ගල්ෆ් ලයිසන් වීසා ගන්නවද?ගන්නවද?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගල්ෆ් ලයිසන් වීසා ගන්නවද?ගන්නවද?

    අපි ලංකාවේ භාවිතා කරන ලයිසන් එක මැද පෙරදිග රටවලට වලංගු වෙන්නෙ නෑ කියලා උඹලා දන්නවා ඇති,ගල්ෆ් ලයිසන් නැති නම් ඩ්‍රයිවින්ග් වීසා එකකට ඇප්ලයි කරන්න පොඩි වැඩ ටිකක් මූලිකව කරගන්න ඔනා,ඒක ගැන මේ ත්‍රේඩ් එක දාන්නෙ,;)

    ගල්ෆ් ලයිසන් එක ගන්න නම් අනිවාර්‍යයෙන් ලංකාවෙ ලයිසන් එක ඇත්ත කියලා අපිට සත්‍ය වාර්ථාවක් ගන්න ඔනා මුලින්ම,ඒකට යන්න ඔනා වේරහැර,DMT එකට:cool:

    එතනට උදේම ගියාට වැඩක් නෑ,කවුන්ටර් අරින්නෙ 8.30ට.:frown:ඒ නිසා රස්තියාදු නොවෙන්න යන තරමට තමයි හොඳ.වටේ පිටේ ඉන්න කාක්කො එක්ක ගනුදෙනු තියාගන්න එපා:no:මටත් ඇවිත් මල්ලි 2000ක් දෙන්න විනාඩි 5න් වැඩේ කරලා දෙන්නම් කියලා සල්ලි ඉල්ලුවා,මේ වෙලාවෙ අමාරුයි අයියෙ ගතමන්ට් එකක් ලඟ නෑ කියපල්ලා එහෙම උනොත්.8.30ට එතන ගේට් එකෙන් ඇතුලට ගිහින් H සෙක්ෂන් එකට තමයි අපි යන්න ඔනා වෙන්නෙ,එතන කවුන්ටර් එකකට 500ක් බැඳලා අපි ගන්නවා මේ කොලේ,ඒක අරන් එතනම තියන කාමරේක ඉන්න අක්කි බබාට කියලා මේ කොලේ සීල් එක ගහලා අත්සන් කරවගන්න ඔනා

    1fbf46528f.jpg

    ඊට පස්සෙ කෙලින්ම යන්න ඔනා මචන්
    foreign ministry
    එකට:shocked:
    කොටුවෙ කාගිල්ස් බිල්ඩිමේ තියෙන්නෙ,එතනට ගිහින් මේ කොලේ එක්ක 500ක් දෙන්න ඔනා,රිසිට් එකක් හම්බවෙයි ඒක ලඟ තියාගනිල්ලා,ඒකෙ ටෝකන් නම්බර් එකක් ඇති,උඹලට ඉඳගෙන ඉන්න තියන තැන ටීවි එකෙ එවෙලෙට රිලීස් කරන ටෝකන් නම්බර් පෙන්නනවා,උඹලගෙ නම්බර් එක වැටුනු ගමන් කවුන්ටර් එකෙන් උඹලගෙ සත්‍ය වාර්ථාව අතට ගනින්,ලස්සනට පිටිපස්සෙ සීල් එක වැදිලා ඇති

    ඊට පස්සෙ තව වැඩක් තියනවා,යන්නෙ කොහෙද කියලා දන්නවනෙ,ඩුබායි,කුවෙට්,කටාර්,සවුදි අරවා මේවා..මේ රටට අදාල එම්බසි එක දැනගනින්,කුවෙට් නම් තියෙන්නෙ රූපවාහිනි සංස්ථාව ඉස්සරහා.ඒකට ගිහින් කියන්න ඔනා ගල්ෆ් ලයිසන් වීසා එකකට ඉදිරිපත් කරන්න මේක සීල් කරගන්න ඔනා කියලා.කුවෙට් නම් කොමර්ෂල් බැංකුවට සල්ලි බදින්න ඔනා,උන් එතනින් පොඩි කොල කෑල්ලක් දෙනවා,3700ක් බැඳලා ඒ රිසිට් එකත් එක්ක පාස්පෝට් කොපියයි ලයිසන් කොපියයි එක්ක මේක බාර දෙන්න ඔනා උදේ 11ට කලින්

    දවල් 2.30ට තමයි ආපහු හම්බවෙන්නෙ.:growl:පොඩි රවුමක් කොහෙ හරි දාලා ආපහු ඇවිත් අර කොලේ ගන්න තියෙන්නෙ.ඒ ඒ වෙලාවට දෙන පොඩි පොඩි කොල කෑලි ලඟ තියාගනිල්ලා.ඒවා ආපහු දීලා තමයි අත්සන් කරපු කොලේ ගන්න ඔනා.:nerd:

    මේ තියෙන්නෙ උඩ කියපු තැන් දෙකෙන් අත්සන් ගහපු කොලේ

    1fe7161285.jpg

    ඔක අනිවාර්‍යයෙන් යවන්න වෙනවා උඹ ලයිසන් එක ගන්න යන රටට,තව පොඩි පොඩි ඩොකියුමන්ට් ඇති,ඒවා පොඩි දේවල් මේක එක්ක බලද්දින්:lol:

    ප.ලි :eek:මචන් ලයිසන් එක ගන්න යද්දින් උඹේ පාස් පෝට් එකේ අදාල ජොබ් එක වැදිලා තියෙන්න ඔනා.ඒ කීවේ ඩ්‍රයිවින් නම් හවුස්බෝයි හෝ වෙනත් වැදිලා තියෙන්න බෑ.එහෙම තිබුනොත් ෆොරීන් මිනිස්ට්‍රියෙන් අත්සන් කරපු කොලේ එම්බසි යන්න කලින් අරන්,පාස්පෝර්ට් එකත් එක්ක පුංචි බොරැල්ලෙ පාස් පෝට් ඔෆිස් එකට යමන්.අර සත්‍ය වාර්ථාවෙ කොපියක් අරන් යමන් අමතක නොකර,ඊට පස්සෙ එතන තියන කවුන්ටරෙන් ජොබ වෙනස් වෙන්න ඔනා විදිහට ෆෝම් එක පුරවලා 500ක් එක්ක,විත් පාස්පෝර්ට්,අර කොපිය අනිවා ඒ ෆෝම් එකට ඇටෑච් කරන්න.පැයක් යන්න කලින් ජොබ වෙනස් කරලා පාස්පෝට් එක අතට දෙනවා

    අනිවා පාස්පෝර්ට් එකෙ ජොබ වෙනස් කරගන යමල්ලා,නැති නම් එම්බසියෙන් ගූ කටු බන්,:growl:

    තේරුම් ගන්න ඇති කියලා හිතනවා:yes:.යන අයට වැදගත් වෙයි.
    රටකට යන්නෙ සුවපහසු ජීවිතයක් හදාගන්න මිස පිස්සු කෙලින්න නෙවෙයි මචන්.එහෙ තනිකම කියලා ගූ බඩු,කුඩු,අරක්කු වලට මැදි වෙලා ජීවිතේ විනාශ කරගන්න එපා,තමන් ආපු හේතුව මතක තියාගෙන වැඩ කරලා ලස්සනට අපේ රටට ආපහු ඇවිත් හොය හම්බ කරගත්තු දෙයින් අලුත් ජීවිතයක් ආරම්භ කරපල්ලා,රට ගියා කියලා ඒ රටට සින්න වෙන්න එපා,මොකද ලංකාව තරම් වෙන රටක් අපිට නෑ.

    වැදගත් වෙන කෙනෙක්ට දකින්න බම්පියක් දාන්න,
    සුභ දවසක් මචන්:cool:

    Edition@Elakiri.Com
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රටකට යන්නෙ සුවපහසු ජීවිතයක් හදාගන්න මිස පිස්සු කෙලින්න නෙවෙයි මචන්.එහෙ තනිකම කියලා ගූ බඩු,කුඩු,අරක්කු වලට මැදි වෙලා ජීවිතේ විනාශ කරගන්න එපා,තමන් ආපු හේතුව මතක තියාගෙන වැඩ කරලා ලස්සනට අපේ රටට ආපහු ඇවිත් හොය හම්බ කරගත්තු දෙයින් අලුත් ජීවිතයක් ආරම්භ කරපල්ලා,රට ගියා කියලා ඒ රටට සින්න වෙන්න එපා,මොකද ලංකාව තරම් වෙන රටක් අපිට නෑ.

    මෙන්න මේ ටික නම් පට්ට වැදගත්...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වටේ පිටේ ඉන්න කාක්කො එක්ක ගනුදෙනු තියාගන්න එපාමටත් ඇවිත් මල්ලි 2000ක් දෙන්න විනාඩි 5න් වැඩේ කරලා දෙන්නම් කියලා සල්ලි ඉල්ලුවා

    ඉතාලි ලයිසන් මාරු කරගන්ඩ කියලා කට ගන්ඩ හම්බුනෙ නැ 5000ක් දෙන්ඩ කිව්වා එවලෙම අරන් දෙන්ඩ කාර්ඩ් එක පොලිම් වල ඉන්ඩ මොකුත් නැ එතකොට ලයිසන් දෙන වෙලාවත් පහුවෙලා.(කාර්ඩ් එක)සිකියුරුටි එකෙ හිටපු එකෙක්.:yes::yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එලකිරි ඇවටාර් එක දා ගන්න ඩී.එම්.ටී එකට කීයක් වැඩිපුර ගෙව්වද..?:lol:
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්..
    11.gif

    ඩී.එම්.ටී එක වටේ ඉන්න කාක්කො එක්කනම් එපා වෙනව අප්පා.. නැති මගුල් කියල කීයක් හරි කඩා ගන්නමයි බලන්නේ..:frown:
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මහන්සි වෙලා කරපු thread එකක් thanks ලොක්කා
    මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා දැන් ඔහොම හදාගෙන රට ගියාම ඒ රටෙන් driving license ගන්න පුලුවන්ද trail එහෙම යන්නෙ නැතිව ??
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මහන්සි වෙලා කරපු thread එකක් thanks ලොක්කා
    මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා දැන් ඔහොම හදාගෙන රට ගියාම ඒ රටෙන් driving license ගන්න පුලුවන්ද trail එහෙම යන්නෙ නැතිව ??

    අනිවාර්යෙන් trial ගිහිල්ල ලයිසන් එක ඉල්ලුම් කලයුතුයි. සමහර රටවල ලයිසන් එක මැදපෙරදිග රටවල පිලිගන්නවා . නමුත් ලංකාවේ අය නැවත ඉල්ලුම් කලයුතුයි.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රටකට යන්නෙ සුවපහසු ජීවිතයක් හදාගන්න මිස පිස්සු කෙලින්න නෙවෙයි මචන්.එහෙ තනිකම කියලා ගූ බඩු,කුඩු,අරක්කු වලට මැදි වෙලා ජීවිතේ විනාශ කරගන්න එපා,තමන් ආපු හේතුව මතක තියාගෙන වැඩ කරලා ලස්සනට අපේ රටට ආපහු ඇවිත් හොය හම්බ කරගත්තු දෙයින් අලුත් ජීවිතයක් ආරම්භ කරපල්ලා,රට ගියා කියලා ඒ රටට සින්න වෙන්න එපා,මොකද ලංකාව තරම් වෙන රටක් අපිට නෑ.

    මෙන්න මේ ටික නම් පට්ට වැදගත්...
    11.gif
    wadagath mchn :D
    11.gif
    වටේ පිටේ ඉන්න කාක්කො එක්ක ගනුදෙනු තියාගන්න එපාමටත් ඇවිත් මල්ලි 2000ක් දෙන්න විනාඩි 5න් වැඩේ කරලා දෙන්නම් කියලා සල්ලි ඉල්ලුවා

    ඉතාලි ලයිසන් මාරු කරගන්ඩ කියලා කට ගන්ඩ හම්බුනෙ නැ 5000ක් දෙන්ඩ කිව්වා එවලෙම අරන් දෙන්ඩ කාර්ඩ් එක පොලිම් වල ඉන්ඩ මොකුත් නැ එතකොට ලයිසන් දෙන වෙලාවත් පහුවෙලා.(කාර්ඩ් එක)සිකියුරුටි එකෙ හිටපු එකෙක්.:yes::yes:
    කොටුවෙ ඉන්න උන්ට වැඩිය අමාරුකාරයෝ බන් එතන ඉන්නෙ,සක්කිලිම ජාතියක්
    එලකිරි ඇවටාර් එක දා ගන්න ඩී.එම්.ටී එකට කීයක් වැඩිපුර ගෙව්වද..?:lol:
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්..
    11.gif

    ඩී.එම්.ටී එක වටේ ඉන්න කාක්කො එක්කනම් එපා වෙනව අප්පා.. නැති මගුල් කියල කීයක් හරි කඩා ගන්නමයි බලන්නේ..:frown:
    මේක VIP එකක් බොල:lol:
    මහන්සි වෙලා කරපු thread එකක් thanks ලොක්කා
    මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා දැන් ඔහොම හදාගෙන රට ගියාම ඒ රටෙන් driving license ගන්න පුලුවන්ද trail එහෙම යන්නෙ නැතිව ??

    උඹට උත්තරේ කොල්ලෙක් දීලා මචෝ:cool:
     
    Palihawadana1990

    Well-known member
  • මචං උබේ ත්‍රේඩ් එක නම් පට්ට.... මචං මම ඉන්නෙ ඔමාන්... මට ඔමාන් ලයිශන් එක තියෙනව... අරගෙන දැන් අවුරුද්දක් විතර වෙනව...

    හැබැයි මම ඔච්චර ගේමක් දුන්නෙ නෑ...මම ඔමන් වල ශ්‍රී ලංකා එම්බසි එකට ගිහිල්ල ඔරිගිනල් ලයිශන් එකයි,කොපි එකකුයි දුන්නහම ඒක සයින් කරල,සීල් ගහල දෙනව...

    මම දන්නෙ නෑ අනිත් රටවල...
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    Machan umba visit visa enawanam oya method eka valid in dubai. But u hve to hire one rent a car only. Mehe RTA ekath ekka sellam ba ban.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔයාගෙ පින්තුරයක් හොයාගන්න බැරි උනාද avatar එක දුන්නෙ..
    මම මෙතන දාන්නද ඔයාගෙ pic එකක් edit කරල දාගන්න ඒක :)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔයාගෙ පින්තුරයක් හොයාගන්න බැරි උනාද avatar එක දුන්නෙ..
    මම මෙතන දාන්නද ඔයාගෙ pic එකක් edit කරල දාගන්න ඒක :)
    වේ* එජකුලෙට කරගන්න ආසද?ආසද?:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වේ* එජකුලෙට කරගන්න ආසද?ආසද?:angry:

    වැදගෙන වගේ ඉදපන්..
    නැත්තම් expose කරවල නැති කරනව තෝව.. :yes:

    අර හම්බයගෙ කුකුල් සායන් බීල වමනෙ කරපු thread එක උබේ pic එකක් එක්ක ඇමිණිලා fb එකේ හෝ ගාල share වෙන්න ගත්තම කාටද ආඩම්බර නේ නේ නෙහ්..

    එජකුලේට වෙයි හිටගෙන :rofl: