ගම්මිරිස් වෙළඳාම
ආයුබෝවන් අපේ එළකිරියේ සාමාජිකයන්ට......
ව්‍යාපාර කිව්වම නොයෙක් මාදිලියේ විවිධ අංශ ඔස්සේ ලොකු කුඩා පරිමාණයෙන් දහස් ගණනක් දැන් රටේ ලෝකේ තියෙනවනේ....
ඉතින් මමත් හිතුව පොඩියට කුළුබඩු වෙළඳාමක් ආරම්භ කරන්න.
තව එක ව්‍යාපාරික සගයෙක් එක්ක තමා වැඩේ ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්නේ.කුළුබඩු කිව්වම මිරිස්, කහ, ගම්මිරිස්, සාදික්කා වසාවාසි,ඉඟුරු...ඔය ආදී ගොඩක් භෝග තියෙනවනේ.නමුත් ආරම්භයක් හැටියට ගම්මිරිස් වෙළඳාමෙන් පටන් ගන්න හිතුව.
නමුත් ඊට කලින් මේ ගැන විස්තර හොයල හොඳ අධ්‍යනයක් කරන්න අවශ්‍යයි කියල හිතෙනවා. ඒක සාධාරනයිනේ.මොකද අපි කව්රුත් කැමති සාර්ථක වෙන්න.
ඉතින් අපේ එළකිරියේ තව කව්ද ඉන්නේ ගම්මිරිස් වෙළඳාම් කරන, හෝ ඒ සම්බන්ධ දැනුමක් තියෙන. ඔයාලගේ අදහස්, උපදෙස් ඉතාම අගයකොට සලකනවා...