ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් විකිණීමට ඇත

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් විකිණීමට ඇත

    මචන්ලා අපේ ඉඩමක් තියෙනවා විකුණන්න ගම්පහ ඔරුතොට පාරේ.

    * පර්චස් 20
    * පර්චස් 1 ක් ලක්ෂ 2 ගානේ දෙනවා
    * මුළු ඉඩම ලක්ෂ 40

    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් call එකක් දෙන්න.

    contact - 0715789327

    10685031_10152775314671869_1027225041_n.jpg

    10706539_10152775314736869_1983699112_n.jpg

    10704990_10152775314976869_1026564258_n.jpg

    10695045_10152775315111869_1975104175_n.jpg
     
    Last edited:

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    oruthota pare koi hariyeda?

    Oruthota pare Basil Rajapaksa ge office eke idan tika durak udahata (Balummahara paththata) yaddi left side eke tiyenawa podi parak.. eke Banner ekak gahala tiyenawa.. e pare thamai idama tiyenne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය පැත්තේ පාරවල් වලට ඉඩම් යනවද? මම දැක්කා නුවර පාරේ ගෙවල් කඩන්න තියෙන එව එහෙම අඩුවට දාලා තිබ්බ.
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    oke 10 perch wage denawa nm try ekak denna puluwan.
    poddak kiyanna machn.
    oka thiyenne prime land unge lands walata yana line ekata mehada?
    pansala hariyeda?

    Perch 20 ma denne machan eka para..pansalata meha tiyenne...Basil ge office eke idan tika durai (balummahara paththata)..gampaha idan yaddi left side eke tiyenne...banner ekak gahala tiyenawa lokuwata para aine...
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඔය පැත්තේ පාරවල් වලට ඉඩම් යනවද? මම දැක්කා නුවර පාරේ ගෙවල් කඩන්න තියෙන එව එහෙම අඩුවට දාලා තිබ්බ.

    Paw yako muge business eka :rofl::rofl::rofl::P:P:P
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    ඔය පැත්තේ පාරවල් වලට ඉඩම් යනවද? මම දැක්කා නුවර පාරේ ගෙවල් කඩන්න තියෙන එව එහෙම අඩුවට දාලා තිබ්බ.

    na machan..parawal walata idam yanne na..gewal kadanneth na.. :P
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    land ekata enna thiyena para adi kiyada kolla.....lorry 1k wath genna puluwan da???

    idama depaththe parawal dekak tiyenawa machan....ekak private road ekak...anika thamai oya 3rd photo eke dala tiyenne, eka thamai use karana para...eka adi 7k 8k wage palal...loku loriyak nam ganna bari wei..eth para aine tiyena athu gas kapala para palal karanna puluwan
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    Palala adi 10 parak nemeda...:rolleyes: loan ekakata yaddi thama oowa case wenne...:( plan eka approve karalada...:rolleyes:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    1. ඔය පැත්ත හම්බ ගුහාවක්
    2. අදිවේගී මාර්ගයට අහු වෙනවා

    හොයල බලල ගනින්
    බඩුම තමා ඕක ගතහොත්

    මචන්ලා අපේ ඉඩමක් තියෙනවා විකුණන්න ගම්පහ ඔරුතොට පාරේ.

    * පර්චස් 20
    * පර්චස් 1 ක් ලක්ෂ 2 ගානේ දෙනවා
    * මුළු ඉඩම ලක්ෂ 40

    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් call එකක් දෙන්න.

    contact - 0715789327

    10685031_10152775314671869_1027225041_n.jpg

    10706539_10152775314736869_1983699112_n.jpg

    10704990_10152775314976869_1026564258_n.jpg

    10695045_10152775315111869_1975104175_n.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    1. ඔය පැත්ත හම්බ ගුහාවක්
    2. අදිවේගී මාර්ගයට අහු වෙනවා

    හොයල බලල ගනින්
    බඩුම තමා ඕක ගතහොත්
    ගම්පහ කොහෙද සොන්නයෝ හම්බයෝ ඉන්නේ...තෝ ඔරුතොට පාරක් ගැන දන්නෙවත් නැති එකෙක් වගේ....:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    loan ekakata yanawanam oni adi 10 da 12 da?
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බං...එකෙක් කිව්වා 10යි කියල..තව එකෙක් කිව්වා 12යි කියලා..:baffled: බැංකුවෙන්ම අහන්න ඕනේ....:yes::yes: