ගප්පියා බුදු දහමට අපහස කරයි

rusiyanuwa

Active member
  • ඕකා ගියපාර පොසොන් එකටත් මේ විදියට කළා. ඒකට විරුද්ධ වුන අයට උත්තරත් දුන්නා. ඌ සුද්දිව බැඳගෙන තමන්ගෙ පාඩුවෙ ඉරිදට පල්ලි ගියානම් ඉවරනෙ අපේ ලේ පුච්චන් නැතිව.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :P මේකෙන් මට තේරුණ දේ තමයි තවමත් මේ පොන්නයට කඩේ යන තවත් පොන්නයෝ සිටින බව ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් අහල තිබුනේ නැහැ මචන් ඒක...
    මන් කියන්නේ මචන් මායි උබයි හිතන විදියට හැමෝම හිතන් නැහැ බන්...
    සරලව කියහන් උපේක්ෂාව කියන්නේ වැරදි දේට වැරදියි නොකිය ඉන්න එකටද?
    උගේ අදහස හරි ඉදිරිපත් කරපු විදියයි වැරදි...
    ajahn brahm කියන්නේ අපිට වඩා මට්ටමකට හිත දියුණු කරපු හාමුදුරු නමක්...
    අපේ සාමාන්‍ය මනුස්සයෙක් මෙහෙම පොස්ට් එකක් දැක්කම එක බලල නිකන් හිතේ කේන්තියක් ඇති කරගෙන පවු පුරෝගන් නැද්ද?
    අනිත් එක fb එකේදී මෙහෙම දේවල් බලන එක නෙමෙයි ගොඩක් වෙලාවට වෙන්නේ දකින එකයි වෙන්නේ...

    ඔව් බන් එක ඇත්ත හැමෝම ඔහොම හිතන්නේ නෑ තමා. සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ පොඩි දෙයක් උනත් ඇති තරහ යන්න. එහෙම අය මේක වැරදි කියල තමන්ගේ අදහස කීවට කමක් නෑ. එකටත් නිදහස තියෙනව නෙ. මම කියන්නෙ අපිට බනින්න තියෙන නිදහස ගප්පියට කාටුන් අඳින්නත් තියෙන්න ඕනේ. එකයි ඌ ඔහේ ඕන එකක් ඇඳපු දෙන් කියල මම කිවේ. බනින අයත් ඉතිං කැමති විදිහට බැන්නට කමක් නෑ. එකනේ නිදහස කියන්නෙ.
     
    • Like
    Reactions: .::J@S::.

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සාමාන්‍ය විදිහට සැලකුවොත් උම්බේ තර්ක හරි මචෝ.ඌ ඌට ඕනා විදියට අදහස් දක්වලත් තියනවා.ඒකට ඌට අයිතියකුත් තියනවා සහා සොබාදහමට පිටින් යන්න කාටවත් බැ.
    ඒත් ඔය ගප්පිය කියන එකා කාලයක පටන්ම බුද්දාගමට ගරහන වැඩේ ලෙසටම කරා.මෙච්චර දවසක් ඔය පොස්ට් එක දාන්න පුලුවන් කම තියෙද්දිත් බුදුහාමුදෘවන්ගෙ පින්තුරෙකුත් එක්ක වෙසක් දවසෙම දැම්මෙ තියන පාහර කමට.

    :yes::yes::angry:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,910
    6,563
    113
    ගග අද්දර
    ඔව් බන් එක ඇත්ත හැමෝම ඔහොම හිතන්නේ නෑ තමා. සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ පොඩි දෙයක් උනත් ඇති තරහ යන්න. එහෙම අය මේක වැරදි කියල තමන්ගේ අදහස කීවට කමක් නෑ. එකටත් නිදහස තියෙනව නෙ. මම කියන්නෙ අපිට බනින්න තියෙන නිදහස ගප්පියට කාටුන් අඳින්නත් තියෙන්න ඕනේ. එකයි ඌ ඔහේ ඕන එකක් ඇඳපු දෙන් කියල මම කිවේ. බනින අයත් ඉතිං කැමති විදිහට බැන්නට කමක් නෑ. එකනේ නිදහස කියන්නෙ.

    :):):):):):):):)
    නිදහස වල් බූරු නිදහසක් වෙච්ච එකනේ අවුල බන්....
    ඒ කතාව ඉවරායි....
    :yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard
    ජාතියක් ආගමක් නැති, වෙන රටක ඉදන් වීඩියෝ හදල හිට් වෙන්න දගලන පොන්සියෙක් බන් ඕකා, මිට කලිනුත් ඔය පොන්සියා ඔය වගේම කරලා තිබ්බ. :no:
    geBDMjchPETpwAAAABJRU5ErkJggg==
    unlike.gif

    geBDMjchPETpwAAAABJRU5ErkJggg==
    geBDMjchPETpwAAAABJRU5ErkJggg==
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;20171607 said:
    ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?

    නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ බෝර් වෙච්ච නාකි හම්පඩේකට ඔබ ඔබා ඉන්න උනොත්


    දැන් ඊ ලඟට වෙන දේ මම කියන්නද?

    ඕකා දවස් දෙකක් යන්න කලින් video එකක් දානවා "බල්ලෝ බිරුවට සැලෙන්නේ නෑ කොල්ලෝ..." වගේ title එකක් එක්ක. ඊට පස්සේ උගේ පස්ස ලෙවකන අපේ එවුන් ටිකත් ගිහින් ඔව් ඔව් අයියේ ඔයා සැලෙන්න එපා අපි ඉන්නවා අයියත් එක්ක කියනවා. බොරුනම් බලහන්. තව පැය 48ක් ඇතුලත ඕක වෙන්නේ නැද්ද කියලා...
     
    • Like
    Reactions: sudokuu

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගප්පිය කියන්නෙ ලංකාවෙ බෞද්ධ කියාගත්තු උන්ට වඩා බුද්ධිමත් කෙනෙක්. ඌ කියන්න හදන දේ තේරුම් ගනින් ගොන් කම් ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මම කැමතියි ඔය මිථ්‍යා ආගම් ඔක්කොටම අපහාස කරනවට. හැම ආගමක්ම බොරු. මම නිර් ආගමිකයෙක් වීම ගැන ආඩම්බරයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story



    සුද්දියෙක් බැදගන්න බැරි උනු අනාථයෙක් මෙතන බෙරිහන් දෙනව.

    අම්මෝ බන් අර වගේ නාකි සුද්දියෙක් බදිනවට වඩා ලංකාවේ සාමාන්‍ය පෙනුම තියෙන කෙල්ලෙක්ව බඳින එක 1000 ගුණයක් සැපයි.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    ඕව ගණන් ගන්න එපා බන්.උ වපුරන දෙයින් ලැබෙන අස්වැන්න ලැබෙන්නේ උට.ඒ නිසා ඕවට කලබල නොවී ඉදහන් බන්.
    කතාව හරියටම හරි බන්!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ඔයිට කලින් දාපු එකක්. ඒකෙත් බුදු පිළිමයක් ලාවට දාල තියෙන්නේ මුට්ටිය දාල බලන්න වගේ.

    13226672_1035100446603136_4854311422044064727_n.jpg
     
    • Like
    Reactions: Rusiru2008

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මේක ඔයිට කලින් දාපු එකක්. ඒකෙත් බුදු පිළිමයක් ලාවට දාල තියෙන්නේ මුට්ටිය දාල බලන්න වගේ.

    13226672_1035100446603136_4854311422044064727_n.jpg

    ඔය කෙස් පැලෙන දාර්ශනික ටොක් දාන උන්ට පේන්නෙ නැති ඇත්ත.ඌ මුල ඉඳලම කලෙ මොකකට හරි බුද්දාගම ගාව ගෙන චාටර් කරන්න.ගිය අවුරුද්දෙ පොසොන් එකටත් ඌ ඔය වගේම අසික්කිත වැඩක් කලා.මූ දිගින් දිගටම කරන්නෙ බුදුහාමුදුරුවන්ගෙ රූපයක් ගෙනත් ඒක හයි ලයිට් වෙන විඩියට අපහාස කරන එක.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔය වගේ පොන්නයොන්ගේ පොන්න වැඩ ගැන කතාකරන කාලෙත් අපරාදේ බන්. .
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    oya ponnayawa mama unfriend karala godak kal.
    okawa mama unfriend kale poson ekata dewanam piyathissa rajathuma mihidu himi ekka selfi gahana ekak dammata passe
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    ගප්පියා බුදු දහමට අපහස... 05-22-2016 01:00 AM pala arabi wahallu. gode ponnayo
    මම නිර් ආගමිකයෙක්. මම අරාබි හම්බයින්ට යට වෙච්ච එකෙක් නෙමේ. නවීන විද්‍යාව මිසක් වෙන කිසිම මිථ්‍යාවක් මම පිළිගන්නෙ නෑ. නිර් ආගමිකයෙක් වෙන එකේ නිදහස දැනෙන්න එහෙම වෙලාම බලන්න ඕන. එතකොට තමා ඔය ආගම් වලින් කියන බොරු තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ. ගප්පිය කියන්නෙ ඒ නිදහස ලබාගත්තු සුපිරිම කොල්ලෙක්. පහත ලින්ක් එකට ගිහින් බලපන් ගප්පිය වගේ බුද්ධිමත් මිනිස්සුන්ට තියෙන්නෙ මොන විදිහෙ අදහස්ද කියල.
    https://www.facebook.com/1377469929...1826.137746992919191/1356009841092894/?type=3
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌත් හිටපු ගමන් මරු ආතල් දෙන්නේ පස්සේ කමා වෙන්ට කියනෝ :lol:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    දැන් ඊ ලඟට වෙන දේ මම කියන්නද?

    ඕකා දවස් දෙකක් යන්න කලින් video එකක් දානවා "බල්ලෝ බිරුවට සැලෙන්නේ නෑ කොල්ලෝ..." වගේ title එකක් එක්ක. ඊට පස්සේ උගේ පස්ස ලෙවකන අපේ එවුන් ටිකත් ගිහින් ඔව් ඔව් අයියේ ඔයා සැලෙන්න එපා අපි ඉන්නවා අයියත් එක්ක කියනවා. බොරුනම් බලහන්. තව පැය 48ක් ඇතුලත ඕක වෙන්නේ නැද්ද කියලා...
    ade paw ban ohoma kiyanna epaa ban paw ban un :lol::lol::lol:mekema kochchara innvda :lol:
     
    Last edited: