::: ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම :::
ඔය තියෙන්නේ encrypted නම්බර් එකක්. අදාළ දවසට මම කියන්නම් ඕක decrypt කරන්න ඕන දේවල් ටික මම වෙලාව ආවම කියන්නම්.
බලමු එහෙනම් කව්ද ලගටම කියන්නේ කියලා.
ගස් ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
ඔන්න ඉතින් සම්ප්රදායක ගස් ලබ්බේ ඇට ගණන් කිරීමේ තරගය තමයි මේ තියන්න යන්නේ. ඉවර වෙන්නේ 2018 අප්‍රේල් 14 රෑ 8 ට. මට ඉතින් ලොකු ලොකු ඒවා නෑ. දිනන කෙනාට අනිත් අයගෙන් ඉල්ලලා rep ඉල්ලලා දෙන්නම්. ආසන්නම නම්බර් ඒක කියන කෙනා දිනුම්.

LdUOUKUJlss=