ගමේ පන්සල අන්තර්ජාලෙට!!!!!!!!!!!!!!

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක හොද වැඩක් මචන්. මමත් ඕක කරනවා. mark කරනවට අමතරව අපිට පුළුවන් පන්සලේ පින්තුර ටිකක් අරන් upload කරන්න.
    එතකොට බලන කෙනාට ගොඩක් පැහැදිලි විස්තරයක් ලැබෙනවා. මේක ඇත්තටම් අපිට ඕනෙම දෙකට ගන්න පුළුවන්.
    උදා. ඔයාල දන්නා හොද රෙදි කඩවල්, කෑම කඩ, ඔයාලගේම business එකක් තියනවනම් එක ගැන දාන්න පුළුවන්. contact no, email වගේ දේවල් තියනවම් ඒවත් දාන්න (පුද්ගලික ඒවා දාන්න එපා)
    පුළුවන් නම් අද ඉදල කොහේ හරි යනකොට හොද සිංහල ආයතන (කඩ, හෝටල්, නවාතැන් .....)ඔයාලට සෙට් උනොත් ඒවගේ විස්තර දන්න.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    එල මචන්.
    උබට පුලුවන්නම් OSM (Open Street Map) එකටත් සෙට් වෙන්නකෝ. මමත් ඔය දෙකේම වෙලාව තියන විදියට update කරනවා.
    ගොඩක් කරන්නේ OSM එක මොකද google map එක offline gps map වලට දෙන්නේ නැ. ගොඩක් gps map වල (99%) වගේ use කරන්නේ OSM එක. පුලුවන්නම් try එකක් දෙන්න.:yes:

    OSM (Open Street Map) Link
    https://www.openstreetmap.org/

    OSM (Open Street Map) ශ්‍රී ලංකා ෆෝරම් එකට, මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
    http://lkosm.freeforums.net/board/3/navigation
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බය වෙන්න එපා. නිධන් හාරපු එකෙක් වත් ආයි බලේට එන්නේ නෑ. එන්න දෙන්නෙත් නෑ

    Aniwa machan. Premadasa mahaththaya maruna hinda Aith ehema wenne na:D

    STF eka Dagena E kale nidan haaruwe . Oka maleth owage paw wadila.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එල මචන්.
    උබට පුලුවන්නම් OSM (Open Street Map) එකටත් සෙට් වෙන්නකෝ. මමත් ඔය දෙකේම වෙලාව තියන විදියට update කරනවා.
    ගොඩක් කරන්නේ OSM එක මොකද google map එක offline gps map වලට දෙන්නේ නැ. ගොඩක් gps map වල (99%) වගේ use කරන්නේ OSM එක. පුලුවන්නම් try එකක් දෙන්න.:yes:

    OSM (Open Street Map) Link
    https://www.openstreetmap.org/

    OSM (Open Street Map) ශ්‍රී ලංකා ෆෝරම් එකට, මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
    http://lkosm.freeforums.net/board/3/navigation

    Ai ban offline map denne Google eke. 30days walin update karanna one habai offline map eka
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Here is my map maker stats :rolleyes::cool::yes::yes:

    1rIyOBL.jpg
     
    Last edited: