ගප්පියා බුදුදහමට අපහස කරයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :nerd::nerd::nerd:

    පිළිගන්න එක නැති එක පදනම් වෙන්නේ මචන් උබ ඒකෙ කරුණු දක්වල තියන විදිය අනුව. හැම දේම භෞතික සාක්ෂි වලින් ඔප්පු කරන්න බෑ බන්.

    ‍බෞතික සාක්ශි වලින් ඔප්පු කරන්න බැරිදේ පිලිගන්න බැහැ. එහෙම නන් අල්ලාත් ඇත්ත වෙන්න ඔිනි... උඹ එතාකොට අල්ලා ඇත්ත කියල පිලිගන්නවාද? :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බයිබල‍යේ තිබ්බ කියල නෙමෙයි හරක් වහන්‍සේ ජේසු හිටිය කියල පිලිගන්නෙ, සමකාලීනව ජේසු ගැන ලියල තියන දේවල් නිසා. 100% ඇත්ත කියන්න බැරි උනත් බොහොමයක් දුරට පිලිගන්න පුලුවන් කාරණයක් ඒක.

    අපි තර්ක නැතුව මුකුත් පිලිගන්නවද?

    බෞතික ශාක්ෂි තමයි සමකාලීන ලිපි ලේඛන. තේරැනාද? සමකාලීන......

    කොහෙද බන් කන්‍යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....
    :lol::lol::lol:

    සම්කාලින් කියන්නෙ මොකද්ද මච්න් ?? අනික සම්කලින එවගෙත් බොරු කියන්න පුලුවන් නෙ. ඔය කියන විඩියට.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    dan mama ehemakiyala naha machn. eth smajaye minisunge moda kriyavak uphsayata lak karala eka karanne hoda vadak. eken e moda kriyava aduwenna rukulak wenvanm eka hoddayek. kohomath oka dalaa thiyenne aphasa karanna kiyala mama nam hitahnne naha. oya vage gon wada karana unta lajja wenna gahapu paarak. oke buddhist lata banala buduhamuduruwo wikruthi karala nahane.

    සමාජයේ මිනිස්සුන්ගේ මෝඩ ක්‍රියා උපහාසයට ලක් කරන්න ආගම් ගාවගන්න එක හරිද බන්? ආගම්/විශ්වාස කියලා කියන්නේ සෙන්සිටිව් සබ්ජෙක්ට්ස්.ඒ වගේ දේවල් ගාවගෙන විහිළු කරාම මිනිස්සුන්ගේ හිත් රිදෙනවා මොන පරමාර්ථයකින් දැම්මත්.මේක ඔය පොටෝ එකට දාලා තිබුන කොමෙන්ට් එකක්

    ගණිකා වෘත්තිය උපහාසයට ලක් කරන්න හෝ තහනම් කියලා පෙන්නන්න උඹේ පවුලේ කෙනෙක්ගේ පොටෝ එකක් පාව්චිචි කරොත් ඒකට උබට මොකො හිතෙන්නේ?

    (කමෙන්ට් එක එඩිට් කරලයි දාලා තියෙන්නේ මේවට දෙමව්පියෝ ගාවගන්න ඕනේ නැති නිසා) :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    බයිබල‍යේ තිබ්බ කියල නෙමෙයි හරක් වහන්‍සේ ජේසු හිටිය කියල පිලිගන්නෙ, සමකාලීනව ජේසු ගැන ලියල තියන දේවල් නිසා. 100% ඇත්ත කියන්න බැරි උනත් බොහොමයක් දුරට පිලිගන්න පුලුවන් කාරණයක් ඒක.

    අපි තර්ක නැතුව මුකුත් පිලිගන්නවද?

    බෞතික ශාක්ෂි තමයි සමකාලීන ලිපි ලේඛන. තේරැනාද? සමකාලීන......

    කොහෙද බන් කන්‍යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....
    :lol::lol::lol:

    දැන් ඔය සමකාලීන ලිපි ලේඛන මොනවද කියපන්කෝ බලන්න :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම ක්‍රිස්තියානි නෙමේ කතෝලික හරිය.......
    අනික මගේ මතවලට අනිත් උන්ව ගාව ගන්න එපා හරිය.........

    කොහෙද බන් කන්‍යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....
    :lol::lol::lol:

    කලිසමේ ගියාද මන්ද..
    ආගමත් මාරු කරා ශේප් එකේ

    :lol::lol::lol:

    කියන්නෙ මොනාද කියල කියන එකාවත් දන්නෙ නෑ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Jesus kiyala manussayek ipaduna kiyana eka nemei prashne oya bible eke tiynea Jesus wisin kara kiyana miracles prove karanna puluwanda kiyana ekai ?
    dan kiyanna epa aawa borui kiyala prove karannath baha neyda kiyala , atta kiyala prove wecha nathi kohomada ban borui kiyala karanne ? aaka nikan ubata puluwanda Batman kiyala kenek mey loke naha kiyala prove karanna ?

    බයිබලේ තියෙන මිරකල්ස්...? ඒවා බොරැ කතානේ...! කොහේ ඔප්පු කරනන්ද ඒවා? :lol::lol:

    උඹත් අර අල්ලා පස්සෙන් යන උන් ගේන තර්කෙමයි ගේන්නෙ.... හිටියා කියල ඔප්පු කරන්න බැරි නන් නොහිටියා කියලා ඔප්පු කරන්නලු..... :lol::lol::lol:

    දැන්න මිරකල්ස් කියන ඒවා ඔප්පු කරන්න බැරි නිසා ඒවා ඇත්ත කියල පිලිගන්න ඔිනිද මහත්ත‍යෝ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලිසමේ ගියාද මන්ද..
    ආගමත් මාරු කරා ශේප් එකේ

    :lol::lol::lol:

    කියන්නෙ මොනාද කියල කියන එකාවත් දන්නෙ නෑ..

    ඔවු ඔතන ප්රස්නයක් තියෙනවා තමා..... ඒත් මම කතෝලික නෙමේ....

    උඹලා කැමති විදියකට හිතා ගනිල්ලා මට ප්රස්නයක් නැහැ....
    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජයේ මිනිස්සුන්ගේ මෝඩ ක්‍රියා උපහාසයට ලක් කරන්න ආගම් ගාවගන්න එක හරිද බන්? ආගම්/විශ්වාස කියලා කියන්නේ සෙන්සිටිව් සබ්ජෙක්ට්ස්.ඒ වගේ දේවල් ගාවගෙන විහිළු කරාම මිනිස්සුන්ගේ හිත් රිදෙනවා මොන පරමාර්ථයකින් දැම්මත්.මේක ඔය පොටෝ එකට දාලා තිබුන කොමෙන්ට් එකක්

    (කමෙන්ට් එක එඩිට් කරලයි දාලා තියෙන්නේ මේවට දෙමව්පියෝ ගාවගන්න ඕනේ නැති නිසා) :dull:

    machn meke echchra dura gihin nahene ehema danavanm varadi. thamayi. eken aphsayak wenva kiyala hithanavanm ube kathva hari. eth ada rate buddagamath ekka miniuu karana deval dakkama owaa nogeniya haki thamrm kuduayi
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සම්කාලින් කියන්නෙ මොකද්ද මච්න් ?? අනික සම්කලින එවගෙත් බොරු කියන්න පුලුවන් නෙ. ඔය කියන විඩියට.

    ඔවු තියෙන්න පුලුවන්... කොයි දෙයක් වත් 100% ඇත්ත නෙමෙයිනේ.... සමකාලීන ලිපි උනත් තාර්කිකව බලලා තමයි තීරණය කරන්න වෙන්නෙ... සමකාලීන ලිපිවල තියෙන දෙයක් ‍මොනවාහරි බෞතික සාක්කිය බැක්අප් වෙනවා නන් සමකාලීන ලිපි පිලිගන්න පුලුවන්...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සමාජයේ මිනිස්සුන්ගේ මෝඩ ක්‍රියා උපහාසයට ලක් කරන්න ආගම් ගාවගන්න එක හරිද බන්? ආගම්/විශ්වාස කියලා කියන්නේ සෙන්සිටිව් සබ්ජෙක්ට්ස්.ඒ වගේ දේවල් ගාවගෙන විහිළු කරාම මිනිස්සුන්ගේ හිත් රිදෙනවා මොන පරමාර්ථයකින් දැම්මත්.මේක ඔය පොටෝ එකට දාලා තිබුන කොමෙන්ට් එකක්

    (කමෙන්ට් එක එඩිට් කරලයි දාලා තියෙන්නේ මේවට දෙමව්පියෝ ගාවගන්න ඕනේ නැති නිසා) :dull:

    මාර ජෝකර්ල නේ මේකේ ඉන්නෙ. කිසිම සම්බන්දයක් නැති වල්බූතයක් උදාහරනයක් විදියට දාලා බලන් ඉන්නවා තව මොඩයෝ කී දෙනෙක් ඒකට හුරේ දයි කියලා. හෙහ් හෙහ්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔය සමකාලීන ලිපි ලේඛන මොනවද කියපන්කෝ බලන්න :dull:

    ඔය ජේසුස්ගෙ ගෝලයන් ලියපු ලිපි තියෙනවා ඒවා තමයි සමකාලීන....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    machn meke echchra dura gihin nahene ehema danavanm varadi. thamayi. eken aphsayak wenva kiyala hithanavanm ube kathva hari. eth ada rate buddagamath ekka miniuu karana deval dakkama owaa nogeniya haki thamrm kuduayi

    ගණන් ගන්නෙ නැතුව කටයි පුකයි වහන් අනේ අපිට මොකෝ කියල ඉන්න කියලනෙ නේද උබ ඔය නොකිය කියන්නෙ ?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    machn meke echchra dura gihin nahene ehema danavanm varadi. thamayi. eken aphsayak wenva kiyala hithanavanm ube kathva hari. eth ada rate buddagamath ekka miniuu karana deval dakkama owaa nogeniya haki thamrm kuduayi
    හැම බෞද්දයාම එක වගේ නෑ :no: අදටත් හරියට බුදු දහම ෆලෝ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.නමට බෞද්ද කියලා කියාගන්න සමහරු වැරදි කරා කියලා අපිත් වැරැද්දට වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නනේ නැතුව ඉන්න එක හරි නැහැ.

    ඕකට කට්ටිය බනින්න පටන් ගත්තම ගප්පියා ඒකට ඇවිත් කමෙන්ට් එකක් දැම්මා,ඒක පොඩ්ඩක් බලපන්,එතකොට තේරෙයි ඌ බෞද්දධයො ගැන හිතාගෙන ඉන්නේ කොහොමද කියලා.කමෙන්ට් දාපු 80% ඌට බැනලා මුකුත් කියලා තිබුනේ නෑ, "මේක හරි නෑ නේද ගප්පියෝ" , "මේක නම් හොඳ නෑ" වගේ සදාචාර සම්පන්න විදිහට කතා කරලා තමන්ගේ අකමැත්ත ප්‍රතාශ කරලා තිබුනේ.ඒත් ඌ අන්තිමට කරේ සේරම උන්ව අර 20% විතර හිටපු කුනුහරුප කියපු උන්ගේ ගානට දාලා කින්ඩිය දාපු එක.

    ඌ හරි එකෙක් නම් ඌට තිබුනා එහෙම නොකර මේකෙන් කාගේහරි හිත රිදුනනම් සමාවෙන්න කියලා දාන්න :yes: ඌට තිබුනා ඌ මොන වගේ ඡේතනාවකින්ද ඒක දැම්මේ කියලා පැහැදිලි කරලා දෙන්න,ඒ වෙලුවට ඌ කරේ අනිත් මිිනිස්සුන්ගේ විශ්වාසය විහිළුවකට ගත්ත එක :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජේසු කියන්නේ බෞද්ධ භික්ෂූවක්, BBC එකෙන් ඒක ඔප්පු කරලා තියෙනවා.

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    හැම බෞද්දයාම එක වගේ නෑ :no: අදටත් හරියට බුදු දහම ෆලෝ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.නමට බෞද්ද කියලා කියාගන්න සමහරු වැරදි කරා කියලා අපිත් වැරැද්දට වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නනේ නැතුව ඉන්න එක හරි නැහැ.

    ඕකට කට්ටිය බනින්න පටන් ගත්තම ගප්පියා ඒකට ඇවිත් කමෙන්ට් එකක් දැම්මා,ඒක පොඩ්ඩක් බලපන්,එතකොට තේරෙයි ඌ බෞද්දධයො ගැන හිතාගෙන ඉන්නේ කොහොමද කියලා.කමෙන්ට් දාපු 80% ඌට බැනලා මුකුත් කියලා තිබුනේ නෑ, "මේක හරි නෑ නේද ගප්පියෝ" , "මේක නම් හොඳ නෑ" වගේ සදාචාර සම්පන්න විදිහට කතා කරලා තමන්ගේ අකමැත්ත ප්‍රතාශ කරලා තිබුනේ.ඒත් ඌ අන්තිමට කරේ සේරම උන්ව අර 20% විතර හිටපු කුනුහරුප කියපු උන්ගේ ගානට දාලා කින්ඩිය දාපු එක.

    ඌ හරි එකෙක් නම් ඌට තිබුනා එහෙම නොකර මේකෙන් කාගේහරි හිත රිදුනනම් සමාවෙන්න කියලා දාන්න :yes: ඌට තිබුනා ඌ මොන වගේ ඡේතනාවකින්ද ඒක දැම්මේ කියලා පැහැදිලි කරලා දෙන්න,ඒ වෙලුවට ඌ කරේ අනිත් මිිනිස්සුන්ගේ විශ්වාසය විහිළුවකට ගත්ත එක :dull:

    කුරානය ගැන හරි අල්ලා ගැන හරි ඔහොම එකක් දාලා තිබ්බනම් අද හම්බයෝ ටික පාරට බැහැලා​
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    බයිබලේ තියෙන මිරකල්ස්...? ඒවා බොරැ කතානේ...! කොහේ ඔප්පු කරනන්ද ඒවා? :lol::lol:

    උඹත් අර අල්ලා පස්සෙන් යන උන් ගේන තර්කෙමයි ගේන්නෙ.... හිටියා කියල ඔප්පු කරන්න බැරි නන් නොහිටියා කියලා ඔප්පු කරන්නලු..... :lol::lol::lol:

    දැන්න මිරකල්ස් කියන ඒවා ඔප්පු කරන්න බැරි නිසා ඒවා ඇත්ත කියල පිලිගන්න ඔිනිද මහත්ත‍යෝ?

    ubata attama sinhala therenne nadda ? mama kiyala tiynea hariyata kiyawapn

    dan kiyanna epa aawa borui kiyala prove karannath baha neyda kiyala , atta kiyala prove wecha nathi deyak kohomada ban borui kiyala karanne ?

    oya tharke genna epa kiyala mama kiyala tiyenyn , Muslim un witharak nemei Christian unuth oya tharke genawa God innawa kiyala prove karanna puluwanda kiyala ahuwama :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ubata attama sinhala therenne nadda ? mama kiyala tiynea hariyata kiyawapn

    dan kiyanna epa aawa borui kiyala prove karannath baha neyda kiyala , atta kiyala prove wecha nathi deyak kohomada ban borui kiyala karanne ?

    oya tharke genna epa kiyala mama kiyala tiyenyn , Muslim un witharak nemei Christian unuth oya tharke genawa God innawa kiyala prove karanna puluwanda kiyala ahuwama :)

    ඇත්ත කියල ඔප්පු කරන්නත් බැරිනන් බොරැ කියල ඔප්පු කරන්නත් බැරිනන් ඒක ඇත්ත වෙනවද? නෑ නේ... මුස්ලිම්ද, ක්රිස්ටියන්ද, බෞද්ධ මේ කවුරැ කිව්වත් ඒක වැරදී.....

    ඇත්ත දෙයක් නන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔිනි... එහෙම නැතුව පිලිගන්න අමාරැයි කොහොම උනත්....
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ස්පෙසිෆික් වෙන්න තරන් දැනුමක් නැත.....
    එහෙම දැනුමක් නැත්නම් උඹ කොහොමද කියන්නේ එහෙම ලිපි තියෙනවා කියලා? :eek: