ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අන්න බල්ලෝ....දෙන්නෙක් හැදුවොත් ගමේ එකෙක් හදිස්සියකටවත් එන එකක් නෑ :P
    වත්තේ පොල් හොරකන් කරනවා.ඒ නිසා බල්ලෝ දෙන්නෙක් හදන්න ගත්තා කිවුවම ගමේ උනුත් බය වෙයි

    අපේ ගෙදර රොටෙක් ඉන්නවා....එක දවසක් වැරදිලා ගේට්ටුව ඇරිලා....මු පාරට ගිහින් ....

    අපිට ඇහෙනවා...මිනිස්සු කැ ගහනවා මෙන්න බලල එලියට ඇවිල්ලා ....හයියෙන් කැ ගහනවා....

    එලියට ඇවිල්ලා බලනකොට...මිනිස්සු අපේ ගෙදර ඉදන් meter 300 ක් විතර දුර ඉදන් නැවතිලා...bike වල අපු එවුන් පාරේ නවත්තගෙන බලන් ඉන්නවා අපි අරුව ගන්න එනකම්...ලගට ඇවිත් නැ...බයට....

    අපේ එක නම් මැරයෙක් වගේ....:D:D:D
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    lan karala kambi gahuwoth mokada. thappa gahanawata wada wiyadama aduwei. nathnam mewage army eke use karana wage ekak.

    Concertina wire/ razor wire
    razor-barbed-wire-1.jpg
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    gramasewakawa danuwath karapan, eeta passe awashya nam police entry ekakuth daala thiyapan.

    passe uwamana wenda puluwan.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    වත්ත වටේ අගලක් හාරලා, කිබුල්ලු ගෙනල්ල දාපන්.. දත් කිබුලත් ඉන්නේ ඕනා නම්..
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපේ ගෙදර රොටෙක් ඉන්නවා....එක දවසක් වැරදිලා ගේට්ටුව ඇරිලා....මු පාරට ගිහින් ....

    අපිට ඇහෙනවා...මිනිස්සු කැ ගහනවා මෙන්න බලල එලියට ඇවිල්ලා ....හයියෙන් කැ ගහනවා....

    එලියට ඇවිල්ලා බලනකොට...මිනිස්සු අපේ ගෙදර ඉදන් meter 300 ක් විතර දුර ඉදන් නැවතිලා...bike වල අපු එවුන් පාරේ නවත්තගෙන බලන් ඉන්නවා අපි අරුව ගන්න එනකම්...ලගට ඇවිත් නැ...බයට....

    අපේ එක නම් මැරයෙක් වගේ....:D:D:D
    :P:yes::yes::yes:
    Rotwiller දෙන්නෙක් ගෙනවානම් හොදටම ඇති....යක්කු වගේ...කවුරුවත් දෙන දේවල් කන්නෙත් නැ....one master dogs ල..​
    :yes::yes::yes:
    ඔප්ෂන් දෙකක් තියෙනවා.එකක් මේ කිව්ව වගේ කරපන්. නැත්නම් කාලවරෝදෙට සෙට් වෙනකම් උන්ට යන්න එන්න ඇරපන්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වත්තෙ හොල්මන් ඉන්නවා කියපන්
    Ghost-Fiction.gif


    බල්ලෝ තුනක් හතරක් හදපන්
    tumblr_orwygsYln51ueblgpo1_500.gif

     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වත්තෙ හොල්මන් ඉන්නවා කියපන්
    Ghost-Fiction.gif


    බල්ලෝ තුනක් හතරක් හදපන්
    tumblr_orwygsYln51ueblgpo1_500.gif

    :yes::yes::yes:
    උඹේ උඩ ඔප්ෂන් එකත් නරකම නෑ.ඒකනම් සුපිරිමයි. කෙස් එක තියෙන්නේ ඉඩම කවදහරි විකුනන්න උනොත් වැලියුව් එක බහිනවා.
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    idama medin parawal nam denna yanna epa. adi parak dunnoth ilagata un adi 4 eeta passe adi 8 illala wahanath yanna para illanawa. apata oya wage wedak una.
    kambi weta repair parak dala hoda ballo dennek genath hadapan.