පිළිගන්න එක නැති එක පදනම් වෙන්නේ මචන් උබ ඒකෙ කරුණු දක්වල තියන විදිය අනුව. හැම දේම භෞතික සාක්ෂි වලින් ඔප්පු කරන්න බෑ බන්.
බෞතික සාක්ශි වලින් ඔප්පු කරන්න බැරිදේ පිලිගන්න බැහැ. එහෙම නන් අල්ලාත් ඇත්ත වෙන්න ඔිනි... උඹ එතාකොට අල්ලා ඇත්ත කියල පිලිගන්නවාද?

පිළිගන්න එක නැති එක පදනම් වෙන්නේ මචන් උබ ඒකෙ කරුණු දක්වල තියන විදිය අනුව. හැම දේම භෞතික සාක්ෂි වලින් ඔප්පු කරන්න බෑ බන්.

බයිබලයේ තිබ්බ කියල නෙමෙයි හරක් වහන්සේ ජේසු හිටිය කියල පිලිගන්නෙ, සමකාලීනව ජේසු ගැන ලියල තියන දේවල් නිසා. 100% ඇත්ත කියන්න බැරි උනත් බොහොමයක් දුරට පිලිගන්න පුලුවන් කාරණයක් ඒක.
අපි තර්ක නැතුව මුකුත් පිලිගන්නවද?
බෞතික ශාක්ෂි තමයි සමකාලීන ලිපි ලේඛන. තේරැනාද? සමකාලීන......
කොහෙද බන් කන්යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....![]()
dan mama ehemakiyala naha machn. eth smajaye minisunge moda kriyavak uphsayata lak karala eka karanne hoda vadak. eken e moda kriyava aduwenna rukulak wenvanm eka hoddayek. kohomath oka dalaa thiyenne aphasa karanna kiyala mama nam hitahnne naha. oya vage gon wada karana unta lajja wenna gahapu paarak. oke buddhist lata banala buduhamuduruwo wikruthi karala nahane.
ගණිකා වෘත්තිය උපහාසයට ලක් කරන්න හෝ තහනම් කියලා පෙන්නන්න උඹේ පවුලේ කෙනෙක්ගේ පොටෝ එකක් පාව්චිචි කරොත් ඒකට උබට මොකො හිතෙන්නේ?

බයිබලයේ තිබ්බ කියල නෙමෙයි හරක් වහන්සේ ජේසු හිටිය කියල පිලිගන්නෙ, සමකාලීනව ජේසු ගැන ලියල තියන දේවල් නිසා. 100% ඇත්ත කියන්න බැරි උනත් බොහොමයක් දුරට පිලිගන්න පුලුවන් කාරණයක් ඒක.
අපි තර්ක නැතුව මුකුත් පිලිගන්නවද?
බෞතික ශාක්ෂි තමයි සමකාලීන ලිපි ලේඛන. තේරැනාද? සමකාලීන......
කොහෙද බන් කන්යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....![]()

මම ක්රිස්තියානි නෙමේ කතෝලික හරිය.......
අනික මගේ මතවලට අනිත් උන්ව ගාව ගන්න එපා හරිය.........
කොහෙද බන් කන්යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....![]()

Jesus kiyala manussayek ipaduna kiyana eka nemei prashne oya bible eke tiynea Jesus wisin kara kiyana miracles prove karanna puluwanda kiyana ekai ?
dan kiyanna epa aawa borui kiyala prove karannath baha neyda kiyala , atta kiyala prove wecha nathi kohomada ban borui kiyala karanne ? aaka nikan ubata puluwanda Batman kiyala kenek mey loke naha kiyala prove karanna ?

කලිසමේ ගියාද මන්ද..
ආගමත් මාරු කරා ශේප් එකේ
කියන්නෙ මොනාද කියල කියන එකාවත් දන්නෙ නෑ..

සමාජයේ මිනිස්සුන්ගේ මෝඩ ක්රියා උපහාසයට ලක් කරන්න ආගම් ගාවගන්න එක හරිද බන්? ආගම්/විශ්වාස කියලා කියන්නේ සෙන්සිටිව් සබ්ජෙක්ට්ස්.ඒ වගේ දේවල් ගාවගෙන විහිළු කරාම මිනිස්සුන්ගේ හිත් රිදෙනවා මොන පරමාර්ථයකින් දැම්මත්.මේක ඔය පොටෝ එකට දාලා තිබුන කොමෙන්ට් එකක්
(කමෙන්ට් එක එඩිට් කරලයි දාලා තියෙන්නේ මේවට දෙමව්පියෝ ගාවගන්න ඕනේ නැති නිසා)![]()
සම්කාලින් කියන්නෙ මොකද්ද මච්න් ?? අනික සම්කලින එවගෙත් බොරු කියන්න පුලුවන් නෙ. ඔය කියන විඩියට.
සමාජයේ මිනිස්සුන්ගේ මෝඩ ක්රියා උපහාසයට ලක් කරන්න ආගම් ගාවගන්න එක හරිද බන්? ආගම්/විශ්වාස කියලා කියන්නේ සෙන්සිටිව් සබ්ජෙක්ට්ස්.ඒ වගේ දේවල් ගාවගෙන විහිළු කරාම මිනිස්සුන්ගේ හිත් රිදෙනවා මොන පරමාර්ථයකින් දැම්මත්.මේක ඔය පොටෝ එකට දාලා තිබුන කොමෙන්ට් එකක්
(කමෙන්ට් එක එඩිට් කරලයි දාලා තියෙන්නේ මේවට දෙමව්පියෝ ගාවගන්න ඕනේ නැති නිසා)![]()
දැන් ඔය සමකාලීන ලිපි ලේඛන මොනවද කියපන්කෝ බලන්න![]()
machn meke echchra dura gihin nahene ehema danavanm varadi. thamayi. eken aphsayak wenva kiyala hithanavanm ube kathva hari. eth ada rate buddagamath ekka miniuu karana deval dakkama owaa nogeniya haki thamrm kuduayi
හැම බෞද්දයාම එක වගේ නෑmachn meke echchra dura gihin nahene ehema danavanm varadi. thamayi. eken aphsayak wenva kiyala hithanavanm ube kathva hari. eth ada rate buddagamath ekka miniuu karana deval dakkama owaa nogeniya haki thamrm kuduayi
අදටත් හරියට බුදු දහම ෆලෝ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.නමට බෞද්ද කියලා කියාගන්න සමහරු වැරදි කරා කියලා අපිත් වැරැද්දට වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නනේ නැතුව ඉන්න එක හරි නැහැ.
ඌට තිබුනා ඌ මොන වගේ ඡේතනාවකින්ද ඒක දැම්මේ කියලා පැහැදිලි කරලා දෙන්න,ඒ වෙලුවට ඌ කරේ අනිත් මිිනිස්සුන්ගේ විශ්වාසය විහිළුවකට ගත්ත එක 
be specificඔය ජේසුස්ගෙ ගෝලයන් ලියපු ලිපි තියෙනවා ඒවා තමයි සමකාලීන....

හැම බෞද්දයාම එක වගේ නෑඅදටත් හරියට බුදු දහම ෆලෝ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.නමට බෞද්ද කියලා කියාගන්න සමහරු වැරදි කරා කියලා අපිත් වැරැද්දට වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නනේ නැතුව ඉන්න එක හරි නැහැ.
ඕකට කට්ටිය බනින්න පටන් ගත්තම ගප්පියා ඒකට ඇවිත් කමෙන්ට් එකක් දැම්මා,ඒක පොඩ්ඩක් බලපන්,එතකොට තේරෙයි ඌ බෞද්දධයො ගැන හිතාගෙන ඉන්නේ කොහොමද කියලා.කමෙන්ට් දාපු 80% ඌට බැනලා මුකුත් කියලා තිබුනේ නෑ, "මේක හරි නෑ නේද ගප්පියෝ" , "මේක නම් හොඳ නෑ" වගේ සදාචාර සම්පන්න විදිහට කතා කරලා තමන්ගේ අකමැත්ත ප්රතාශ කරලා තිබුනේ.ඒත් ඌ අන්තිමට කරේ සේරම උන්ව අර 20% විතර හිටපු කුනුහරුප කියපු උන්ගේ ගානට දාලා කින්ඩිය දාපු එක.
ඌ හරි එකෙක් නම් ඌට තිබුනා එහෙම නොකර මේකෙන් කාගේහරි හිත රිදුනනම් සමාවෙන්න කියලා දාන්නඌට තිබුනා ඌ මොන වගේ ඡේතනාවකින්ද ඒක දැම්මේ කියලා පැහැදිලි කරලා දෙන්න,ඒ වෙලුවට ඌ කරේ අනිත් මිිනිස්සුන්ගේ විශ්වාසය විහිළුවකට ගත්ත එක
![]()
බයිබලේ තියෙන මිරකල්ස්...? ඒවා බොරැ කතානේ...! කොහේ ඔප්පු කරනන්ද ඒවා?
උඹත් අර අල්ලා පස්සෙන් යන උන් ගේන තර්කෙමයි ගේන්නෙ.... හිටියා කියල ඔප්පු කරන්න බැරි නන් නොහිටියා කියලා ඔප්පු කරන්නලු.....
දැන්න මිරකල්ස් කියන ඒවා ඔප්පු කරන්න බැරි නිසා ඒවා ඇත්ත කියල පිලිගන්න ඔිනිද මහත්තයෝ?

ubata attama sinhala therenne nadda ? mama kiyala tiynea hariyata kiyawapn
dan kiyanna epa aawa borui kiyala prove karannath baha neyda kiyala , atta kiyala prove wecha nathi deyak kohomada ban borui kiyala karanne ?
oya tharke genna epa kiyala mama kiyala tiyenyn , Muslim un witharak nemei Christian unuth oya tharke genawa God innawa kiyala prove karanna puluwanda kiyala ahuwama![]()
එහෙම දැනුමක් නැත්නම් උඹ කොහොමද කියන්නේ එහෙම ලිපි තියෙනවා කියලා?ස්පෙසිෆික් වෙන්න තරන් දැනුමක් නැත.....