ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල්

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ලොල්... මමත් ඔය වගේ මන්ද බුද්ධික ඩයල් එකක් තමා... මට නම් මෙතුවක් කාලෙකට අවටින් කිසිම complain එකක් ආවේ නෑ.. මොකද අපේ තාත්තා ඉස්සර ඉඳන්ම ඔහොම සද්දෙට අහනවා ටිකක්.. සතියට එකක් වගේ..

    දැන් නම් තාත්තා ටිකක් ගානට අහන්නේ.. එහෙම අහන්නෙත් නැති තරම්...

    මම නම් මාසෙට එක දවසක් ඔහොම අහනවා පැයක් විතර.. 2010 න් මෙපිටට ආපු කිසිම මල් සිංදුවක් මම අහන්නේ නෑ.. මම අහන්නේ 90's sinhala | Englsh | hindi . පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා මං ගාව.. all 320 HQ :P Also recent Hit english songs.. ඉතින් වටේ උනුත් ආසද කොහෙද..

    හිටී ගමන් Kygo vibe සෙට් එකක් බස්සනවා.. වටේම ගංජා ගහලා වගේ.. :lol: හිටී ගමන් 2000 B&S | 6th Lane | IRAJ සෙට් එකක් බස්සනවා හැඳි ගෑවිලා යන්න..

    පොඩ්ඩක් punch එකක් තියෙන ගීතත් අහනවා.. eminam RAP

    ඔහොම හයියෙන් අහන්නේ මොළේ අමාරුවම නිසා නෙමේ.. හොඳ සෙට් එකක් තියෙනවා නම් ආසයි ඒ crispy සද්දේ ටිකක් සද්දෙට අහන්න.. පපුව දෙදරන බේස් එකත් මරු.. බියර් එකක් බොන ගමන් නිකන් CLUB එහෙක ඉන්නවා වගේ.. EDM & ROCK කොහොමත් අහන්නේ නෑ.. මොකද ඒක වටේ පිටේ අයට අමාරුයි.. ලස්සන ගීත තමා දාන්නේ.. වටෙ උනුත් අහගෙන ඉන්නවා ආතල් එකේ.. ලොල්..

    වටේම දැන් ඉන්නේ පිටින් මෙහෙට ආපු එවුන්.. උන් දන්නවා මං ගාව පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා කියලා.. :D:D
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මගෙත් කඩේ එහා පැත්තෙ ඔහොම එකෙක් ඉන්නවා බන්
    මම නම් මම ආස සිංදු සෙට් එකක් ගිහින් ඌට දුන්නා
    මචන් මේවත් ප්ලේ කරපන් කියලා
    දැන් ඌ මාරුවෙන් මාරුවට ඒවත් දානවා
    එහා පැත්තෙ මෙහා පැත්තෙ කඩවල් සේරම උන්ගේ රික්වෙස්ට් මූ දානවා
    ඒක නිසා ආතල් ඉතින්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    119 කම්ප්ලේන් කරපන් බන්...එක පාරක් නෙමෙයි දෙතුන්පාරක්...නිකන්ම එනවා ජිප් එක...ඌ උබ කියන විදියට ලොකු සීන් දැම්මොත් කුදලන් යනවා..මමත් කරපු නිසා කියන්නේ.....ඒ වගේ චරිත කිසි චාරයක් නෑ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    එහා ගෙදර එකා සින්දු දානව ඉස්සර ඔහොම මල වදේ වටේ ගෙවල් තුනකම උන් මූට කිව්වත් අහන්නේ na.මම දවසක් 119 ගැහුවා මලපැනලා ගෙදරට එන්නේ කොහමද කියලයි පොඩි විස්තරයකුයි ලියාගත්තා. මෙන්න පැයක් වගේ යද්දී ට්‍රැෆික් බයික් එකක කොල්ලෝ දෙන්නෙක් ආවා. එනකොටත් කන පැලෙන්න සද්දේ. අරුට එලියට කතා කරාල ටෝක් කරා ඊට පස්සේ ආයේ දැම්මේ නෑ. මාත් එක්ක ඉන්න ගමන් බියර් එකක් එහෙමත් ගහනවා. කෙලින්ම මුනටම කිව්වත් ඇහුවේ නෑ. ඌ දන්නෙත් නෑ තරහත් නෑ
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ලොල්... මමත් ඔය වගේ මන්ද බුද්ධික ඩයල් එකක් තමා... මට නම් මෙතුවක් කාලෙකට අවටින් කිසිම complain එකක් ආවේ නෑ.. මොකද අපේ තාත්තා ඉස්සර ඉඳන්ම ඔහොම සද්දෙට අහනවා ටිකක්.. සතියට එකක් වගේ..

    දැන් නම් තාත්තා ටිකක් ගානට අහන්නේ.. එහෙම අහන්නෙත් නැති තරම්...

    මම නම් මාසෙට එක දවසක් ඔහොම අහනවා පැයක් විතර.. 2010 න් මෙපිටට ආපු කිසිම මල් සිංදුවක් මම අහන්නේ නෑ.. මම අහන්නේ 90's sinhala | Englsh | hindi . පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා මං ගාව.. all 320 HQ :P Also recent Hit english songs.. ඉතින් වටේ උනුත් ආසද කොහෙද..

    හිටී ගමන් Kygo vibe සෙට් එකක් බස්සනවා.. වටේම ගංජා ගහලා වගේ.. :lol: හිටී ගමන් 2000 B&S | 6th Lane | IRAJ සෙට් එකක් බස්සනවා හැඳි ගෑවිලා යන්න..

    පොඩ්ඩක් punch එකක් තියෙන ගීතත් අහනවා.. eminam RAP

    ඔහොම හයියෙන් අහන්නේ මොළේ අමාරුවම නිසා නෙමේ.. හොඳ සෙට් එකක් තියෙනවා නම් ආසයි ඒ crispy සද්දේ ටිකක් සද්දෙට අහන්න.. පපුව දෙදරන බේස් එකත් මරු.. බියර් එකක් බොන ගමන් නිකන් CLUB එහෙක ඉන්නවා වගේ.. EDM & ROCK කොහොමත් අහන්නේ නෑ.. මොකද ඒක වටේ පිටේ අයට අමාරුයි.. ලස්සන ගීත තමා දාන්නේ.. වටෙ උනුත් අහගෙන ඉන්නවා ආතල් එකේ.. ලොල්..

    වටේම දැන් ඉන්නේ පිටින් මෙහෙට ආපු එවුන්.. උන් දන්නවා මං ගාව පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා කියලා.. :D:D
    "වටෙ උනුත් අහගෙන ඉන්නවා ආතල් එකේ"

    අහල බැලුවද උන් ආතල් එකේද ඉන්නේ කියලා ?
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ දවස්වල ගොඩක් ඉස්කෝලේ ළමයින්ගේ ඉඳන් කැම්පස් දක්වාම ළමයි ඉගෙනගන්නේ ගෙවල්වල ඉඳන් online නිසා
    සද්දෙට දාන අය මේක බලනවා නම් පොඩ්ඩක් ඒවා ගැනත් හිතන්න. තව WFH අයත් ඉන්නවානෙ.
    සමහරවිට කියන්න බැරිකමට නොකියා ඉන්නවා වෙන්න පුළුවන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,256
    113
    - උඩරට -
    ඔව්, ඔය ගැන කතාකරන්න ගියහම පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑනේ කියනවා.
    අපේ පන්සලේ පිරිත් මදිවට කවි බනත් දානව. අර "මගේ පනය් මගේ ආදර අම්මා" කියලා හවසට ගමම දෙවනත් කරනවා
    ඔය අම්මා කවි බණ සීන් එක දාලා අපේ පැත්ත දෙවනක් කරන ඩයල් එකක් හිටියා ..:oo:
    අන්තිමට උගේ ආච්චි මලා..
    පස්සේ නතර උනා ඒක. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    ලොල්... මමත් ඔය වගේ මන්ද බුද්ධික ඩයල් එකක් තමා... මට නම් මෙතුවක් කාලෙකට අවටින් කිසිම complain එකක් ආවේ නෑ.. මොකද අපේ තාත්තා ඉස්සර ඉඳන්ම ඔහොම සද්දෙට අහනවා ටිකක්.. සතියට එකක් වගේ..

    දැන් නම් තාත්තා ටිකක් ගානට අහන්නේ.. එහෙම අහන්නෙත් නැති තරම්...

    මම නම් මාසෙට එක දවසක් ඔහොම අහනවා පැයක් විතර.. 2010 න් මෙපිටට ආපු කිසිම මල් සිංදුවක් මම අහන්නේ නෑ.. මම අහන්නේ 90's sinhala | Englsh | hindi . පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා මං ගාව.. all 320 HQ :P Also recent Hit english songs.. ඉතින් වටේ උනුත් ආසද කොහෙද..

    හිටී ගමන් Kygo vibe සෙට් එකක් බස්සනවා.. වටේම ගංජා ගහලා වගේ.. :lol: හිටී ගමන් 2000 B&S | 6th Lane | IRAJ සෙට් එකක් බස්සනවා හැඳි ගෑවිලා යන්න..

    පොඩ්ඩක් punch එකක් තියෙන ගීතත් අහනවා.. eminam RAP

    ඔහොම හයියෙන් අහන්නේ මොළේ අමාරුවම නිසා නෙමේ.. හොඳ සෙට් එකක් තියෙනවා නම් ආසයි ඒ crispy සද්දේ ටිකක් සද්දෙට අහන්න.. පපුව දෙදරන බේස් එකත් මරු.. බියර් එකක් බොන ගමන් නිකන් CLUB එහෙක ඉන්නවා වගේ.. EDM & ROCK කොහොමත් අහන්නේ නෑ.. මොකද ඒක වටේ පිටේ අයට අමාරුයි.. ලස්සන ගීත තමා දාන්නේ.. වටෙ උනුත් අහගෙන ඉන්නවා ආතල් එකේ.. ලොල්..

    වටේම දැන් ඉන්නේ පිටින් මෙහෙට ආපු එවුන්.. උන් දන්නවා මං ගාව පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා කියලා.. :D:D
    EDM අහන්නේ නැහැල්ලු KYGO ගෙ එව්වා අහනවලු. 🙄
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ලොල්... මමත් ඔය වගේ මන්ද බුද්ධික ඩයල් එකක් තමා... මට නම් මෙතුවක් කාලෙකට අවටින් කිසිම complain එකක් ආවේ නෑ.. මොකද අපේ තාත්තා ඉස්සර ඉඳන්ම ඔහොම සද්දෙට අහනවා ටිකක්.. සතියට එකක් වගේ..

    දැන් නම් තාත්තා ටිකක් ගානට අහන්නේ.. එහෙම අහන්නෙත් නැති තරම්...

    මම නම් මාසෙට එක දවසක් ඔහොම අහනවා පැයක් විතර.. 2010 න් මෙපිටට ආපු කිසිම මල් සිංදුවක් මම අහන්නේ නෑ.. මම අහන්නේ 90's sinhala | Englsh | hindi . පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා මං ගාව.. all 320 HQ :P Also recent Hit english songs.. ඉතින් වටේ උනුත් ආසද කොහෙද..

    හිටී ගමන් Kygo vibe සෙට් එකක් බස්සනවා.. වටේම ගංජා ගහලා වගේ.. :lol: හිටී ගමන් 2000 B&S | 6th Lane | IRAJ සෙට් එකක් බස්සනවා හැඳි ගෑවිලා යන්න..

    පොඩ්ඩක් punch එකක් තියෙන ගීතත් අහනවා.. eminam RAP90

    ඔහොම හයියෙන් අහන්නේ මොළේ අමාරුවම නිසා නෙමේ.. හොඳ සෙට් එකක් තියෙනවා නම් ආසයි ඒ crispy සද්දේ ටිකක් සද්දෙට අහන්න.. පපුව දෙදරන බේස් එකත් මරු.. බියර් එකක් බොන ගමන් නිකන් CLUB එහෙක ඉන්නවා වගේ.. EDM & ROCK කොහොමත් අහන්නේ නෑ.. මොකද ඒක වටේ පිටේ අයට අමාරුයි.. ලස්සන ගීත තමා දාන්නේ.. වටෙ උනුත් අහගෙන ඉන්නවා ආතල් එකේ.. ලොල්..

    වටේම දැන් ඉන්නේ පිටින් මෙහෙට ආපු එවුන්.. උන් දන්නවා මං ගාව පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා කියලා.. :D:D

    90's sinhala collection eka diyan spotify playlist ekak hadala hari.

    මගෙත් කඩේ එහා පැත්තෙ ඔහොම එකෙක් ඉන්නවා බන්
    මම නම් මම ආස සිංදු සෙට් එකක් ගිහින් ඌට දුන්නා
    මචන් මේවත් ප්ලේ කරපන් කියලා
    දැන් ඌ මාරුවෙන් මාරුවට ඒවත් දානවා
    එහා පැත්තෙ මෙහා පැත්තෙ කඩවල් සේරම උන්ගේ රික්වෙස්ට් මූ දානවා
    ඒක නිසා ආතල් ඉතින්

    කඩේට එන කොල්ලොන්ට අතවර කරනවා නේ?

    @Erzo උඹ මුන්ගේ ගෙවල් ළඟද ඉන්නේ?

    මට සද්දෙට පඩ අරින්න තමා වෙන්නෙ සෙට් එකක් හොයාගන්නකම්.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    උගේ choice එකට හරියන සිංදු වල මැද ට ගෑණු න්ගෙ කෑගැසීම් දාලා දීපන්. ඌට වියාස්තාවෙන්ම allergic එකක් එයි. 😂😇
     
    • Haha
    Reactions: proceso

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    EDM අහන්නේ නැහැල්ලු KYGO ගෙ එව්වා අහනවලු. 🙄
    චිල් මියුසික් /සමර් වයිබ්/ ට්‍රොපිකල් මියුසික් කියලා එකක් අහලා තියෙන්වද???:frown::frown::frown::frown::frown:

    90's sinhala collection eka diyan spotify playlist ekak hadala hari.

    කඩේට එන කොල්ලොන්ට අතවර කරනවා නේ?

    මට සද්දෙට පඩ අරින්න තමා වෙන්නෙ සෙට් එකක් හොයාගන්නකම්.
    spotify danna ba machan rights nisa... mama kohomath elakiri ekata denna inne 100 songs set ekak.. original music 90's .. :yes:
    ------ Post added on May 5, 2021 at 8:02 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    චිල් මියුසික් /සමර් වයිබ්/ ට්‍රොපිකල් මියුසික් කියලා එකක් අහලා තියෙන්වද???:frown::frown::frown::frown::frown:

    spotify danna ba machan rights nisa... mama kohomath elakiri ekata denna inne 100 songs set ekak.. original music 90's .. :yes:
    ------ Post added on May 5, 2021 at 8:02 AM
    නයිස් නයිස්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගල් ගහපන් රෑට..
    නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති පාන්ඩුවක්නෙ තියෙන්නෙ

    තොපි වගේ මෝඩ බයියොත් දන්නවා නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල

    නොදකින්. තව රෙදි හෝදපන්. :lol: