උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ
oka nam godak bike karayantath thiyanawa

උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ

අපේ ගෙවල් ලග පාටි එකක් තිබ්බා.ඒකේ කියපු සින්දු ඇහුනනම් ගායකයො වහ කාල කොච්චියට බෙල්ල තියනවා.අපිට බඩ පැලෙන්න්න හිනාඅපේ ගෙවල් වලට එහා උඩ තට්ටුවක බෝඩින් කාරයෙක් හිටිය ඔහොම. ඌ ඉරිදට අර music සද්දෙට දාල mic එකකින් සින්දු කියනව. බස් සින්දු තමයි . සමහර පරණ සින්දුත් කියනව . ඒවා අහද්දී හිනා යනවා බන්. ඌට අර සෘතියද මොකද්ද එක අදාලම නෑ . ඌ උගේ පාඩුවේ සින්දුව කියනව music එක උගේ පාඩුවේ play වෙන්ව.. කොරෝනා කාලේ වැඩිය ඇහුනේ නෑ .
මූ බස් සින්දු වලට අමතරව අලුත් ඒවත් play කරනවා ඒවත් හැබැයි බස් type එකට remix කරපුවඅපේ ගෙවල් ලගත් ඩයල් එකක් ඉන්නවා.මෑන් හැබැයි හවසට පැයක් වගේ දාන්නෙ සින්දු.ලස්සන ටිකක් දානවා.
අපේ ගෙවල් ලග පාටි එකක් තිබ්බා.ඒකේ කියපු සින්දු ඇහුනනම් ගායකයො වහ කාල කොච්චියට බෙල්ල තියනවා.අපිට බඩ පැලෙන්න්න හිනා
------ Post added on May 4, 2021 at 11:20 AM
අනුන්ට කරදරයක් නැතිව ජීවත්වීම ගැන මොන්ටිසෝරියේ පටන් ඉගැන්විය යුතු රටවලින් එකක් තමයි ලංකාව.

Christian? nope
Complain කරන්න නම ගම ඕන මචන්. පොලිස් කාරයෝ හෙන කම්මැලි මේ වගේ case වලට එන්න .. නම ගම ලියන් ඉදල පස්සේ හිතුනොත් තමා එන්නේකතා කරලා ගොඩ දාන්න තියෙන ඉඩ බොහොම අඩුයි. හොදින් කියන්න ගිහින්. " අඩෝ මහත්තයා මගේ සෙටප් එකේ සිංදු අහන්නේ මට ඕන ගානට උබට සද්දේ වැඩිනම් සින්දු ඇහෙන්නේ නැති තැනකින් ගෙයක් ගනින් " කිවුවොත් ඊටපස්සේ නැට්ට ගහගෙන ඉන්න වෙන්නේ. හොදම දේ අදුරන පොලිස්යේ කෙනෙක් අල්ලගෙන කම්ප්ලේන් එකක් දාපන් උබේ නම මේන්ෂන් කරන්නේ නැතුව අවවාද කරන්න කියලා අහල පහලින් කම්ප්ලේන් ඇවිත් තියෙනවා රේඩියෝ එකේ සද්දේ වැඩියි පොඩ් ළමයිට නිදාගන්න නෑ පාඩම් කරන්න නෑ වගේ ඒවා කියලා. කම්ප්ලේන් කරේ උබලා කියලා දැන ගන්න තියන්න එපා එහෙම උනොත් ඌ පහුවදා ඉදන් ඔයිට වඩා හයියෙන් දායි
නැ මචන්මචන් උ radio channel ඒකක් නම් දාන්නේ උබ පොඩි transmeter ඒකක් ඒකක් යුස් කරලා ඒක jam කරපන්.
oka kohomatath nawaththanna wenne na ban. padinchiya wenas karanna thamai wenne. polisiyawath ochchara madihath wenne na. ehema karanna nam digatama polisiyata ganak denna wei. polisiya aruge paththenuth ganak aran himeeta sindu tikath dagani.අලුතෙන් newei .. දිගටම upgrade කර කර ආපු scene එකක් .. මම ගෙදර නෙවෙයි හිටියේ අවරුදු ගානක් දැන් ගෙදර ආපුවහම ඉන්න බැ මුගෙ සද්දේ.. අපේ ගෙවල් වල අයත් මොනවත් කියලා නැ
මුගේ daily routine එකේ ලොකු පාර්ට් එකක් ඔය සින්දු දාන එක, නවත්තන්න කිව්වොත් කොහොම react කරයි ද දන්නඇ , කේස් දාගනත් කැමති නැ මම .. ඊට පස්සේ තවත් වාත
ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේපන්සල් වලින් දාන ඒවට මොකුත් කරන්න බැරිද ? එහෙම ඒවට මොනවහරි action ගත්ත අය ඉන්නවද ?
ඔකේ අවුල තේරෙන්නේ ඔය වගේ පන්සලක් ලග ඉන්න එකෙක්ට විතරයි බන්. ඒකයි ...ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
ඔව්, ඔය ගැන කතාකරන්න ගියහම පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑනේ කියනවා.ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන