පොහොට්ටුවට ස්ලෝගන් එකක් දාගනින් මෙහෙම
හොරකම මැරකම ජඩකම අගයන, පාදඩ රටක් හදමු![]()
උඹේ මතයට විරුද්ධ හැම එකාම පොහොට්ටුවට ගිහින් චන්දෙ ගහන්නේ නෑ බන්
ජෙප්පෝ පස්සේ ගිහින් මොළ හෝද ගත්තට මට කරන්න දෙයක් නෑ
පොහොට්ටුවට ස්ලෝගන් එකක් දාගනින් මෙහෙම
හොරකම මැරකම ජඩකම අගයන, පාදඩ රටක් හදමු![]()
පොහොට්ටුවට ස්ලෝගන් එකක් දාගනින් මෙහෙම
හොරකම මැරකම ජඩකම අගයන, පාදඩ රටක් හදමු![]()
මැරිලද ඉපදුනේ?
2004 පාර්ලිමේන්තු චන්දේ results අරන් බලපන්. උන්ගේ කී දෙනෙක් පාර්ලිමේන්තු ගියාද කියල
ඇමති කම් එහෙමත් කලේ
https://en.wikipedia.org/wiki/13th_Parliament_of_Sri_Lanka#Members

mul kale suluthara anduwa tibilath yudde dinanna budget pass une. e kale SLFP UNP ewun yudde epa kiyala parata basse jeppo hela urumaya tamai MR ta yudde karanna support kale. 2005 Jeppo hitiye nattam Ranil nikanma dinum39/225 k yawala mara balayak dunne
eda 39k yawapu nisa tamai 2005 MR ta dinanna support eka dunne yudde karannamul kale suluthara anduwa tibilath yudde dinanna budget pass une. e kale SLFP UNP ewun yudde epa kiyala parata basse jeppo hela urumaya tamai MR ta yudde karanna support kale. 2005 Jeppo hitiye nattam Ranil nikanma dinum
රනිල් හාමු එක්ක ඩිල් ගහගෙන ඉන්න ජෙප්පොන්ට චන්දෙ දෙනවට වඩා හොදයි කෙලිම්ම අලියට ගහලා වරෙන් කතිරේ.. ආයේ ඉතින් ඔලුව වටෙන් අත යවලා නාහේ අල්ලන්න ඕන නෑනේ.. කෙලිම්ම නාහේ අල්ලපන්
අපි නොදන්න ජෙප්පෝ. ස්ටේජ් එකක් උඩ නැගල බොරුවට වැදි බන කියලා.. ආපහු දුවන්නේ හාමුගේ ළඟටම තමයි. ඔකුන්ගේ බයිලා හොඳයි කිරෙන් බාල වෙච්ච් මන්දබුද්දික මී හරක් ට.
රටේ තියෙන ප්‍රශ්න දැන් ඕකුන්ට පෙන්නේ නෑ.. බොරුවට රාරාරාරාරාරාරාරාරාරාරාරාරාජපස්ස ගගා හිටියනේ දැන් අවරුදු තුනක්ම. අන්තිමට ඩිල් දාපු හාමු මහබැංකු හොරා උනහම දැන් ලපයා උගුඩුවා වගේ ඒ ගැන සද්ද නෑ..
උඹලගේ මේ බයිලා හොඳයි ඉතින් උබල වගේම උන්ට.. දැන් ඉස්සර ජේවීපී එකට දිපූ සිරා ජේවීපී කාරයෝ දැන් මේ ලපයගේ ගූ වැඩ නිසා ආපහු ජවිපි එකට දෙන්න නැහැ.. බොරුනම් බලහන් මේපාර චන්ද ප්‍රතිපල ආවහම.. ගිය පාර උන එක මතකයි නේ

උන්ගෙ තියරි , කතා නම් හොඳයි ඒත් කවුරු මොකක් කිව්වත් ඕකුන්ගෙ තියෙන්නෙ තනිකරම කුහක කම පදනම් කරගත්ත දේශපාලනයක්.
හැබැයි ඡන්දෙ දෙන්නම් ඕනිනම් (මම නම් දෙන්නෙ නෑ මේ පාර එකෙක්ට වත්) දෙන්න මුන් ඇරෙන්න වෙන එකෙකුත් නෑ. ඒ කියන්නෙ මුන් හොඳම උන් නෙවෙයි, නරක අඩුම උන්
මාර බලයක් තමා දුන්නෙ. තනිකරම නිදහස් පක්‍ස ආසන වලින් භාගයක් විතර හම්බ උනා කියන්නෙ සුලු පටු බලයක්ද ඒක? 2005 මහින්දට සපෝර්ට් කලාට පස්සෙ මහින්දයා කිව්ව එන්න එකතු වෙලා වැඩ කරමු කියල. කෝ ඒක ඇහුවද ජෙප්පො? එදා ඒක ඇහුවා නන් මහින්දයා කරපු වැරදි ගොඩක් නැත කරන්න තිබ්බා විතරක් නෙමේ මහින්දයා යූඇන්පී එකෙන් අනිත් සුලු පක්ශ වලින් කඩා ගත්තු ආසනත් නතර කරන්න තිබ්බා.
ජෙප්පො නෙමේ යුද්ද කරන්න සපෝට් කලේ. විමල්ගේ ටීම් එකයි හෙළ උරැමයයි. එ්කයි විමල් හැලුන ගමන් ජෙප්පො යුද්දෙට සපෝර්ට් කරන එක නතර කලේ.
ammo muta ridila thiyana tharama.. lol![]()

ගම ජෙවිපෙට.. ලොල්.. ගම නෙවෙයි දීපන් පුක 

39/225 k yawala mara balayak dunne