ගම්මන්පිල_ඇත්ත කියයි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පික රණවක පවසන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වලින් අයකරන බදු සියල්ල සොරකම් කරයි... නැතිනම් පික්පොකට් ගසයි...
    එතකොට ඇයි චම්පික රණවක මෙච්චර කල් මේ ආණ්ඩුවේ ලැගගෙන උන්නෙ... ඡන්දයක් නාවා නම් තවම ඉන්නවා...
    ඔවුන් දීනූ පසු සියළු බඳු කපා හරිනවාලු... ඒවගේම රජයේ සේවකයන්ට රු 5000 හා 10000 කින් පඩි වැඩිකරනවලු...
    හැබැයි බඳු කැපුවම පඩි වැඩි කරන්න..
    රෝහල් පාසැල් රාජ්‍ය ආයතන දුවන්න...
    සල්ලි හොයන විදිහක් නම් කියනවා ඇහුනෙ නෑ...
    ඒ අස්සෙ...
    සමහරුන්ගෙ මහා උගතා වෙච්ච 'රනිල් පඬිතුමා' කියනවා නැව් එන්නෙ නැති (හම්බන්තොට) වරාය වෙනුවට ත්‍රීකුණාමලේ වරායක් හදනවලු...
    මේවට හිනාවෙන්නද... අඬන්නද මන්දා...

    IO SIRESENA 6.jpg
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Duh...dehapalakaya anith paththata gihin thaman udata apu pakshe pawala deela e pakshe waradi kiyana ekath napunsaka kamak thamayi..

    aniwa...!!!
    attama kiyanawanam machan gammanpilala aawe egolonge ugath kama nisawath buddimath kama nisawath nemei bnz...soma hamuduruwo apawath una nisa...hmaduruwaru tika sihala urume hela urume karagena udata aapu nisai..!!! :yes::yes:

    anthimata hela urumen nama hadagena baudda widihata bauddakama issarahata daagena kddo,ethano,casino karayonge daath shakthimath karanna giya,..!! :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔයාට බිලද කියල හිතෙනව් සහෝ මේ කතාව ඇහුවම.

    ඔහ් :P

    ඒක නෙවෙයි මුට පන්සිල් ගනිද්දි හිට ගන්නත් බෑ, බිම ඉඳ ගන්නත් බෑ ... හැබැයි දේවාල වලයි මුස්ලිම් පල්ලි වලයි නම් දපනෙ දාල ඉන්න පුළුවන් නේද :lol:

    නමෙ ඉඳන්ම බොරුව :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඒක නෙවෙයි මුට පන්සිල් ගනිද්දි හිට ගන්නත් බෑ, බිම ඉඳ ගන්නත් බෑ ... හැබැයි දේවාල වලයි මුස්ලිම් පල්ලි වලයි නම් දපනෙ දාල ඉන්න පුළුවන් නේද :lol:

    :rofl:

    නමෙ ඉඳන්ම බොරුව :rofl:

    :rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පනින මිනිහා දිහා බලන්නේ නැතුව ජනාධිපති අපේක්ශකයො දිහා බලල ඡන්දෙ දෙන්න ඕන කාලයක් මේක
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Mu thani Business karaya bn.. mu mahindage sakuwe hitiye kohomath. matah eda idan muwa pennana ba.. boruwata prasidiya ganna Helaurume hitiye.. salli peretheyek pora..
     
    :rofl:

    ඔයාට බිලද කියල හිතෙනව් සහෝ මේ කතාව ඇහුවම. අවුල තියෙන්නේ ගම්මාන පිල ආණ්ඩුවට යාම නෙමයි. රද්දක් අඩන ලැජ්ජාවක් තියන මහත්මය කියලා කියන්න පුලුඅව්න් මිනිහෙක් කරපු වැඩක්ද කලේ. ලංකවේ දේශපාලනය කොච්චර මඩගොහොරුවක්ද, ප්‍රතිපත්තියක් නැති තැනක්ද කියලා පෙන්නන පුලුවැහැ හොදම උදාහරණෙය. වැදගත් විදියට හිරපු මහත්වරු මෙහෙම නම් කෝච්චියේ මාල කපු උන් මෝනා නොකරයිද??? කුමාර වෙල්ගමලා මොන නොකරයිද. මෙච්චර දෙපැත්තට පැනලත් මෙම මිනිහ ප්‍රතිපත්ති ගරුක මහතම්යෙක් කියලා පිළිගන්නවානම් මොලේ බල ගන්න ඕනි. කොහොමත් ච්න්පික තරම් ප්‍රතිපත්තියක් නැහැ මිනිහට. තවත් විමල් විර්ව්ෂ් කෙනෙක්

    001flyD වගෙ කිරියෙ වැදගත් comment එකක්දාන කෙනෙක් මෙවගෙ 2.50 ගෙම්බෙක්ට මහත්තයෙක් කියන එක අපිටත් පුදුමයි
    .මට නම් මුගෙ උගත්කමක් තිබුනත් එක පෙන්නෙනෙ නැ.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ගම්මන්පිල කියන්නෙ උගත් බුද්දිමත් මනුස්සයෙක්. මයිත්රීපාලය ගාව ඉන්න සමලිංගිකයො, වදයො, නපුංසකයො, කුඩු කාරයො කොටි වගේ නෙමේ. ඒකයි එතුමා මේ වගේ බුද්දිමත් තීරනයක් ගත්තෙ. මයිත්රීපාල ලග ඉතුරුවෙන්නෙ කුඩු කාරයො කොටි සමලිංගිකයො විතරයි. බල්ලව චන්දෙ ඉවර වෙලා කරපු ද්රෝහීකම් වලට හිරේ දැම්මාම ගෑනිත් නෑ. පුතත් නෑ. රිදිල දුවගෙන ඇවිත් බුරපල්ල දැන්. බල්ලන්ව ගනං ගන්නෑ.

    කරුණා අම්මාන් නිදහස් පක්ෂේ'උප සභාපති කරලා සරත් ෆොන්සේකාව හමුදාපති list එකෙනුත් අයින් කරපු එක හොඳයි. අනේ ..කේ.. එහෙම කරපු මහින්දය ගාව ලගින්න හොඳයි.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජේමිස්බන්ඩා007;17550039 said:

    001flyD වගෙ කිරියෙ වැදගත් comment එකක්දාන කෙනෙක් මෙවගෙ 2.50 ගෙම්බෙක්ට මහත්තයෙක් කියන එක අපිටත් පුදුමයි
    .මට නම් මුගෙ උගත්කමක් තිබුනත් එක පෙන්නෙනෙ නැ.

    :D දැන් 2.50 ගෙම්බෙක් කියලා කියන්නෙ මොන පදනමක් උඩද සහෝ ? ආණ් ඩුවට ගිය නිසාද 2.50 ගෙම්බෙක් කියන්නෙ ? මෙච්චර කල් ගම්මන්පිලට කිසි කෙනෙක් බැන්නෙ නැ,එත් අද ඔක්කොම බනිනවා,ආණ්ඩුව ඇතුලේ සිටගනම වැඩියෙන්ම ආණ්ඩුවට බැන්නෙ රතන හාමුදුරුවෝ,එ කාලේ චම්පික මහත්තයා පොඩි පොඩි හින්ට් පාස් කලාට බැන්නෙ නැ,එත් ගම්මන්පිල කිසිම අවස්ථාවක හින්ට් එකක්වත්,බැන්නෙවත් නැ කියලා තමා මට නම් මතක,එකෙන් තෙරෙන්නෙ මනුස්සයා මුල ඉඳන්ම ආණ්ඩුවත් එක්ක හිටියා කියන එකයි,එහෙම උනාට මනුස්සයත් මේ ආණ්ඩුව හරි මගට ඇදලා ගන්න හෙළ උරුමයත් එක්ක වලි කාපු කෙනෙක්,එක රතන හාමුදුරුවොත් කිව්වා එක සැරයක්,ගම්මන්පිලගේ වැරදි නැ කියලා මම කියන්නෙ නැ,ඔනම කෙනෙක් ගේ වැරදි තියනවා,එත් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය එක්ක බලපුවාම සැහෙන ඉදිරියෙන් ඉන්න කෙනෙක්,දෙශපාලනය කරන අය දන්නවා එ ගැන,පොඩ්ඩක් ඔය දෙශපාලනය ගැන දන්න අපක්ෂපාතිව කථා කරන කෙනෙක් ගෙන් ඇහැව්වා නම් කියයි ඔය ගැන,මොකක් හරි මනුස්සයාගේ හෙතුවක් උඩ දැන් පිල් මාරු කරලා තියනවා,හෙතුවකුත් කියනවා,නමුත් ඔය හෙතුවම නොවෙන්න පුළුවන් දැන් පිල් මාරුවට හෙතුව,නමුත් සල්ලි වලට නම් නොවන බවයි මගේ මතය,මටත් මේ පිල් මාරුව ගැන තියෙන්නෙ කණගා‍ටුවක්,මේ මනුස්සයා හෙළ උරුමයෙම ඉන්න තිබ්බ කෙනෙක්,එත් ඉතින් එක එහෙම උනා,පිල් මාරු කල පමනින් දෙශපාලකයන්ට බනින එක උචිත නැ...

    අද දෙශපාලනයේ යමක් තෙරුම් ගන්න,උගත් කියන්න පුළුවන් අය ඉන්නෙ බොහොම සිමිතවයි,එකෙන් කෙනෙක් ගම්මන්පිල,ගිය එක ඉතින් අවුල් තමයි,එත් බනින එක සුදුසු නැ එ මනුස්සයාට :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    moda kathawak ne saho oya kiyanne. kumana ho hethuwakata thamange prathipaththi pawa dun kenekta mahathmayek kiyanawanam eka gana ayemath hithanna ona ... :yes::yes::yes:

    othana thamai lankawe minissunta waraduna thana. minissu wishwasa karanne prathipaththi nemei pudgala prathirupa. ekane eka ekage passen yanne :sorry::sorry:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ගාන් පිල ගියේ ප්‍රතිපත්තිමය හෙතුවක් මතනම්. ඔහුට තිබුන එකම දේතමයි ස්වාදිනව ඉන්න එක. මොකද ගම්මන් පිල ගේ ප්‍රතිපත්තිවලට මහිදගේ පැහ්ත කොහොමත් ගැලපෙන්නෙනැ . මැතකලේ එහෙම කරපු එක කෙනා තමයි ගරු හේම කුමර නනායක් කාර මැතිතුමා. ඔහු unp එකෙන් මහින්දට සහ යොගය දැක්වලා මහින්ද වැරදි පරේ යන කොට අපසු උන්ප් එකට ගියේනැ. ස්වදිනව හිටියා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    moda kathawak ne saho oya kiyanne. kumana ho hethuwakata thamange prathipaththi pawa dun kenekta mahathmayek kiyanawanam eka gana ayemath hithanna ona ... :yes::yes::yes:

    othana thamai lankawe minissunta waraduna thana. minissu wishwasa karanne prathipaththi nemei pudgala prathirupa. ekane eka ekage passen yanne :sorry::sorry:

    මම කාගෙවත් පස්සෙ යන්නෙ නැ,ලංකාවේ රතන හාමුදුරුවෝ වගේම නැත්තන් ඉටත් වඩා දෙශප්‍රෙමි කියන්න පුළුවන් ස්වාමින්වහන්සේ කෙනෙක් බෙංගමුවේ නාලක කියන්නෙ,එත් උන්වහන්සේ ඇතුලු උන්වහන්සේගේ උදවිය ඉන්නෙ දැන් මහින්ද එක්ක,උන්වහන්සේ ගැන දන්න අය උන්වහන්සේට ගරු කරනවා,එත් දැන් උන්වහන්සේ අරන් තියන තිරණයට විරුද්ධ මතයක අපි ඉන්නවා කියලා උන්වහන්සේට බනින්න බැ,එක යුතු නැ,මම පෞද්ගලිකව මහින්ද මහත්තයට ඡන්දය දෙන්නෙ නැ,එතුමා මේ ගෙනියන්නෙ එකාධිපති (පවුල්) පාලනයක්,එවා දැන දැනත් ලංකාවට ඇත්තටම ආදරය කරන කොටසක් එතුමා එක්ක හිටගන ඉන්නවා,සමහර විට එ අය හිතනවා ඇති මෛත්‍රි වටා ඉන්න අයත් එක්ක මෙක කරන්න බැ කියලා,අද මෛත්‍රි වටේ චන්ද්‍රිකායි,ට්.එන්.එ එකයි නැත්තන් මිට වඩා දෙශප්‍රෙමි බලවේග මෛත්‍රි එක්ක ඉන්නවා,එහෙම මේ හවුල හරියන්නෙ නැ කියලයි ගම්මන්පිල පිල් මාරු කලේ,එක ප්‍රතිපත්ති මාරු කලා කියන්න බැ,මම දැන් අයෙත් කියන්නෙ,ඔක බොහොම නිරවුල් මනසින් බලන්න,නැත්තන් පුතේ මම මේ කියන එක මොකෙකුටවත් තෙරෙන්නෙ නැ,මම පක්ෂ,පාට,ආගම්,ජාති අල්ලගන නෙමෙයි හිතන්නෙ,බොහොම නිරවුල් ව හිතලා අදහස් දාන කෙනෙක්,එහෙම දාන සමහර අදහස් වැරදියට ගොඩක් අය තෙරුම් ගන්නෙ,එකට මට කරන්න දෙයක් නැ..

    මේ අරන් තියෙන තිරණයට මම කණගා‍ටු වෙනවා,මම කලිනුත් කිව්වෙ එකයි,එත් බනින්නෙ නැ,මොකද එහෙම බනින්න අපට අයිතියක් නැ,එහෙම බනින්න පුළුවන් අයත් ඉන්නවා (SBට) වගේ

    පුළුවන් නම් සහෝ මෙකට Bump එකක් දාගන යන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1648734

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගාන් පිල ගියේ ප්‍රතිපත්තිමය හෙතුවක් මතනම්. ඔහුට තිබුන එකම දේතමයි ස්වාදිනව ඉන්න එක. මොකද ගම්මන් පිල ගේ ප්‍රතිපත්තිවලට මහිදගේ පැහ්ත කොහොමත් ගැලපෙන්නෙනැ . මැතකලේ එහෙම කරපු එක කෙනා තමයි ගරු හේම කුමර නනායක් කාර මැතිතුමා. ඔහු unp එකෙන් මහින්දට සහ යොගය දැක්වලා මහින්ද වැරදි පරේ යන කොට අපසු උන්ප් එකට ගියේනැ. ස්වදිනව හිටියා.

    ඔව් මෙහෙම කලා නම් මිට හොඳයි :)