Duh...dehapalakaya anith paththata gihin thaman udata apu pakshe pawala deela e pakshe waradi kiyana ekath napunsaka kamak thamayi..

ඔයාට බිලද කියල හිතෙනව් සහෝ මේ කතාව ඇහුවම.

ඒක නෙවෙයි මුට පන්සිල් ගනිද්දි හිට ගන්නත් බෑ, බිම ඉඳ ගන්නත් බෑ ... හැබැයි දේවාල වලයි මුස්ලිම් පල්ලි වලයි නම් දපනෙ දාල ඉන්න පුළුවන් නේද
නමෙ ඉඳන්ම බොරුව![]()

Duh...dehapalakaya anith paththata gihin thaman udata apu pakshe pawala deela e pakshe waradi kiyana ekath napunsaka kamak thamayi..
![]()
ඔයාට බිලද කියල හිතෙනව් සහෝ මේ කතාව ඇහුවම. අවුල තියෙන්නේ ගම්මාන පිල ආණ්ඩුවට යාම නෙමයි. රද්දක් අඩන ලැජ්ජාවක් තියන මහත්මය කියලා කියන්න පුලුඅව්න් මිනිහෙක් කරපු වැඩක්ද කලේ. ලංකවේ දේශපාලනය කොච්චර මඩගොහොරුවක්ද, ප්රතිපත්තියක් නැති තැනක්ද කියලා පෙන්නන පුලුවැහැ හොදම උදාහරණෙය. වැදගත් විදියට හිරපු මහත්වරු මෙහෙම නම් කෝච්චියේ මාල කපු උන් මෝනා නොකරයිද??? කුමාර වෙල්ගමලා මොන නොකරයිද. මෙච්චර දෙපැත්තට පැනලත් මෙම මිනිහ ප්රතිපත්ති ගරුක මහතම්යෙක් කියලා පිළිගන්නවානම් මොලේ බල ගන්න ඕනි. කොහොමත් ච්න්පික තරම් ප්රතිපත්තියක් නැහැ මිනිහට. තවත් විමල් විර්ව්ෂ් කෙනෙක්
ගම්මන්පිල කියන්නෙ උගත් බුද්දිමත් මනුස්සයෙක්. මයිත්රීපාලය ගාව ඉන්න සමලිංගිකයො, වදයො, නපුංසකයො, කුඩු කාරයො කොටි වගේ නෙමේ. ඒකයි එතුමා මේ වගේ බුද්දිමත් තීරනයක් ගත්තෙ. මයිත්රීපාල ලග ඉතුරුවෙන්නෙ කුඩු කාරයො කොටි සමලිංගිකයො විතරයි. බල්ලව චන්දෙ ඉවර වෙලා කරපු ද්රෝහීකම් වලට හිරේ දැම්මාම ගෑනිත් නෑ. පුතත් නෑ. රිදිල දුවගෙන ඇවිත් බුරපල්ල දැන්. බල්ලන්ව ගනං ගන්නෑ.
ජේමිස්බන්ඩා007;17550039 said:
001flyD වගෙ කිරියෙ වැදගත් comment එකක්දාන කෙනෙක් මෙවගෙ 2.50 ගෙම්බෙක්ට මහත්තයෙක් කියන එක අපිටත් පුදුමයි .මට නම් මුගෙ උගත්කමක් තිබුනත් එක පෙන්නෙනෙ නැ.
දැන් 2.50 ගෙම්බෙක් කියලා කියන්නෙ මොන පදනමක් උඩද සහෝ ? ආණ් ඩුවට ගිය නිසාද 2.50 ගෙම්බෙක් කියන්නෙ ? මෙච්චර කල් ගම්මන්පිලට කිසි කෙනෙක් බැන්නෙ නැ,එත් අද ඔක්කොම බනිනවා,ආණ්ඩුව ඇතුලේ සිටගනම වැඩියෙන්ම ආණ්ඩුවට බැන්නෙ රතන හාමුදුරුවෝ,එ කාලේ චම්පික මහත්තයා පොඩි පොඩි හින්ට් පාස් කලාට බැන්නෙ නැ,එත් ගම්මන්පිල කිසිම අවස්ථාවක හින්ට් එකක්වත්,බැන්නෙවත් නැ කියලා තමා මට නම් මතක,එකෙන් තෙරෙන්නෙ මනුස්සයා මුල ඉඳන්ම ආණ්ඩුවත් එක්ක හිටියා කියන එකයි,එහෙම උනාට මනුස්සයත් මේ ආණ්ඩුව හරි මගට ඇදලා ගන්න හෙළ උරුමයත් එක්ක වලි කාපු කෙනෙක්,එක රතන හාමුදුරුවොත් කිව්වා එක සැරයක්,ගම්මන්පිලගේ වැරදි නැ කියලා මම කියන්නෙ නැ,ඔනම කෙනෙක් ගේ වැරදි තියනවා,එත් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය එක්ක බලපුවාම සැහෙන ඉදිරියෙන් ඉන්න කෙනෙක්,දෙශපාලනය කරන අය දන්නවා එ ගැන,පොඩ්ඩක් ඔය දෙශපාලනය ගැන දන්න අපක්ෂපාතිව කථා කරන කෙනෙක් ගෙන් ඇහැව්වා නම් කියයි ඔය ගැන,මොකක් හරි මනුස්සයාගේ හෙතුවක් උඩ දැන් පිල් මාරු කරලා තියනවා,හෙතුවකුත් කියනවා,නමුත් ඔය හෙතුවම නොවෙන්න පුළුවන් දැන් පිල් මාරුවට හෙතුව,නමුත් සල්ලි වලට නම් නොවන බවයි මගේ මතය,මටත් මේ පිල් මාරුව ගැන තියෙන්නෙ කණගාටුවක්,මේ මනුස්සයා හෙළ උරුමයෙම ඉන්න තිබ්බ කෙනෙක්,එත් ඉතින් එක එහෙම උනා,පිල් මාරු කල පමනින් දෙශපාලකයන්ට බනින එක උචිත නැ...

අද දෙශපාලනයේ යමක් තෙරුම් ගන්න,උගත් කියන්න පුළුවන් අය ඉන්නෙ බොහොම සිමිතවයි,එකෙන් කෙනෙක් ගම්මන්පිල,ගිය එක ඉතින් අවුල් තමයි,එත් බනින එක සුදුසු නැ එ මනුස්සයාට![]()

moda kathawak ne saho oya kiyanne. kumana ho hethuwakata thamange prathipaththi pawa dun kenekta mahathmayek kiyanawanam eka gana ayemath hithanna ona ...
othana thamai lankawe minissunta waraduna thana. minissu wishwasa karanne prathipaththi nemei pudgala prathirupa. ekane eka ekage passen yanne![]()
ගාන් පිල ගියේ ප්රතිපත්තිමය හෙතුවක් මතනම්. ඔහුට තිබුන එකම දේතමයි ස්වාදිනව ඉන්න එක. මොකද ගම්මන් පිල ගේ ප්රතිපත්තිවලට මහිදගේ පැහ්ත කොහොමත් ගැලපෙන්නෙනැ . මැතකලේ එහෙම කරපු එක කෙනා තමයි ගරු හේම කුමර නනායක් කාර මැතිතුමා. ඔහු unp එකෙන් මහින්දට සහ යොගය දැක්වලා මහින්ද වැරදි පරේ යන කොට අපසු උන්ප් එකට ගියේනැ. ස්වදිනව හිටියා.