ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල්

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ

    oka nam godak bike karayantath thiyanawa :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,298
    113
    එකමත් එක රටක
    අපේ ගෙවල් වලට එහා උඩ තට්ටුවක බෝඩින් කාරයෙක් හිටිය ඔහොම. ඌ ඉරිදට අර music සද්දෙට දාල mic එකකින් සින්දු කියනව. බස් සින්දු තමයි . සමහර පරණ සින්දුත් කියනව . ඒවා අහද්දී හිනා යනවා බන්. ඌට අර සෘතියද මොකද්ද එක අදාලම නෑ . ඌ උගේ පාඩුවේ සින්දුව කියනව music එක උගේ පාඩුවේ play වෙන්ව.. කොරෝනා කාලේ වැඩිය ඇහුනේ නෑ .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ ගෙවල් ලගත් ඩයල් එකක් ඉන්නවා.මෑන් හැබැයි හවසට පැයක් වගේ දාන්නෙ සින්දු.ලස්සන ටිකක් දානවා.

    අපේ ගෙවල් වලට එහා උඩ තට්ටුවක බෝඩින් කාරයෙක් හිටිය ඔහොම. ඌ ඉරිදට අර music සද්දෙට දාල mic එකකින් සින්දු කියනව. බස් සින්දු තමයි . සමහර පරණ සින්දුත් කියනව . ඒවා අහද්දී හිනා යනවා බන්. ඌට අර සෘතියද මොකද්ද එක අදාලම නෑ . ඌ උගේ පාඩුවේ සින්දුව කියනව music එක උගේ පාඩුවේ play වෙන්ව.. කොරෝනා කාලේ වැඩිය ඇහුනේ නෑ .
    අපේ ගෙවල් ලග පාටි එකක් තිබ්බා.ඒකේ කියපු සින්දු ඇහුනනම් ගායකයො වහ කාල කොච්චියට බෙල්ල තියනවා.අපිට බඩ පැලෙන්න්න හිනා
    ------ Post added on May 4, 2021 at 11:20 AM
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අපේ ගෙවල් ලගත් ඩයල් එකක් ඉන්නවා.මෑන් හැබැයි හවසට පැයක් වගේ දාන්නෙ සින්දු.ලස්සන ටිකක් දානවා.

    අපේ ගෙවල් ලග පාටි එකක් තිබ්බා.ඒකේ කියපු සින්දු ඇහුනනම් ගායකයො වහ කාල කොච්චියට බෙල්ල තියනවා.අපිට බඩ පැලෙන්න්න හිනා
    ------ Post added on May 4, 2021 at 11:20 AM
    මූ බස් සින්දු වලට අමතරව අලුත් ඒවත් play කරනවා ඒවත් හැබැයි බස් type එකට remix කරපුව

    කරන්න දෙයක් නැ noice canceling headset එකක් වත් දාගෙන ටික දවසක් ඉදල බලනවා
     
    • Like
    Reactions: Solo Rider

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    පන්සල් වලින් දාන ඒවට මොකුත් කරන්න බැරිද ? එහෙම ඒවට මොනවහරි action ගත්ත අය ඉන්නවද ?
     
    • Like
    Reactions: Solo Rider

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    මචන් උ radio channel ඒකක් නම් දාන්නේ උබ ප‌ොඩි transmeter ඒකක් ඒකක් යුස් කරලා ඒක jam කරපන්.
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කතා කරලා ගොඩ දාන්න තියෙන ඉඩ බොහොම අඩුයි. හොදින් කියන්න ගිහින්. " අඩෝ මහත්තයා මගේ සෙටප් එකේ සිංදු අහන්නේ මට ඕන ගානට උබට සද්දේ වැඩිනම් සින්දු ඇහෙන්නේ නැති තැනකින් ගෙයක් ගනින් " කිවුවොත් ඊටපස්සේ නැට්ට ගහගෙන ඉන්න වෙන්නේ. හොදම දේ අදුරන පොලිස්යේ කෙනෙක් අල්ලගෙන කම්ප්ලේන් එකක් දාපන් උබේ නම මේන්ෂන් කරන්නේ නැතුව අවවාද කරන්න කියලා අහල පහලින් කම්ප්ලේන් ඇවිත් තියෙනවා රේඩියෝ එකේ සද්දේ වැඩියි පොඩ් ළමයිට නිදාගන්න නෑ පාඩම් කරන්න නෑ වගේ ඒවා කියලා. කම්ප්ලේන් කරේ උබලා කියලා දැන ගන්න තියන්න එපා එහෙම උනොත් ඌ පහුවදා ඉදන් ඔයිට වඩා හයියෙන් දායි
     
    Complain කරන්න නම ගම ඕන මචන්. පොලිස් කාරයෝ හෙන කම්මැලි මේ වගේ case වලට එන්න .. නම ගම ලියන් ඉදල පස්සේ හිතුනොත් තමා එන්නේ

    මචන් උ radio channel ඒකක් නම් දාන්නේ උබ ප‌ොඩි transmeter ඒකක් ඒකක් යුස් කරලා ඒක jam කරපන්.
    නැ මචන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අලුතෙන් newei .. දිගටම upgrade කර කර ආපු scene එකක් .. මම ගෙදර නෙවෙයි හිටියේ අවරුදු ගානක් දැන් ගෙදර ආපුවහම ඉන්න බැ මුගෙ සද්දේ.. අපේ ගෙවල් වල අයත් මොනවත් කියලා නැ

    මුගේ daily routine එකේ ලොකු පාර්ට් එකක් ඔය සින්දු දාන එක, නවත්තන්න කිව්වොත් කොහොම react කරයි ද දන්නඇ , කේස් දාගනත් කැමති නැ මම .. ඊට පස්සේ තවත් වාත
    oka kohomatath nawaththanna wenne na ban. padinchiya wenas karanna thamai wenne. polisiyawath ochchara madihath wenne na. ehema karanna nam digatama polisiyata ganak denna wei. polisiya aruge paththenuth ganak aran himeeta sindu tikath dagani.

    kalayak karala nam kohomath nawathwanna ba ban. ekko kattadiyek mokek hari lawwa kiyawanna one hayiyen sindu dana eka apalayi kiyala.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    පන්සල් වලින් දාන ඒවට මොකුත් කරන්න බැරිද ? එහෙම ඒවට මොනවහරි action ගත්ත අය ඉන්නවද ?
    ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
    උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
    සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
    මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,298
    113
    එකමත් එක රටක
    ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
    උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
    සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
    මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
    ඔකේ අවුල තේරෙන්නේ ඔය වගේ පන්සලක් ලග ඉන්න එකෙක්ට විතරයි බන්. ඒකයි ...
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
    උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
    සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
    මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
    ඔව්, ඔය ගැන කතාකරන්න ගියහම පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑනේ කියනවා.
    අපේ පන්සලේ පිරිත් මදිවට කවි බනත් දානව. අර "මගේ පනය් මගේ ආදර අම්මා" කියලා හවසට ගමම දෙවනත් කරනවා