ලොල්... මමත් ඔය වගේ මන්ද බුද්ධික ඩයල් එකක් තමා... මට නම් මෙතුවක් කාලෙකට අවටින් කිසිම complain එකක් ආවේ නෑ.. මොකද අපේ තාත්තා ඉස්සර ඉඳන්ම ඔහොම සද්දෙට අහනවා ටිකක්.. සතියට එකක් වගේ..
දැන් නම් තාත්තා ටිකක් ගානට අහන්නේ.. එහෙම අහන්නෙත් නැති තරම්...
මම නම් මාසෙට එක දවසක් ඔහොම අහනවා පැයක් විතර.. 2010 න් මෙපිටට ආපු කිසිම මල් සිංදුවක් මම අහන්නේ නෑ.. මම අහන්නේ 90's sinhala | Englsh | hindi . පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා මං ගාව.. all 320 HQ
Also recent Hit english songs.. ඉතින් වටේ උනුත් ආසද කොහෙද..
හිටී ගමන් Kygo vibe සෙට් එකක් බස්සනවා.. වටේම ගංජා ගහලා වගේ..
හිටී ගමන් 2000 B&S | 6th Lane | IRAJ සෙට් එකක් බස්සනවා හැඳි ගෑවිලා යන්න..
පොඩ්ඩක් punch එකක් තියෙන ගීතත් අහනවා.. eminam RAP
ඔහොම හයියෙන් අහන්නේ මොළේ අමාරුවම නිසා නෙමේ.. හොඳ සෙට් එකක් තියෙනවා නම් ආසයි ඒ crispy සද්දේ ටිකක් සද්දෙට අහන්න.. පපුව දෙදරන බේස් එකත් මරු.. බියර් එකක් බොන ගමන් නිකන් CLUB එහෙක ඉන්නවා වගේ.. EDM & ROCK කොහොමත් අහන්නේ නෑ.. මොකද ඒක වටේ පිටේ අයට අමාරුයි.. ලස්සන ගීත තමා දාන්නේ.. වටෙ උනුත් අහගෙන ඉන්නවා ආතල් එකේ.. ලොල්..
වටේම දැන් ඉන්නේ පිටින් මෙහෙට ආපු එවුන්.. උන් දන්නවා මං ගාව පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා කියලා..

දැන් නම් තාත්තා ටිකක් ගානට අහන්නේ.. එහෙම අහන්නෙත් නැති තරම්...
මම නම් මාසෙට එක දවසක් ඔහොම අහනවා පැයක් විතර.. 2010 න් මෙපිටට ආපු කිසිම මල් සිංදුවක් මම අහන්නේ නෑ.. මම අහන්නේ 90's sinhala | Englsh | hindi . පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා මං ගාව.. all 320 HQ
Also recent Hit english songs.. ඉතින් වටේ උනුත් ආසද කොහෙද.. හිටී ගමන් Kygo vibe සෙට් එකක් බස්සනවා.. වටේම ගංජා ගහලා වගේ..
හිටී ගමන් 2000 B&S | 6th Lane | IRAJ සෙට් එකක් බස්සනවා හැඳි ගෑවිලා යන්න..පොඩ්ඩක් punch එකක් තියෙන ගීතත් අහනවා.. eminam RAP