ගමේ පන්සල අන්තර්ජාලෙට!!!!!!!!!!!!!!
Google Maps උඹලා කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ.. ඉතින් මචන්ලා මෙන්න මේකයි සීන් කෝන් එක...
උඹල අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්.....
දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ....
විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...
උඹලත් මෙන්න මේ විදියට ගිහිල්ලා උඹලයි ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරපල්ලා...තව දන්න පන්සල් තියේනං mark කරපන්.........
1. ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං උඹලගෙ Gmail account එකෙන් log වෙන්න(Google map maker)
2. ඊට පස්සෙ උඹලයි ගම් පළාත search කරලා ගන්න. දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න.
3. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න.caegory එක විදියට Buddhist Temple කියල type කරන්න..
4. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න
5. ඊට පස්සෙ save කරන්න
ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....
කට්ටියට බලාගන්න bump!!!!!!
*උපුටාගැනීමකි!

Last edited: