ගවයාගේ ලකුණු දැනගන්න 05-24-2012 03:48 AM තොගෙ අම්මගෙ හුත්ත කාපිය.. fake පොන්නයා.. අනේ අනේ ![]()
කව්ද විකුර්ති බුදු දහම අදහන්නෙක්ට කියාගන්න දෙයක් නැතුව මම ෆේක්ලු අනේ අනේ


ෆේක් කියල එකක් නෑ බන් මේක මගේ පලවෙනි එකව්න්ට් එකත් නෙමෙයි මේක තමයි වැඩිම පොස්ට් ගානක් දාපු එකෞන්ට් එක අනික්වා ඔක්කොම bannedබොරු එපා බන්
උඹ ෆේක් නෙවෙයි නම් රතු කරගෙන මොකෝ

ඔව් ඉතිං තොපිට ඊරිගෙ අහවල් එක තමා කන්න හොද නැත්තෙ..
දන්නැති හින්ද අහන්නෙ අල්ල ඊරියෙක්ද![]()



කිකිලිගේ බිත්තරෙත් අරගෙනහරක් මස් කියන්නේ බොහොම රස කෑමක් අනික මස් කෑවම පව් නම් එළවලු අල බතල කෑමත් පවක් මොකද ඒකත් ප්‍රාණ ගාතයක් මේවා මිනිස්සු විසින් මවාගත්තු විකාර මේක තමයි සොබාදහම කියන්නේ මිනිස්සු මස් කෑවම පව් නම් සිංහයෝ කොටියෝ වගේ සත්තු කන්නෙම මස් නේ එතකොට ඒ යටත් පව් සිද්ද වෙනවා කියල නොකා ඉන්නද ප්‍රාණ ගාතය පවක් නම් අපිට කන්න වෙන්නේ ගල් වැලි පස් තමයි. මන්නම් හිතන්නේ මේවා තමයි විකුර්ති බුදු දහම, බුදු හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ට කෙනෙක් මේ වගේ ලද බොලද ප්‍රකාශ කර කියල මන්නම් හිතන්නේ නැ
ෆේක් කියල එකක් නෑ බන් මේක මගේ පලවෙනි එකව්න්ට් එකත් නෙමෙයි මේක තමයි වැඩිම පොස්ට් ගානක් දාපු එකෞන්ට් එක අනික්වා ඔක්කොම banned![]()


කිකිලිගේ බිත්තරෙත් අරගෙන
ඒකිව මරලා රෝස් කරගෙන කනගමන් මුන් කියනවා
හරක කියන්නේ මාර අහිංසක සතෙක්ලු
හරක් මස් කන්ඩ හොද නැතිලු ,,,,
හරක් මැරුවහම මාර පව්ලු...............
එතකොට කුකුළා කියන්නේ පට්ට දරුණු සතෙක් ..............................






කිකිලිගේ බිත්තරෙත් අරගෙන
ඒකිව මරලා රෝස් කරගෙන කනගමන් මුන් කියනවා
හරක කියන්නේ මාර අහිංසක සතෙක්ලු
හරක් මස් කන්ඩ හොද නැතිලු ,,,,
හරක් මැරුවහම මාර පව්ලු...............
එතකොට කුකුළා කියන්නේ පට්ට දරුණු සතෙක් ..............................
හිනා නෙමයි බන් ,,,,
හිනා නෙමයි බන් ,,,,
මම සීරියස් කියන්නේ
මම කිව්වේ බොරුද මචන්,,,උබ කියපන්


මරණයට කැපවුනු ගවයන් නිදහස් කිරීමෙන් මෙ ආත්මභාවයෙදීම දීර්ඝායුෂ විමටත් සහ උපදින සැම භවයකදීම මෙවන් අමානුෂික වද බන්ධනාදියට හසු නොවිමටත් පින් කැමැති උදවිය මෙම වෙබ් අඩවිය හරහා ගවයන් ඝාතනයෙන් මුදවාගෙන සුරැකීමේ සංගමයට සම්බන්ධ විය හැක.
http://www.savecattle.org/
