ගලවන්න බෑ.....අයියෝ.....
මචන්ලා, උබලා දන්නවද නිසාන් 17 එකේ පිටිපස්සේ blub setඑක ගලවන විදිය? පිටි පස්සේ ඇන දෙක ගලවලා ඇද්දට ගලවන්න බෑ. කැඩුනොත් වත් දන්නන්වනේ බන මෙව්වගෙ ගණන්.

පහල තියන ජාතියේ එකක් තමයි තියන්නේ. දන්න කෙනෙක් උදව්වක් කරපං ( උබල ගාව මේ වගේ පොඩි කාර් තියනවද දන්නෙත් නෑ 

)