෙයක් කරන එකෙක් නෙමේ .ගප්පියා සෙල්ෆිය හෙලා දකින එක හොඳයි .මමත් ඔය සෙල්ෆිය හෙලා දකිනවා .ඌ මිහිඳු හාමුදුරුවොන්ව ගවල සෙල්ෆි වලට අපහස කරනවනම් අල්ල දෙවියෝයි ,පාප් වහන්සෙයි ,යේසුස් වහන්සෙයි අල්ලලත් සෙල්ෆි වලට අපහස කරන්න කියපන් .මොකද සෙල්ෆි කියන සංස්කෘතිය ගොඩක් වැඩි මුස්ලිම් ක්‍රිස්තියානි රටවල් වල .වැඩිය ඕනේ නැහැ .සෞදියේ මක්කම් වඳින්න ගිහින් කී දෙනෙක් සෙල්ෆි ගහනවද දන්නවද ?? ඒත් මූ අල්ලගන්නෙම බෞද්ධ කන්සෙප්ට් .මම අන්තවදී නැහැ .මොකද මිහින්ඳු හාමුදුරුවන්ගේ අගමනය වගේ දේවල් ජනප්‍රවාද හරහා අපු දේවල් .හැබැයි මේ සංකල්ප හරහ ඇතුල් වෙන්නේ ධර්මයේ හර පද්ධතියට .මොකද මිනිස්සු හිතනවා මිහිඳු හමුදුරුවෝ අවද නැද්ද කියලා කවුද දන්නේ ?? අපි ශරීර කොටස් වලට වඳින එක බොරුවක්නේ එහෙනම් ධර්මයත් බොරු වෙන්න ඇති කීයල .සංකල්පය හරහා හරපද්ධතියට ඇතුල් වෙලා පහර දෙන එකෙක් කරන්නේ ඔය දේ .දැන් මූ මෙතන කරන්නේ සංකල්පයකට ජනප්‍රවදයකට පහර දෙන එක .ඒත් පස්සේ මූ ඕය දේ හරහ ඇතුල් වෙන්නේ හර පද්ධතියට .
    පුළුවන්නම් නත්තලට දාන්න කියපන් යේසුස් වහන්සේ මේරි මැග්ඩලේනා එක්ක ගහපු සෙල්ෆියකුයි .නබියා ඌරෙක් එක්ක ගහපු සෙල්ෆියකුයි දන්න කියපන් .අවුලක් නැහැ නේ එහෙම ??

    well said ban :lol::lol::lol:
    nailed it :cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර

    සතුටුයි මචන් උබ වගේ කෙනෙක් මේ ගැන කතා කරන එක ගැන :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යේසුස් වහන්සේ කියල පොරක් හිටිය කියලා පුර විද්‍යා සාක්ෂි ත්යෙනවද ආයුබෝවන්ඩ ???
    මේරි මැග්ඩලේනා එක්ක තිබ්බ හුටපටය මොකක්ද බන් අර ඩවින්සි කෝඩ් එකේ කියලා තිබ්බේ .
    බුදුන් ලංකාවට ආවේ නැති එක වෙනම කතාවක් .ඒක අපි දැනට අවේ නැහැ කියලා පිළිගමු .

    ජේසුස් වහන්සෙ හිටියා කියන්න ඒ කාලෙ ලියවිච්චි ලියවිලි තමයි තියෙන්නෙ. ඊට වැඩි දෙයක් නැහැ. හැබැයි ඉතින් සාක්කි නැහැ කියල ජේසුස් ‍කියල කෙනකේ හිටියෙ නැහැ කියන්න බැහැනේ....

    ඩා වින්සි කෝඩ් කියන්නෙ එක මනස්ගාතයක් බන් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.... මොක උනත් මට නන් වැඩක් නැහැ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    owa kiyala wadak naha ban. minisunta aphasaya haa upahsaya thruma ganna baha:)